Hikers Lodge

Hikers Lodge Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hikers Lodge, Travel Company, Ella, Ella.

 # hikers lodge      and cooking lessons
10/09/2023

# hikers lodge



and cooking lessons

සීතල සුළඟ හමාගෙන යන කඳු සහ නිම්න වලින් වටකොට ගත්, සුන්දර ඇල්ල නගරය, ආසියාවේ ආශ්චර්‍යමත් දිවයින වන ශ්‍රී ලන්කාවේ මනරම් බව...
07/08/2023

සීතල සුළඟ හමාගෙන යන කඳු සහ නිම්න වලින් වටකොට ගත්, සුන්දර ඇල්ල නගරය, ආසියාවේ ආශ්චර්‍යමත් දිවයින වන ශ්‍රී ලන්කාවේ මනරම් බව මනාවට කියාපායි. අභියෝගාත්මක කඳු නැගීම්, පාගමන් වල අවසානයේ දැනෙන වෙහෙස සැනෙකින් පහකර දමන්නට, කඳු අතරින් බැස යන හිරුගේ දසුනට හැකි වනවා. ඉතින් වෙහෙස නිවාගෙන උණුසුම් නවාතැනක, සුවපහසුවෙන් දවස නිමා කරන්නට ඇත්නම් තව වෙන මොනවද?

දවස අවසානයේ නවාතැන් අවශ්‍යතාව වෙනුවෙන් දේශීය සංචාරකයෙක් වෙන ඔයාව, ඇල්ල Hikers Lodge අපි ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම රාත්‍රී සහ උදෑසන ප්‍රණීත ආහාර පාන ආදී සියළුම සේවාවන් ලබාදීමට අපි ඇපකැප වී සිටිනවා.
ඔයා එන්නේ පුද්ගලික වාහනයක් නම්, ඒ වෙනුවෙන් අපිටම වෙන් වුණ රථගාලක් තියෙන නිසා, හිතේ සැකයක් නැතිව සුව නින්දක් ලබන්නත් පුළුවන්.

071 222 9444 අමතන්න අපිව. ඔයා වෙනුවෙන් Hikers Lodge Ella අපි නිරතුරුව සූදානමින් ඉන්නවා.

අපිව ඉන්ස්ටග්‍රෑම් ෆලෝ කරන්න. දිනපතා ලබාදෙන වට්ටම් සහ තොරතුරු ගැන Update එකේ ඉන්න. Hikers Lodge Ella  +94 (0) 572 226 28...
20/07/2023

අපිව ඉන්ස්ටග්‍රෑම් ෆලෝ කරන්න. දිනපතා ලබාදෙන වට්ටම් සහ තොරතුරු ගැන Update එකේ ඉන්න.
Hikers Lodge Ella +94 (0) 572 226 280

66 Ella - Passara Road
Ella 90900
Sri Lanka

ශ්‍රී ලංකාවේ සශ්‍රීක කඳුකරය මධ්‍යයේ පිහිටා ඇති ඇල්ල නගරය එහි විශ්මයජනක සුන්දරත්වයෙන් සංචාරකයින් ආකර්ෂණය කරන ආකර්ශනීය හා ...
20/07/2023

ශ්‍රී ලංකාවේ සශ්‍රීක කඳුකරය මධ්‍යයේ පිහිටා ඇති ඇල්ල නගරය එහි විශ්මයජනක සුන්දරත්වයෙන් සංචාරකයින් ආකර්ෂණය කරන ආකර්ශනීය හා මනරම් සංචාරක ගමනාන්තයකි.

ඇල්ල නගරයට සංචාරය කරන්න බලාපොරොත්තු වෙන ඔයා වෙනුවෙන් උණුසුම් පිළිගැනීමකින් යුතුව, ගෙවන මිලටත් වඩා වටිනා නවතැන් පහසුකම් ලබාදීමට, ඇල්ල හයිකර්ස් ලොජ් (Hikers Lodge Ella) අපි සැදී පැහැදී ඉන්නවා.

ප්‍රදේශවාසීන්ගේ ආගන්තුක සත්කාරය අත්දැකීමට උණුසුමක් එක් කරන අතර, අමුත්තන්ට විවිධ ආපනශාලාවලදී ශ්‍රී ලංකාවේ නැවුම් ආහාර රස විඳිය හැකිය.

මීට අමතරව, ඇල්ල ප්‍රධාන වීදිය හස්ත කර්මාන්ත, සිහිවටන සහ සාම්ප්‍රදායික තේ අලෙවි කරන වෙළඳසැල් සහිත උද්යෝගිමත් අත්දැකීමක්, සංචාරකයෙක් වන ඔයාට ලබා දෙනවා.

කඳුකරයේ විශ්මයජනක හිරු උදාවක් නැරඹීම, සොබාදහමේ තනුවලට සවන් දීම හෝ මෙම කඳුකරයේ නිස්කලංකත්වය විඳීම, ආදී ලෙස ඇල්ල නගරය යනු නරඹන්නන් වශී කරවන ගමනාන්තයකි.

Ella is a small town in the Badulla District of Uva Province, Sri Lanka governed by an Urban Council. It is approximatel...
20/07/2023

Ella is a small town in the Badulla District of Uva Province, Sri Lanka governed by an Urban Council. It is approximately 200 kilometres east of Colombo and is situated at an elevation of 1,041 metres above sea level. The area has a rich bio-diversity, dense with numerous varieties of flora and fauna.

20/07/2023






         time
12/05/2023







time

        #
08/05/2023







#

         time new group
27/04/2023







time new group

14/04/2023
08/04/2023







08/04/2023
    travel      time
07/04/2023



travel



time

    travel     arrival check in time
05/04/2023



travel


arrival check in time

    travel     arrival
05/04/2023



travel


arrival

Address

Ella
Ella
90900

Telephone

+94712229444

Website

Alerts

Be the first to know and let us send you an email when Hikers Lodge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category