02/08/2024
ඔබගේ දෙමව්පියන් වෙනුවෙන් ඒ අයට අමතක නොවන පිංකමක් කරමුද?
ඔබව උස්මහත් කරල හදලා ඔබේ ජීවිතයේ මේ තත්වෙට එන්න උදව් කරපු දයාබර දෙමව්පියන්ව දඹදිව යවමුද..
ඔබ ලංකාවේ හෝ විදේශ රටක හිටියත් ඔබ කොතරම් කාර්‍යබහුල උනත් ඔබ වෙනුවෙන් පාස්පෝර්ට් එක හදන එකේ සිට වන්දනා ගමන අවසන් වෙනකම් සියලු කටයුතු අපි කරල දෙන්නම්..
ඔබ විදේශ රටකනම් ඉන්නේ ඒ රටේ කෙනෙක්ව සම්බන්ධකරලා දෙන්නත් පුලුවන්... අදම අපිට කතාකරන්න...
077 793 9660
එක ගමනකින්ම දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනා කරමුද ?
දුම්රිය ගමන් නොමැතිව බස් රථයෙන් පමණක් ගොස් සාංචිය කොසඹෑනුවර ඇතුලු අනෙකුත් සිද්ධස්ථාන වන්දනා කරගැනීමට පහසුකම් අප ආයතනයෙන් ඔබට ලැබෙනු ඇත.
🌍 දින 18 චාරිකාව - රු 185000/=
🌍 දින 16 චාරිකාව - රු220000/= ක් පමණි..
🌍 දින 16 චාරිකාව සම්පූර්ණයෙන්ම බස් රථයෙන් වන්දනා කරන ස්ථාන කරායාම.. - රු 255000/=
🌍 දින 14 චාරිකාව - සාංචිය, කොසඹෑනුවර නොමැතිව - රු 220000/=
ගමන් බලපත්‍රය නොමිලේ සකසා දෙනු ලැබේ...
✈️ වන්දනා කරන හා නරඹන ස්ථාන.
🌍 සාංචිය
🌍 කොසඹෑනුවර
🌍 බරණැස
🌍 බුද්ධගයාව
🌍 දුෂ්කරක්‍රියා කළ ස්ථානය
🌍 රජගහනුවර
🌍 විශාලා මහනුවර
🌍 කුසිනාරාව
🌍 ලුම්බිණිය ( නේපාලය )
🌍 කපිලවස්තුපුරය
🌍 සැවැත්නුවර
🌍 සංකස්ස
🌍 අග්‍රා (ටාජ් මහල)
🌍 දිල්ලිය ( සතිපට්ඨාන සූත්‍රය දේශනාකළ ස්ථානය )
සාංඝික දාන ඔබ අතින්ම සකසා පූජා කිරීමට අවස්ථාව, සිල් සමාදන්වීම් , පිරිනිවන් මංචකයට සිවුරු පූජාවන්, ජය ශ්‍රී මහා බෝධිය අභියස බෝධි පූජාවන් , රෝසමල් පූජාවන් පහන් පූජාවන් භාවනා වැඩසටහන් ආදී සියලු පිංකම් සිදු කෙරෙන අතර ස්වාමීන් වහන්සේ නමක් ද චාරිකාවට වැඩම කෙරේ...
🧳ඔබට ලැබෙන පහසුකම්
🧾 ගමන් බලපත්‍රය , ගුවන් ටිකට්පත් සහ වීසා
🧾 යාබද නානකාමර සහිත කාමර පහසුකම්
🧾 ශ්‍රී ලාංකීය ආහාරපාන , වතුර බෝතල්
🧾 ලක්ෂ 5 ක රක්ෂණාවරණය
🧾 ඇතුලුවීමේ ගාස්තු
🧾 වායුසමනය කරන ලද බස්රථ
🧾 ගමන් බෑග් දෙකක්
🧾 චාරිකාවේ ජායාරූප , වීඩියෝ පටයක්
ඔබ පවුලේ අය සමග සිටිනවා යන හැගීම දැනෙන තරමටම ඔබ ගැන සොයාබලන ලෙන්ගතු කාර්යමණඩලයක් සහිත වසර 30 කට වඩා අත්දැකීම් ඇති අප ආයතනය හා විශ්වාසයෙන් යුතුව ඔබත් අදම සම්බන්ධවන්න...
දිවයින පුරා නියෝජිතයින් .....
🏣 ප්‍රධාන කාර්යාලය
සකුරා සිරිලක් භාරත වන්දනා සංවිධානය
අංක 6/1, ශ්‍රී ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානය,
ශ්‍රී ගුණරතන මාවත, ගාල්ල
ශාඛා - මාතර , බත්තරමුල්ල
ලියාපදිංචි අංක - MB / 01/16 / 01 / 239
☎️ 091 49 45 295 / 0777 939 660 / 077 24 71 239
077 65 53 269 / 071 90 71 239