Sathpiyuma Sadaham Vandana - සත්පියුම සදහම් වන්දනා

  • Home
  • Sri Lanka
  • Elpitiya
  • Sathpiyuma Sadaham Vandana - සත්පියුම සදහම් වන්දනා

Sathpiyuma Sadaham Vandana - සත්පියුම සදහම් වන්දනා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sathpiyuma Sadaham Vandana - සත්පියුම සදහම් වන්දනා, Travel Company, Elpitiya.

සත්පියුම සදහම් වන්දනා හිදී, ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට ඉන්දියාවේ, බුදුන් වහන්සේගේ පූජනීය සිද්ධස්ථාන වෙත මඟ පෙන්වමින්, ආරක්ෂාව, සැනසීම සහ සැබවින්ම අර්ථවත් සංචාරක අත්දැකීමක් ලබා දෙන්නෙමු. 🙏🙏

14/11/2025
🙏සත්පියුම සදහම් වන්දනා- දඹදිව වන්දනාව 🙏 උතුම් බුද්ධ දේශය වැද පුදා ගැනීමට ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයි! 🛕 දින 14ක දඹදිව සංචා...
10/11/2025

🙏සත්පියුම සදහම් වන්දනා- දඹදිව වන්දනාව 🙏
උතුම් බුද්ධ දේශය වැද පුදා ගැනීමට ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයි!

🛕 දින 14ක දඹදිව සංචාරය
📍 වන්දනා කිරීමට නියමිත ස්ථාන :-
🔶නව දිල්ලියේ නගර සිරි
🔶සතර සති පට්ඨාන සූත්‍රය දේශනා කළ ස්ථානය
🔶දිල්ලි කෞතුකාගාරය
🔶සංකස්ස පුද බිම
🔶සැවැත් නුවර
🔶කුසිනාරානුවර
🔶ජේතවනාරාමය
සීලසමාදානය/අටපිරිකර පූජාව/ සාංගික දානය/ ආශිර්වාද පූජාව
🔶 කපිලවස්තුපුර
🔶 ලුම්බිණිය
🔶කුසිනාරාව / පිරිණිවන් මන්චකය මත සිවුරු පූජාව
🔸 විශාලා මහනුවර
රජගහ නුවර
බුද්ධගයාව/ සීල සමාදානය/ සාංගික දානය
බරණැස දම්සක්පැවතුම් සූත්‍ර දේශනාව /බෝධි පූජාව
අග්‍රා නගරය ටාජ්මහල්
අවසන් දවසේ සාප්පු සවාරි

සියලුම පහසුකම් සහිත ආරක්ෂිත දඹදිව වන්දනාවක් සඳහා අදම
ලියාපදිංචි වන්න!!
📞 අමතන්න : 📲 0769495679/ 0741194840
0713850158

Address

Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Sathpiyuma Sadaham Vandana - සත්පියුම සදහම් වන්දනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category