Ps Logs

Ps Logs Ps Logs

කිසිම ලේ නෑකමක්වත් නැති මියගිය ඒ සෙනෙහසේ උන් කියපු මරු කැදැල්ලේ 😢 මිනිස්සු 10 දෙනා වෙනුවෙන්ඒ අනාථ වූ මළසිරුරු දෙස බලා ලෝ...
13/06/2026

කිසිම ලේ නෑකමක්වත් නැති මියගිය ඒ සෙනෙහසේ උන් කියපු මරු කැදැල්ලේ 😢 මිනිස්සු 10 දෙනා වෙනුවෙන්

ඒ අනාථ වූ මළසිරුරු දෙස බලා ලෝකයම දෑස් පියාගනිද්දී, ඒ අසරණයන් වෙනුවෙන් තමන්ගේම ලේ නෑයෙකු මෙන් ඉදිරිපත් වන්නට තරම් උතුම් මිනිසෙකු මේ මිහිපිට උන්නා

ඒ තමයි ලොකු අයියා ❤️

උසාවියෙන් ඇප ලැබිලා නිදහස් වෙලා ආපු ගමන්

ඒ රත්තරං මනුස්සයා කිසිම ලාභ ප්‍රයෝජනයක් හෝ ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වන්නෙ නැතුව අර අසරණ දේහයන් 10 දෙනාගේම අවසන් කටයුතු තමන්ගේම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කරන්නට පෙරට ආවා...

එයාලට හරියට කන්න දුන්නෑ..බලාගත්තෙ නෑ කිය කිය

දොඩවපු අර අපේ යැයි කියපු ලේ නෑකමින් පෙරට ආවේ නැත්තෙ ඇයි.......

"කිසිවෙකු නැති ඔවුන් වෙනුවෙන් මම ඉන්නවා..."

ලොකු අයියා කියලා කොහෙවත් නැති එකෙක් මෙහෙම කියලා දේහයන් භාර ගනිද්දි උන් බලාපොරොත්තු උනේ මොකද්ද ?

ලේ නෑකම්වලට වඩා මිනිස්කම හැමදාමත් උසස් බව ලොකු අයියා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා ඉවරයි. 🌟

මුළු මහත් සමාජයේම ගෞරවය සහ ප්‍රණාමය ඔහුට හිමිවිය යුතුමයි ! 🫡

අවසන් ගමන යන ඒ අසරණ ආත්මයන්ට නිවන් සුව අත්වේවා!

මිනිස්කම රත්තරන් වටිනා බව පසක් කළ ලොකු අයියාට දීර්ඝායුෂ ලැබේවා!❤️🙌

ඔබේ ආදරණීයයන්ට දිය හැකි හොඳම තෑග්ග. 🎁 ගෙදරටම ගෙන්නගන්න අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න ❤️0754706487
18/03/2026

ඔබේ ආදරණීයයන්ට දිය හැකි හොඳම තෑග්ග. 🎁 ගෙදරටම ගෙන්නගන්න අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න ❤️0754706487

22/12/2025

31 රෑ ගෝල් ෆේස් ගිහින් නටන්න පුරුදු වෙනවා සහෝ 😵‍💫

02/12/2025

පුතාගේ මිනිය හම්බවෙනම් බලාගෙන ඉන්න මව.නිවන්සුව ලැබේවා...😥🙏

01/12/2025

ජල රකුසාට ගොදුරු වී ජිවිත හැරයාමට සිදු උන සියලු දේනාටම නිවන්සුව අත්වේවා....මෙවන් ව්පතක් යලි කිසිදා සිදු නොවේවා....🙏

ඔබගේ රූපයේ සිටින කුරුල්ලා Golden Conure කෙනෙක් ලෙස හෝ Golden Parakeet (විද්‍යාත්මක නාමය: Guaruba guarouba) කෙනෙක් ලෙස හඳ...
20/11/2025

ඔබගේ රූපයේ සිටින කුරුල්ලා Golden Conure කෙනෙක් ලෙස හෝ Golden Parakeet (විද්‍යාත්මක නාමය: Guaruba guarouba) කෙනෙක් ලෙස හඳුනාගත හැකිය. එය Queen of Bavaria Conure ලෙසද හැඳින්වේ.
මෙම කුරුල්ලා ගැන කෙටි විස්තරයක් පහත දැක්වේ:
💛 ගෝල්ඩන් කොනූර් (Golden Conure)
• වර්ණය සහ පෙනුම: මොවුන් ප්‍රධාන වශයෙන් දීප්තිමත් රන්වන් කහ පැහැයක් ගන්නා අතර පියාපත්වල පිටත කොටස්වල තද කොළ පැහැයක් දක්නට ලැබේ. හොටය අළු පැහැති වන අතර ඇස් වටා සුදුමැලි රෝස පැහැති නිරුවත් සමක් ඇත.
• වාසස්ථානය: මොවුන් බ්‍රසීලයේ උතුරු ප්‍රදේශයේ ඇමසන් ද්‍රෝණියේ (Amazon Basin) නිවර්තන වැසි වනාන්තරවලට ආවේණිකය.
• ප්‍රමාණය: මොවුන් මධ්‍යම ප්‍රමාණයේ ගිරවෙක් වන අතර දිගින් අඟල් 13-14 (සෙන්ටිමීටර 34-36) පමණ වේ.
• හැසිරීම: මොවුන් ඉතා සමාජශීලී සතුන් වන අතර කණ්ඩායම් වශයෙන් ජීවත් වේ. ඔවුන් එක්ව කෑමට, නිදා ගැනීමට සහ බෝවීමට පවා කටයුතු කරයි.
• ආහාර: ඔවුන් පලතුරු, අංකුර, මල් සහ බීජ අනුභව කරන අතර ඉරිඟු වැනි භෝගද ආහාරයට ගනී.
• සංරක්ෂණ තත්ත්වය: වාසස්ථාන විනාශ වීම සහ සුරතල් සතුන් වෙළඳාම සඳහා ඔවුන් ඇල්ලීම හේතුවෙන් මොවුන් අනාරක්ෂිත (Vulnerable) තත්ත්වයේ සිටින බව IUCN රතු ලැයිස්තුවේ සඳහන් වේ

අම්මයි තාත්තයි පැටවුන්ට කෑම ගේනකම් බලන් ඉන්න හැටි. සොබාදහමේ සුන්දරත්වය! 🌳❤️💚  #ගිරවා  #පවුල  #සොබාදහම
17/11/2025

අම්මයි තාත්තයි පැටවුන්ට කෑම ගේනකම් බලන් ඉන්න හැටි. සොබාදහමේ සුන්දරත්වය! 🌳❤️💚 #ගිරවා #පවුල #සොබාදහම

16/11/2025

ජිවිතේ විදින මිනිස්සු 😵‍💫😁

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Ps Logs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category