08/04/2026
රවී ශ්‍රාස්ත්‍රිට පැතුම් නිස්සංක ගැන තියෙන්නෙ මේ වගේ කියවීමක් 🙂❤️
"පැතුම් කියන්නෙ දිගු ගමනක් යන්න පුලුවන් ක්‍රීඩකයෙක්.. ඔහු තව ඔහු පිළිබඳව කියවගන්න ඕනෙ.. එයා තාම හරියටම දන්නෙ නෑ, එයාට තියන ටැලන්ට් එක.. පැතුම්ගෙ ශොට්,ටයිමින්, බොඩි ලැන්ග්වේජ් මේ ඔක්කොම ඉතා නිවැරදී..මට කෝලිට පස්සෙ තියන්න පුලුවන් විශිෂ්ට පිතිකරුවෙක් පැතුම් කියන්නෙ.. ඔහු සමු ගනිද්දි ඔහුගෙ නම ඉදිරියෙන් වාර්තා රැසක් ලියවලා තියේවි. මේ ඔහුගෙ මංගල ipl තරඟාවලිය.. ඉදිරියට ලැබෙන අත්දැකීම් එක්ක ඔහු ලොකු ගමනක් යාවී..."
- රවී ශ්‍රාස්ත්‍රි -
ඇත්තටම කියනව නම් ලංකාව තාම ක්‍රිකට් ගහනව කියල ලෝකෙ දන්නෙත් මූ හින්දා තමා..❤