Herb line product sale

Herb line product sale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line product sale, Gelioya.

14/09/2025

උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි !!🌷🙏❤️

සාධු.! සාධු..!! සාධු...!!! 🌸🙏






゚viralシ2025





🇱🇰

🎥 Credit goes to respective owner

14/09/2025

🌹පිංවත් ස්වාමීන් වහන්සේලා ඇතුළු 🙏සහෝදර සහෝදරියන් සියළුම දෙනාටම 🌹ලෙඩක් දුකක් කරදරයක්ම නැති නිදුක් 🙏නිරෝගීමත් දීර්ඝායුෂම ලැබේවා සුභම 🌹සුභ නිරෝගීමත්ම රාත්‍රියක්ම වේවා
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
🌹පිංවන්ත ඔබට සෙතක් ශාන්තියක් 🙏යහපතක්ම වේවා.......

🌹සම්බුදු ගුණ දෙව් ලොවට ඇසේවා
🙏සම්බුදු ගුණයට දෙවියො වඩිත්වා
🌹සම්බුදු ගුණයට ලොව නතු වේවා
🙏සම්බුදු ගුණයෙන් සැනසුම දේවා

🌹දහම් අමා හඬ ලොව පැතිරේවා
🙏දහම් ගුණය හැම හදක පිරේවා
🌹දහම් බෙලෙන් අදහම් දුරු වේවා
🙏දහම් දියෙන් මුළු ලොව නැහැ වේවා

🌹මහසඟ ගුණ බල මතකෙ රැඳේවා
🙏මහසඟ ගුණ අනුගමන කෙරේවා
🌹මහසඟ ගුණයට සිත නතු වේවා
🙏මහසඟ ගුණයෙන් දුක් දුරු වේවා

🌹ලක්දිව සඳහම් පහන දිලේවා
🙏ලක්වැසි දන කැල ඉන් බැබළේවා
🌹ලක්බිම සඳහම් දිවයින වේවා
🙏ලක්මව මුනි ගුණයෙන් සැනසේවා

🌹සම්බුදු දහමට ගත සිත යොදවා
🙏සත්ගුණ අප අතරත බිහි වේවා
🌹සාමය සම්පත සොම්නස ගාවා
🙏බුදු ගුණ දහරින් ලොව නැහැ වේවා

🌹සව්සත වෙත බුදු පිහිට ලැබේවා
🙏දෙව්රැක වරණින් සැපත සැදේවා
🌹මව්පියො දූ දරු කැල සැනසේවා
🙏සව්සිරියෙන් සිරිලක සරුවේවා

🌹සාධූ...! සාධූ....!! සාධූ.

🌹තබන තබන පියවරක් පාසාද ගන්න 🙏හෙලන හුස්ම රැල්ලක් පාසාද ගෙවෙන 🌹විනාඩියක් තප්පරයක් පාසාද රත්නත්ත්‍රයේ 🙏සතු අතිඋතුම් සුවිසි මහා ගුණ බලයෙන් 🌹කිසිදු ගැටලුවක් කරදරයක් පීඩාවක් 🙏හිරිහැරයක් සිත්තැවුලක් සිහිනෙන්වත් 🌹නොමවී සර්වාරක්ශාව සැලසෙත්වා 🙏තෙරුවන් සරණයි සියළුම දෙව් රැකවරණයි 🌹උතුම් දළදා සමිඳුන්ගේම පිහිටම ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

05/05/2025

Address

Gelioya

Website

Alerts

Be the first to know and let us send you an email when Herb line product sale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share