
10/08/2025
Peaceful environment with good neighbors
Located in a rapidly developing and sought-after area
------------------------------------------------------------------------------------
බණ්ඩාරවෙල නගරයට නුදුරින් සන්සුන් පරිසරයක පිහිටි, අගනා පර්චස් 131 ක ඉඩමක් දැන් විකිණීමට ඇත.
📍 ස්ථානය: අත්තලපිටිය, බණ්ඩාරවෙල
📐 විශාලත්වය: පර්චස් 131
🏛️ පරිපාලන ප්‍රදේශය: බණ්ඩාරවෙල නගර සභා සීමාවේ
🗺️ ප්‍රධාන දුර:
🚑 බණ්ඩාරවෙල රෝහල – කි.මී. 1.4
🏫 අත්තලපිටිය මහා විද්‍යාලය – මීටර් 700
🏙️ බණ්ඩාරවෙල නගරය – කි.මී. 3
🛣️ අත්තලපිටිය මාර්ගයට ඉතා ආසන්නව
✅ ඉඩමේ විශේෂාංග:
සන්සුන් පරිසරය සහ යහපත් අසල් වැසියන්
නිවසක් තැනීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි
වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇත.
Tel-0743174805.