26/10/2026
🚨 රැකියා ඇබෑර්තු ඇත! | VACANCIES AVAILABLE 🚨
🏗️ KASUN ELECTRICAL & CONSTRUCTION
📍 Galle – Unawatuna | Southern Province
දකුණු පළාත තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා දැනුම හා පළපුරුද්ද ඇති සහ නැති සේවකයන් බඳවා ගැනේ!
👷 අවශ්‍ය සේවකයින්
- ⚡ Electricians (විදුලි කාර්මික ශිල්පීන්)
- 🚰 Plumbers (ජලනල කාර්මික ශිල්පීන්)
- 🎨 Painters (පින්තාරු ශිල්පීන්)
- 🧱 Masons (මේසන් බාස්වරුන්)
- 🛠️ Construction Workers & Helpers (ගෝලයන්)
✅ පළපුරුදු බාස්වරුන්ට සහ ගෝලයන්ට අවස්ථා
✅ වයස අවුරුදු 40ට අඩු සේවකයන් බඳවා ගැනේ
✅ දෛනික වැටුප් ගෙවීම්
✅ නවාතැන් පහසුකම්
✅ උදේ ආහාරය සහ දහවල් ආහාරය ලබා දේ
🕘 වැඩ කරන වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 6.00
💰 දෛනික වැටුප්:
රු. 3,500 / 4,000 / 5,000 දක්වා
(රැකියාවේ දක්ෂතාව, පළපුරුද්ද සහ කාර්යභාරය අනුව)
📞 අදම අමතන්න!
☎️ 076 371 1177
🏗️ ඔබගේ දක්ෂතාවයට සහ මහන්සියට නිසි වටිනාකමක් ලබාගන්න. අදම අප හා සම්බන්ධ වන්න!නවාතැන් පහසුකම්.