Awi Tours Galewela

Awi Tours Galewela Contact us for all your transportation requirement. Comfortable vehicles with experienced drivers..�

2026 වසරේ ගලේවෙල ප්‍රදේශයේ  සිදු කරනු ලබන දැවැන්තම ධර්ම දේශනාමය වැඩසටහන...❤️ ඓතිහාසික සිල්වත්ගල රජමහ විහාරාධිපති, මහානාම...
03/07/2026

2026 වසරේ ගලේවෙල ප්‍රදේශයේ සිදු කරනු ලබන දැවැන්තම ධර්ම දේශනාමය වැඩසටහන...❤️

ඓතිහාසික සිල්වත්ගල රජමහ විහාරාධිපති, මහානාම පිරිවෙන් පරිවෙනාධිපති, ඕල්කට් බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාලයේ අධ්‍යක්ෂ හා නි. විදුහල්පති, ගෞරව ශාස්ත්‍රවේදි, අධ්‍යාපනවේදී පූජ්‍ය බේලියකන්දේ සුදස්සි ස්වාමීන් වහන්සේගේ පැවිදි දිවියට වසර 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, විහාරස්ථ දායක සභාව හා මෙත්සිත් තරුණ එකමුතුව එක්ව සංවිධානය කරන ධර්ම දේශනාමය පිංකම.

දේශකයන් වහන්සේ - වත්තල වැලිකඩමුල්ල අභය විහාරාධිපති, අධ්‍යාපනපති, රූපවාහිනී ගුවන්විදුලි ධර්ම දේශක පූජ්‍ය කැලණියේ ශාසනවංස ස්වාමීන් වහන්සේ.

2026 ජූලි 11 වන සෙනසුරාදා සවස 06 සිට

ඓතිහාසික සිල්වත්ගල රජමහ විහාරස්ථානයේ දී

සුදුවතින් සැරසී ඔබත් එන්න...

23/06/2026

ගෞරවනීය සඟරුවනට නමස්කාර පූර්වකව... 🙏✨
අනුරාධපුර පූජා භූමියෙන් ආරම්භ වූ මෙම පින්බර පාද යාත්‍රාව, ගලේවෙල නගරය හරහා ගමන් ගන්නා මොහොත... 👣
ලක්දිව ආලෝකමත් කරමින්, හදවතින්ම එකතු වූ "ලංකාවේ ආලෝකා" සාමාජික සාමාජිකාවන්ගේ නොමඳ කැපවීමෙන් මේ මහා පුණ්‍යකර්මය අර්ථවත් විය. ගලේවෙල නගරයේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරවන දර්ශනය දෙනෙත් පිනවන සිත් ගන්නා සුළු දසුනකි. 💚
ධර්මයේ සෙවණේ, කරුණාවෙන් හා මෛත්‍රියෙන් පෙරටම යමු!
#පාදයාත්‍රාව

ගලේවෙල සකියෝ සමග සිදුකල තරගයේ ජයග්‍රාකයන් සමග පොරොන්දු වූ පරිදි...❤️
06/06/2026

ගලේවෙල සකියෝ සමග සිදුකල තරගයේ ජයග්‍රාකයන් සමග පොරොන්දු වූ පරිදි...❤️

18/05/2026

ගමටම එකයි..❤️🤍🚝

18/05/2026

Awi Tours Galewela මූලික සම්බන්ධීකරණයෙන්..🚫

අතිපූජ්‍ය කැලණියේ ශාසනවංශ ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාව..🙏

දින , කාල ,ස්ථාන හැකි ඉක්මනින් දැනුම්දෙන්නම්...

18/05/2026

සුබ උදෑසනක්..❤️
තෙරුවන් සරණයි..🙏

18/05/2026

❤️

Night Duty..❤️
18/05/2026

Night Duty..❤️

17 වන විජයග්‍රහණයේ සැමරුම 🇱🇰මව්බිමේ විජයග්‍රහණය වෙනුවෙන් දිවි පිදු, ඇස් ඉස් මස් ලේ දන් දුන් ලේ බිඳුවක් දාඩිය බිඳුවක් ගාන...
18/05/2026

17 වන විජයග්‍රහණයේ සැමරුම 🇱🇰

මව්බිමේ විජයග්‍රහණය වෙනුවෙන් දිවි පිදු, ඇස් ඉස් මස් ලේ දන් දුන් ලේ බිඳුවක් දාඩිය බිඳුවක් ගානේ මව්බිම වෙනුවෙන් කැපකිරීම් කල අභීත රණවිරුවනි,ඔබට ජාතියේ උත්තමාචාරය ❤

අපි ඔබට සදා ණයගැතියි ❤

Address

Galewela
GALEWELA

Alerts

Be the first to know and let us send you an email when Awi Tours Galewela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category