GO SEE WITH ME

GO SEE WITH ME sale and rent

Travel කරන ඔයාලට නිදහසේ පරිසරය විදින්න කැමති ඔයාලට ලස්සනම තැනක් තමයි මේ...මීමුරේ ගමේ උසම තැන තියෙන කොටේජ් එකක් ඒ තමයි ☘️...
12/08/2025

Travel කරන ඔයාලට නිදහසේ පරිසරය විදින්න කැමති ඔයාලට ලස්සනම තැනක් තමයි මේ...
මීමුරේ ගමේ උසම තැන තියෙන කොටේජ් එකක් ඒ තමයි
☘️වෙනස රිසෝට් ☘️
Camping කරන්න වගේම වෙනස්ම අද්දෑකීම් ගොඩක් ගන්න පුලුවන් තැනක්...
මීමුරේ ගමේ උඩින්ම තියෙන නිසා මාරම ලස්සනට ගමේ ලස්සන බලන්න පුළුවන්

ඔයාලත් ඇවිත් බලන්න....

වෙනස රිසොර්ට් +94 77 182 8282
මතක ඇතුව එන්න කලින් කතා කරන්න...

https://youtu.be/7tZD_UKxZ8s?si=SHlxuRjXeJR1Ov7I
16/07/2025

https://youtu.be/7tZD_UKxZ8s?si=SHlxuRjXeJR1Ov7I

ලෝකේ තියෙන ලස්සනම තැන් බලන්න එකතු වෙන්න......අපිව subscribe කරන්නත් අමතක කරන්න ඒපා...

15/03/2025

කාලයක් නිහඬව සිටියෙ මේ නිසයි
New Update Vishmi video team
ඔයාගේ event එක 4K තාක්ෂණයෙන් රටටම පෙන්නමු ද
ඔබෙ දිනය වෙන්කරවා ගන්න....

vishmi video Vishmi Video Team "VVT-live"

දැන්ම කතාකරන්න...
👉 077 189 0010
👉 077 322 6008



Viraj Chandika@followersVishmi Video Team "VVT-live"Vishmi TvSumana Graphic

21/09/2024
පරිසරයට මීදුමට කොළපාටට ආස අයට.....වෙනමම පරිසරය ක්, වෙනමම ලස්සන ක් වෙනමම සුන්දරත්වය ක්නිදහසේ විදින්න පුළුවන් අපූර්වත්වය ක...
11/09/2024

පරිසරයට මීදුමට කොළපාටට ආස අයට.....
වෙනමම පරිසරය ක්, වෙනමම ලස්සන ක් වෙනමම සුන්දරත්වය ක්
නිදහසේ විදින්න පුළුවන් අපූර්වත්වය ක් 🌿🌿🌿

දියනගල view point to 🥰

බදුල්ල පස්සර පාරේ 3කණුවෙන් ඉහලට මාර්ගයේ 15km පමණ යන්න ඕනී මේ තැනට, ජිවිතේ යන්නම ඕනි තැනක්
ගියාට කමක් නෑ මේ පරිසරය ආරක්ෂා කරගත යුතුමයි

චායාරූප මුල් හිමිකරුවන් ට ස්තුති

24/08/2024

එකනම් පිස්සුවක පද්ද පද්ද 🫠🫠



GO SEE WITH ME

https://youtu.be/ZHGX2V0oFnA
24/08/2024

https://youtu.be/ZHGX2V0oFnA

kotaganga ඇලි හත, කදු නගින්න කැමති අයට යන්න ලස්සනම තැනක්

21/08/2024

Address

Pitakanda, Hitigegama, Hatton
Ginigathena
20680

Website

Alerts

Be the first to know and let us send you an email when GO SEE WITH ME posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category