
25/11/2023
| පෘතුවියේ දීර්ඝතම දරු ගැබ දරන ඇය.❤️
ඇතින්නියක් යනු ලොව වැඩිම බරක් දරා සිටින මවයි .
ඇතින්නියක් හෝ කෙනෙරක් මාස 18 ත් 22 ත් අතර කාලයක් ගැබ්ගෙන සිටින බව සොයා ගෙන තිබේ.
කිලෝග්‍රෑම් 110 ක පැටවෙකු බිහි කිරීමට පෙර, මව්වරුන් මාස 22 ක් කලලරූපය දරා සිටින අතර එය ඕනෑම ක්ෂීරපායියෙකුගේ දීර්ඝතම ගර්භණී කාලයයි.
උණ්ඩයකින්,හක්කපටස්, විදුලි රැහැන්,දුම්රියෙන් එක මොහොතකින් බිලි ගන්නේ ඒ වගේ දුර්ලභ ජීවිතයක්...
Copied:
🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻♀️🌸🌈🌞🌊🍃 🇱🇰
•••••©•••••
🇱🇰
📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————