HASANTHA TOURS. Kurunduwatta.

HASANTHA TOURS. Kurunduwatta. සිඩ්නි KING 👑🇦🇺🦘

08/08/2025

☸️🙏
Ice cream 4250...

🙏🙏🙏☸️☸️☸️🍦 4250 😋පටන් ගත්තා...
08/08/2025

🙏🙏🙏☸️☸️☸️
🍦 4250 😋
පටන් ගත්තා...

04/08/2025

☸️🙏☸️🙏☸️🙏🇦🇺

30/07/2025

මගේ නුවර...❤️☸️🙏

24/07/2025

❤️‍🩹🕉️☸️🐘❤️🙏

24/07/2025

❤️‍🩹🕉️☸️🐘❤️🙏

ලෝකේ ඉන්න වාසනාවන්ත ම අලි ඇතුන්....

24/07/2025

🙏❤️🐘☸️🕉️❤️‍🩹

22/07/2025

❤️‍🩹🐘☸️🕉️🙏

අලි ම_ණ එකට සාර්ථක ස්ථිර විසදුමක් විදියට අපිට පුලුවන් මේ දෙ කරන්න...

බෙල්ලට band එකක් දාන්න පුලුවන්.

ඒක auto adjustable...

GPS තියෙනවා (එකෙන් අලියගේ live location,body temp එක ගන්න පුළුවන්)
ගොඩක් දවස් එකම තැන ඉන්නවා නම්...ලෙඩ උනොත්.. කරදරයක් උනොත්... ඒක ඉක්මනින් දැනගෙන බෙහෙත් කරන්න පුළුවන්... අදාල නීතිමය කටයුතු කරන්න පුළුවන්...

Solar වලින් charge වෙන battry එකක් දාන්න ඕනි...

රේඩියම් වලින් band එක හදන්න ඕනි රෑ ට පෙනෙන්න...

මේකට වෙනම software එකක් හදලා එකෙන් මුළු ලංකාවේම වල් අලි ඇතුන් එක වෙලාවක බලන්න පුළුවන් විදියට හදන්න පුළුවන්.

ඒක දෙන්න පුළුවන් ඒ ආශ්‍රිත ගම්මාන ප්‍රධානීන් ට, පොලිස් ස්ථාන වලට train driver ලා, ලොරි driver ලා ට...

ඒක tab, smart phone, lap top, computer වගේ දේවල් වලින් බලන්න පුළුවන්.

නිතරම login password එක මාරු කරා නම්... මේක වැරදි කෙනෙක් අතට ගියත් බය වෙන්න දෙයක් නෑ...

මේකට ලොකු වියදමක් යන්නේ නෑ.. දවසට ලක්ෂ ගාණක් මුදල් උපයනවා සුද්දන්ට අලි පෙන්නලා... ඒක නිසා මෙහෙම දේකට වියදම් කරා කියලා ඒක අපතේ යන්නේ නෑ..

මුතු රාජා තායිලන්තයට ගෙනියන්න ඒ රට රුපියල් කොටි 22 වියදම් කරා... අපේ රටේ ඉන්න ඔක්කොම අලින්ට මේදෙ කරන්න එච්චර ගානක් යන්නේ නෑ...

මේ සම්පත අපි රැකගන්න ඕනි...
🙏❤️🐘🕉️☸️





#අලි
#ඇතුන්

❤️‍🩹🐘☸️🕉️🙏අලි ම_ණ එකට සාර්ථක ස්ථිර විසදුමක් විදියට අපිට පුලුවන් මේ දෙ කරන්න...බෙල්ලට band එකක් දාන්න පුලුවන්.ඒක auto adj...
19/07/2025

❤️‍🩹🐘☸️🕉️🙏

අලි ම_ණ එකට සාර්ථක ස්ථිර විසදුමක් විදියට අපිට පුලුවන් මේ දෙ කරන්න...

බෙල්ලට band එකක් දාන්න පුලුවන්.

ඒක auto adjustable...

GPS තියෙනවා (එකෙන් අලියගේ live location,body temp එක ගන්න පුළුවන්)
ගොඩක් දවස් එකම තැන ඉන්නවා නම්...ලෙඩ උනොත්.. කරදරයක් උනොත්... ඒක ඉක්මනින් දැනගෙන බෙහෙත් කරන්න පුළුවන්... අදාල නීතිමය කටයුතු කරන්න පුළුවන්...

Solar වලින් charge වෙන battry එකක් දාන්න ඕනි...

රේඩියම් වලින් band එක හදන්න ඕනි රෑ ට පෙනෙන්න...

මේකට වෙනම software එකක් හදලා එකෙන් මුළු ලංකාවේම වල් අලි ඇතුන් එක වෙලාවක බලන්න පුළුවන් විදියට හදන්න පුළුවන්.

ඒක දෙන්න පුළුවන් ඒ ආශ්‍රිත ගම්මාන ප්‍රධානීන් ට, පොලිස් ස්ථාන වලට train driver ලා, ලොරි driver ලා ට...

ඒක tab, smart phone, lap top, computer වගේ දේවල් වලින් බලන්න පුළුවන්.

නිතරම login password එක මාරු කරා නම්... මේක වැරදි කෙනෙක් අතට ගියත් බය වෙන්න දෙයක් නෑ...

මේකට ලොකු වියදමක් යන්නේ නෑ.. දවසට ලක්ෂ ගාණක් මුදල් උපයනවා සුද්දන්ට අලි පෙන්නලා... ඒක නිසා මෙහෙම දේකට වියදම් කරා කියලා ඒක අපතේ යන්නේ නෑ..

මුතු රාජා තායිලන්තයට ගෙනියන්න ඒ රට රුපියල් කොටි 22 වියදම් කරා... අපේ රටේ ඉන්න ඔක්කොම අලින්ට මේදෙ කරන්න එච්චර ගානක් යන්නේ නෑ...

මේ සම්පත අපි රැකගන්න ඕනි...
🙏❤️🐘🕉️☸️

Hasantha Alahakoon
පූඩළුඔය මහනුවර



#අලි
#ඇතුන්

Address

Gampola
20500

Telephone

+94777777281

Website

Alerts

Be the first to know and let us send you an email when HASANTHA TOURS. Kurunduwatta. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HASANTHA TOURS. Kurunduwatta.:

Share

Category