Walk with Thilina

Walk with Thilina Travel Page

13/10/2025
ලෝකයේ තියෙන තවත් ලස්සනම beach එකක් උනු තායිලන්තයේ Railey Beach එක.මේක Krabi වල mainland එකේම තියෙන දූපතක් උනාට වටේටම තිය...
28/06/2025

ලෝකයේ තියෙන තවත් ලස්සනම beach එකක් උනු තායිලන්තයේ Railey Beach එක.

මේක Krabi වල mainland එකේම තියෙන දූපතක් උනාට වටේටම තියෙන උස කඳු නිසා යන්න පුලුවන් බෝට්ටුවලින් විතරයි.

Shot with DJI Air 3 Drone

02/06/2025

මේ වචන 50ක විතර prompt එකක් දීලා මම Google Veo 3 වලින් ජෙනරේට් කරපු AI වීඩියෝ එකක්.

මේ වීඩියො එකේ අන්තිමට කියන එක පොඩ්ඩක් අවුල් උනාට මේකෙ සිංහලත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. Veo 3 වල audio තියෙන්නෙ experimental level එකේ. ඊලඟ versions වලදි මේක තවත් හොඳට හැදිලා එයි.

මේ වීඩියො එක ජෙනරේට් කරන්න මම පාවිච්චි කරපු prompt එක පලවෙනි කමෙන්ට් එකේ දාන්නම්.

19/04/2025

සිංගප්පූරුවෙ ඉඳන් තායිලන්තෙට යන අතරෙ- මේ පේන්නෙ මැලේසියාවෙ Johar වලට උඩින්)Follow Walk with Thilina on TikTok for more videos

පහුගිය කාලෙ Travel videos විදියට ගොඩක්ම හැදුවෙ Facebook/Tiktok short videos නිසා, ඉස්සරහට යූටියුබ් වීඩියෝස් ටිකක් ගේන්න ...
10/03/2025

පහුගිය කාලෙ Travel videos විදියට ගොඩක්ම හැදුවෙ Facebook/Tiktok short videos නිසා, ඉස්සරහට යූටියුබ් වීඩියෝස් ටිකක් ගේන්න හිතුවා.

එතනින් පලවෙනි එක විදියට අනිද්දා (12 බදාදා) රෑ 7ට ලෝකෙ තියෙන ලස්සනම ගමක් උනු තායිලන්තයේ පාවෙන මුස්ලිම් ගම්මානයේ (Floating Muslim Village) ❤️❤️ video එකක් අරගෙන එනවා.

ඉන්දුනීසියාවෙ වගේ නෙවෙයි, තායිලන්තයේ Drones වලට තියෙන නීති ටිකක් තදයි. Maya Bay, James Bond Island, Hong Island ඇතුළු ලස්සන ගොඩක් තැන් "No drone zones” විදියට නම් කරලා තියෙන නිසා ඒ තැන්වල කොහොමටවත් drones fly කරන්න දෙන්නෙ නෑ. ඉතින් drones යවන්න තායිලන්තයේ අදාල ආයතන වල අවසර එහෙමත් අරගෙන කරපු මේ වීඩියෝ එක දැනට මගේ අතින් හැදුනු හොඳම වීඩියෝ එක වේවි. ☺️🫣

මගේ travel videos වලට කැමති අය Walk with Thilina යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න. ( https://youtube.com/ )

Tiktok : Walk with Thilina
( https://www.tiktok.com/ ).

04/02/2025
04/01/2025

ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත එළිය කරන්න උදව් වෙන ජල දහරාවකින් නිර්මාණය වන අඩි 413ක උසින් යුතු ලංකාවෙ අට වෙනියට උසම දිය ඇල්ල.

22/12/2024

සිංගප්පූරුවේ Jewel Changi ගුවන් තොටුපලේ පිහිටා ඇති අඩි 130ක් උස, ලෝකයේ උසම ගෘහස්ථ දිය ඇල්ල - HSBC Rain Vortex

The world's tallest indoor waterfall (height 130ft), which is located at Jewel Changi Airport, Singapore.

Address

Galle
80460

Website

Alerts

Be the first to know and let us send you an email when Walk with Thilina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walk with Thilina:

Share