Travel with හිතුවක්කාරයෝ

Travel with හිතුවක්කාරයෝ සුන්දර ලංකාව පුරා ඇවිද යන හිතුවක්කාරයන් පිරිසකගේ සොදුරු නවාතැන " Travel with හිතුවක්කාරයෝ "
(1)

විසිරිලා ගියපු හොඳම යාලුවො එක්ක,ආයෙ එක ම එක දවසක් මෙහෙම සෙට් වෙන්න ලැබුනොත් ඇති.....!🥺🌸🥂🦋💙
14/08/2026

විසිරිලා ගියපු හොඳම යාලුවො එක්ක,
ආයෙ එක ම එක දවසක් මෙහෙම සෙට් වෙන්න ලැබුනොත් ඇති.....!🥺🌸🥂🦋💙

31/07/2026

ආදරණීය සොබාදහම වෙත,🍃💚☁️

දිනක මා ඔබ සතු වනු ඇත, එතෙක් මට මේ පරිසරය ගහ කොළ විදින්නට ඉඩදෙන්න... මේ පරිසරය සමග ආදරණීය ලෙස ගණුදෙනු කිරීමට සහ සුන්දර මනුස්සයෙක්, සුන්දර සංචාරකයෙක් ලෙස මට ජීවත් වීමට ඉඩ ලබා දෙන්න! ඔබ විසින් තව තවත් ලස්සන තැන් මට මුණගස්වනු ඇතැයි මම විශ්වාස කරමි...🌿🌄

30/07/2026

සතුට කියන්නෙ තෝරාගැනීමක් 💟 හිනාව කියන්නෙ ආලෝකයක්
💟

28/07/2026

ආඩම්බර වෙන්න ඔයා ගැන ...!! 🤍

පහු වුන අමාරු කාලය ඔයා ලස්සනට පාලනය කරපු විදිහ ගැන...!

ඔයා සටන් වැදුණු නිහඬ සටන් ගැන...!
ඔයා ඔයාව සනසගත්ත විදිහ ගැන...!

ඉතින් ,

අගය කරන්න ඔයාගෙ ආත්ම ශක්තිය. !

Be proud of yourself...!!

About the way you managed the past difficult times beautifully...!

About the battles you fought...!
About the way you consoled yourself...!

Appreciate your strength.!! 🦋♥️💐

28/07/2026

ඔව් අපි ආයෙත් එකට 💟 තවත් බොහෝ හිස්තැන් තියෙනව පුරෝගන්නට, ඔව් ඒත් අපි පටන් ගත්ත ආයෙත් හැමෝම එකතු කරගෙන ලස්සන දවසක් ගත කරන්නට
ඉතිං සහෘද හිතුවක්කාරයිනේ
ඔව් අපි ඉක්මනිම් හමුවෙමු 🙏

♥️♥️♥️
20/04/2026

♥️♥️♥️

15/04/2026
10/04/2026

♥️

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with හිතුවක්කාරයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share