Sun & Son Adventure

Sun & Son Adventure Sun & Son | Trekking Life Together

09/04/2026
05/04/2026

3 days... 2 feets...+2 feets... 1 massive goal... 🥾🥾 Everest Base Camp 🏔️🏔️🇱🇦🇱🇦 🇱🇰 🇱🇰 ​
01/04/2026

3 days... 2 feets...+2 feets... 1 massive goal... 🥾🥾 Everest Base Camp 🏔️🏔️

🇱🇦🇱🇦 🇱🇰 🇱🇰

කලින් කිව්වා වගේ මේ දවස්වල ටිකක් අමාරු, ටිකක් වෙනස් විදිහක Training Series එකක ඉන්නේ...ඒකේ අමාරු level එකක 5:4:4 ඉඳලා අම...
31/03/2026

කලින් කිව්වා වගේ මේ දවස්වල ටිකක් අමාරු, ටිකක් වෙනස් විදිහක Training Series එකක ඉන්නේ...

ඒකේ අමාරු level එකක 5:4:4 ඉඳලා අමාරුම level එක වෙන 6:4:4ට ආවා. අමාරුයි තමයි, ඒත් පටන් ගත්තු දේ අතහරින්න බෑ. දැන් ගමන අතලඟයි.

Oxygen අඩු High Altitude Trekking කරනකොට ඒකට කලින් සූදානම්වෙන්න ඕනේ කියලා දැනගෙන හිටියට මෙච්චර සූදානම් වෙන්න ඕනේ කියලා දැනගෙන හිටියේ නෑ. දැන් Training පටන් අරගෙන මාස 03ක්... හරියටම 2026 ජනවාරි පළවෙනිදා. දැන් දින 90කට වැඩිය වැඩියි. Walking, Jogging, Running, Cardiovascular ගොඩක් වැඩ පිරුණු මාස 03ක් සාර්ථකව පහුකරලා අපි දැන් වැඩේට ලෑස්තියි !

රැඳිලා ඉන්න, වැඩි විස්තර කියන්නම්...

දිනේෂ් ජයවර්ධන | ©️දින්නා
📲0️⃣7️⃣7️⃣9️⃣9️⃣9️⃣9️⃣0️⃣2️⃣1️⃣

මිනිස්සු එක එක විදිහට Training වෙනවා. මේ දවස්වල මමත් ඉන්නේ ටිකක් වෙනස් Training Series එකක... ඒ තමා අඩු Oxygen සහිත පරිස...
29/03/2026

මිනිස්සු එක එක විදිහට Training වෙනවා. මේ දවස්වල මමත් ඉන්නේ ටිකක් වෙනස් Training Series එකක...

ඒ තමා අඩු Oxygen සහිත පරිසරක High Altitude Trekking කරනකොට ඒ පරිසරයට ගැලපෙන විදිහට මුහුණ දෙන්නේ කොහොමද ? කියන දෙයත් එක්ක. දැන් ඉන්නේ 5:4:4 level එකේ. ටිකක් අමාරු වැඩක්... ඒත් අමාරුවෙන් හරි කරන්න ඕනෙම වැඩක්...

අභියෝගාත්මක ගමනකට සූදානම් වෙන ගමන්... වැඩි විස්තර ඉදිරියට කියන්නම්...

දිනේෂ් ජයවර්ධන | ©️ දින්නා

ශ්‍රී ලංකාවේ 🇱🇰 දෙවැනි උසම කන්ද...කිරිගල්පොත්ත තරණය ! ⛰️🥾​මුහුදු මට්ටමේ සිට මීටර් 2,388ක් උසින් පිහිටි, හෝර්ටන් තැන්න මැ...
28/03/2026

ශ්‍රී ලංකාවේ 🇱🇰 දෙවැනි උසම කන්ද...
කිරිගල්පොත්ත තරණය ! ⛰️🥾

​මුහුදු මට්ටමේ සිට මීටර් 2,388ක් උසින් පිහිටි, හෝර්ටන් තැන්න මැදින් වැටී ඇති මේ දුෂ්කර වගේම සුන්දර මංපෙත ජය ගැනීම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මීදුමෙන් වැසුණු කඳු මුදුන්, මහ රත්මල් සහ නිශ්ශබ්ද නිම්න මැදින් යන මේ ගමන ඇත්තටම ජීවිතයට ලොකු අත්දැකීමක්...

​අභියෝග ජය ගන්න කැමති අයට විතරයි මේ සොබාදහමේ සැබෑ සුන්දරත්වය අයිති වෙන්නේ...

තාත්තයි, පුතයි එකතුවෙලා නැගපු ලංකාවේ පළවෙනි කන්දේ සුන්දර මතකයන් කිරිගල්පොත්ත කඳුමුදුනේ සිට...
2026 පෙබරවාරි 21

Sun & Son: Trekking Life Together…The Summit of Connection…Welcome to Sun & Son, a dedicated space for those who believe...
28/03/2026

Sun & Son: Trekking Life Together…

The Summit of Connection…

Welcome to Sun & Son, a dedicated space for those who believe that life’s greatest lessons aren’t learned in a classroom, but on the rugged, wind-swept trails of the world’s highest peaks. Our journey is defined by a simple yet powerful mission: to bridge generations through the shared challenge of high-altitude adventure and the transformative power of the outdoors.

Why We Climb…

Trekking is far more than a physical feat; it is a masterclass in resilience, discipline, and an unwavering "achiever" mindset. Whether we are navigating the misty highlands or preparing for the thin, freezing air of Everest Base Camp, every upward step is a move toward personal growth. For us, the mountains serve as the ultimate backdrop for building an unbreakable bond—one forged in the grit of a steep ascent and the silent triumph of a shared summit.

The Vision…

Sun & Son was born from the belief that leadership and strength are best cultivated far outside one’s comfort zone. We document our expeditions not just to showcase breathtaking landscapes, but to inspire others to identify and conquer their own "Everest." We believe in setting audacious goals, maintaining a high-performance spirit, and—most importantly—doing it together.

What You’ll Find Here…

Join our community for a front-row seat to our latest expeditions, mental and physical training insights, and the tactical preparation required for world-class trekking. We invite you to follow our tracks as we prove that no mountain is too high when you are trekking life together.

Address

Ward City Shopping Complex, Queen Mary’s Road
Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Sun & Son Adventure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share