07/03/2026
HIRU TOURS ✈️
වේලක්කන්නි වන්දනා චාරිකාව
පිටත්වීම මාර්තු 21
දින 7 රාත්‍රී 6
පහසුකම්
•යාමට හා එමට ගුවන් ටිකට්පත් 🎫
•පිටත්වීම තරු පන්තියේ හෝටල් 🏨
•සුව පහසු ප්‍රවාහන සේවා 🚌
•සංචාරය පුරා ප්‍රණීත ආහාර 🍴
නරඹන ස්ථානය
•වේලක්කන්නි බැසිලිකාව
•කිරි ගෙනයන දරුවාට මරිමවුන්
•දර්ශනයවු ස්ථානය කිරිපල්ලිය
•කොර දරුවා වෙනුවෙන් දෙවිදුන්
•තුතිදීම පිණිස ඉදිකල දේවස්ථානය
•උදය තාරකා දේවස්ථානය
•සත්ප්‍රසාද වහාන්සේ ස්ථාපිත කර ඇති දේවස්ථානය
•තෝමස් අපොස්තුළුවරයාගේ බැසිලිකාව
•ශු තෝමස් තුමා මිහිදන් කල ස්ථානය
•ශු තෝමස් කදු වැටිය. නැරබිම
•ශු තෝමස් තුමා සැගවිසිටි ස්ථානය
•මරිනා මුහුදු වෙරල නැරබිම
•චෙන්නාහි සාප්පුසවාරි යෙදීමට අවස්ථාව
අප අමතන්න 0777 561512