Galle Cabs and Tours

Galle Cabs and Tours Airport Pick up and Drops /
Inbound Tours /
24 hours / 7 Days Services /
Whatsup +94775820726

19/10/2024

🥹❤️

10/10/2024

🤍💐

15/06/2024

ගෙදර ඉන්න දවසේ Sri Lanka Vs West Indies කාන්තා Cricket Match එකක් යනවා දැකලා පොඩ්ඩක් බලන් හිටියා.

චමරිගෙ Wicket එක ගියාට පස්සෙ Bat කරන්න ආපු ළමයගෙ Wicket එකත් ඒ ළඟම ගියා. ඒ වෙනකොට ලකුණු 70 ගාණක්ද කොහෙද ගහන්න තිබ්බා.

එතන ඉඳන් Bat කරපු අපේ කෙල්ලො දෙන්නා ලස්සන Partnership එකක් දාල Match එක දිනන තැනටම ගෙනල්ලා දුන්නා.

ඒක දැක්කම මට මතක් වුණේ ලොන්තයොන්ගෙ Team එක ඒ වගේ Situation එකකට මුහුණ දෙන විදිය.

එතන ඉඳන් පෙරහැර ගිහින් ඔක්කොම උන් Out වෙලා Match එකත් පැරදිලා Wash එකක් එහෙම දාගෙන ආතල් එකක් දාන්නත් පටන් අරන් මේ වෙද්දි.

මේ ලියන වෙලාවෙ Match එක Wickets 6කින් දිනුවා අපේ කෙල්ලො ටික.

හැබැයි Match එක බලන්න ලොකු මිනිස්සු ප්‍රමාණයක් නැහැ. Cheer කරන්න ලොකුවට සෙට් එකක් නැහැ. 6,4 බෝඩ් උස්සගෙන Sup එක දෙන්න කෑ ගහන්න සෙට් එකක් Ground එකේ නැහැ.

මට මතක් වුණේ Chak De India ෆිල්ම් එකේ පිරිමි හොකී වෙනුවෙන් වෙන් වෙන මුදල් ප්‍රමාණය සහ කාන්තා හොකී වෙනුවෙන් වෙන් වෙන මුදල් ප්‍රමාණය සහ අවධානය ගැන තිබුණු දෙබසක්.

පරදින පරදින Match එක දිහා බල බල ආයෙ ජීවිතේට ගොඩ ඒමක් නැති ලොන්තයොන්ගෙ Cricket බල බල අපේ ඇඟේ ලේ පුච්චගන්නවට වඩා හොඳයි Sri Lanka Womens Cricket Team එකට Sup එකක් දීගෙන දිනන Match එකක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න එක..!!! ❤️

උපුටාගැනීම Pramith Ganearachchi ගෙ facebook පිටුවෙනි.

#අපේකෙල්ලො

15/06/2024

😂👋

15/06/2024

නායකයෙක් වෙන්න කලින් නිහතමානී මිනිහෙක් වෙන්න ✋









📷 Credit goes to respective owner ❤🙏

14/06/2024

ඔව් ඈ 😂

06/06/2024

😂🥀

06/06/2024

විය යුතු දේ සිදු වෙලා 🙏

26/05/2024

හොදට හිතට ගන්න
ඕන ලමයි හරිද
අනාගතේට වටිනවා

😃😘
----------------------------------





26/05/2024

🙈😂🥀

26/05/2024

Address

46/1A , Wekunagoda Lane , Bope
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Galle Cabs and Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Galle Cabs and Tours:

Share

Category