30/11/2022
පලවෙනි වතාවට ඔබට travelling , camping or hotel අත්දැකිම් සමගින් උපරිමයෙන් අඩු නැතුව බොරු නැතිව විදීමක් 4500 ට එහෙම නැතිනම් fun එකක් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න තමයි මේ හදන්නෙ. කැම බිම නවතන් ඔක්කොම එක්ක 110km 2days journey ekak 😍❤ කැගලු & gampaha❤️ දිස්ත්‍රික්කයේ තියන ලස්නම place 9k🤩🌿🚆🌴🇱🇰
ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගම්පහින් බහින්න විතරයි. Ac වහනයක ඔයාලව අපි අරන් යනවා 110km වටයක්.. බලන්න තියෙන,
🌴1gampaha botanical garden or හොරගොල්ල ජතික වන උද්‍යානය
2 මාලිගා තැන්න පන්සල අතුලු පෞරාණික පන්සල් 4ක්
5 පෙට්ටගල කන්ද
7 දුනුමාල දිය දිය ඇල්ල or Negombo brown beach
රෑට යනවා( tree hill site or hotel) campsite arrange
🔘කදවුරු ගත වීමට අවශ්‍ය සියලුම උපකරණ ( tent mettress toilet )
🥂welcome drinks
🔘dinner
🔘breadfast ( 😎🔥)
• milk tea snack
🔘BBQ Facility
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය
🔘 lights ( cooking items)
😎🔥 ඔබට අවශ්‍ය නම් පමනක් live concert ekk🎷🎶🎼🎵🎤🎤🎸📢🔊🥁🔥 arrange කරන්න පුලුවන් අපිට
මේ හැම දෙයක්ම හම්බෙනවා😎
දෙවෙනි දවසෙ ඔයාලව
🌴 saniro dreamඑක්කන් යනවා or village wewata
🌴 dhadagamu pansal gihin , වෙයන්ගොඩ train station එකටම ගිහින් දානවා.🤩ඔයාලට night mail එකෙන් උතුරට දකුනට නැගෙනහිරට හවස Night train එකෙන් ගෙදර එන්න පුලුවන්.
මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් place එක note එකක් දා ගන්න..
🔺Pacge Price R4500 1pax
Maximum 9
Booking 0715930087 What app (tree hill site)... https://www.facebook.com/budgettourslk