VLOG of RN

VLOG of RN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VLOG of RN, Travel Company, mapalagama, galle, Galle.

New VIDEO out now 🫵
12/08/2026

New VIDEO out now 🫵

yo yoo 💪⛔කොමද gys.අදත් my village යටතේ long video එකක් Upload කරා....

⛔සුපිරි UPDATE එකක් සමගකාලයකින් Video එකක් දැම්මේ පහළ තියන link එකෙන් බලන්න පුළුවං👇https://youtu.be/9P9HVqRDRAQ?si=-ocTA...
28/07/2026

⛔සුපිරි UPDATE එකක් සමග
කාලයකින් Video එකක් දැම්මේ
පහළ තියන link එකෙන් බලන්න පුළුවං👇

https://youtu.be/9P9HVqRDRAQ?si=-ocTAvIth_0ies3F

06/06/2026

මේ වීඩියෝවේ තිබෙන පසුබිම ගැන ඔබව දැනුවත් කරන්ට අදහසින් මෙය දමමි.
# 2026-06-02 දින උදේ සිට සවස් වෙනකන් සුදේශ් සහ ඩිලානි ඇතුළු පවුලේ සියලු දෙනා දෙවසානය තුළ වැඩ කරලා ගෙදර යන විට, ඔවුනගේේ ගෙදර හොරු කඩලා රුපියල් ලක්ෂ තිහක රත්තරන් බඩු ඇරගෙන.
# සුදේශ ඇතුළු පවුලේ සියලු දෙනා ගෙදර යන විට ගෙට කවුරු හෝ ඇතුළු වී ඇති බව දැනගෙන තිබෙනවා. එවිට එදින වැඩක් හොයාගෙන ආපු දිදුල වත්සුක යන පිරිමි ළමයා උරු බොක්කේ සිට සිවකුමාර් යන අය සමඟ වැඩක් ඉල්ලගෙන කඩේට ඇවිත් තිබෙනවා. එවිට අෂ්කිනාස් පුතා මේ ලමයි දෙන්නට බෝඩිමට යන්න කියා තාත්තා ගෙදර ආපු විට රැකියා අවස්ථාවක් දෙන්නම් කියා. ඒ අතර තුළ ගෙදර කවුරුවත් නැති වග දැනගත්ත මේ දෙදෙනා, සුදේශ්ගේ ගෙට හොරෙන් ඇතුළු වෙලා ගෙදර බිඳලා රත්තරන් බඩු ඇරගෙන තිබෙනවා.
# ගාල්ල පොලිසියේ උදව්වෙන් හොරකම් කරන ලද එක්කෙනෙක් එම බෝඩිමේ ඉඳලා ඔහුව පොලිසියට රැගෙන ආවා.මේ සංසරණය වෙන වීඩියෝවේ තිබෙන්නේ ඒ හොරකම් කරපු කෙනාගෙන් හොරකම් කළාද යන වග අහන අවස්ථාවයි. අනිත් හොරකම් කරපු කෙනාව හොයාගෙන ගාල්ලේ පොලිසිය සමග සුදේශ් එදින රෑ ඌරු බොක්කට ගොස් ඒ අනිත් සැකකරැ පොලිසියට රැගෙන ආවා.
# ඔවුන් වරද්ද පිළිගත්තා ඔවුන් 2026-06-03 උසාවියට ඉදිරිපත් කළා. සිවකුමාර් යන තැනැත්තා ගෙදර ගියා, දිදුල වත්සුඛ යන තැනැත්තා රෝහලට ඇතුළත් වුණා.
# මෙය ප්‍රශ්න කිරීමේදී ගනු ලැබූ වීඩියෝවක්, මේ වීඩියෝවේ සිටින හොරාගේ සහෝදරයට සුදේශ්ගේ පවුලේ අය විසින් යවා තිබෙනවා. 6) ඔවුන් එය ඩවුන්ලෝඩ් කරගෙන පොලිසියට බාර දී තිබෙනවා. ඒ ළමයා බාලවයස්කාරයෙක් බව දැනගන්නේ පසුවයි. නමුත් සුදේශ්ගේ ගෙදර හොරෙන් කඩා බිඳ දමන්ට සැලසුම් කර තිබෙන්නේ ඔහු විසිනි.
# පසුව ළමා හා කාන්තා කාර්යාංශය විසින් සුදේශ් ගේ පවුලේ සියලු දෙනාවම 2026-06-03 ලොකප් කරලා තියෙනවා.
(Copied)
Credit to owner

28/04/2026

Vloger ලාගෙන් like එකක් ඕන

22/04/2026

අවුරුදු නිවාඩු ඉවරද🙂

ඔයත් මැරෙන්න බයද ? හේතුව දන්නවාද ?
02/04/2026

ඔයත් මැරෙන්න බයද ? හේතුව දන්නවාද ?

hello 👋🤗 ඔයාගේ අදහස් comment 💌 කරගෙන යන්න ආදරෙයි හැමෝටම ස්තුතියි...

26/03/2026

ඇයි මිනිස්සු මැරෙන්න බය,
next video coming soon

මට මගේ පාසල් කාලය,යාළුවෝ ප්‍රේමය සියිලු සිදුවීම් මතක් කරලා දුන්න supirima ෆිල්ම් එකක් තමයි ඉතින් "With Love" කියන්නේ,බලා...
18/03/2026

මට මගේ පාසල් කාලය,යාළුවෝ ප්‍රේමය සියිලු සිදුවීම් මතක් කරලා දුන්න supirima ෆිල්ම් එකක් තමයි ඉතින් "With Love" කියන්නේ,
බලාපු කට්ටිය ෆිල්ම් එක ගැන comment කරන්න යන්න

https://youtu.be/60N2WebJASw?si=9Ccvwf5DwRgiOrNO

හොල්මන්🎃 vlog එක අප්ලෝඩ් කරා යාළු,පහළ ලින්ක් එකෙන් බලන්න පුළුවන් දැන් 👇ආදරෙයි හැමෝටම 🙏
15/03/2026

හොල්මන්🎃 vlog එක අප්ලෝඩ් කරා යාළු,පහළ ලින්ක් එකෙන් බලන්න පුළුවන් දැන් 👇
ආදරෙයි හැමෝටම 🙏

ආයුබෝවන් 🙏welcome to the VLOG 🇱🇰like comment Share Subscribe කරලා චූටී help එකක් දෙන්න යාළු❤️🙏

Address

Mapalagama, Galle
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when VLOG of RN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category