Fly Way Nova Travels & Tours

Fly Way Nova Travels & Tours 𝙰𝚒𝚛 𝚃𝚒𝚌𝚔𝚎𝚝𝚜 | 𝚃𝚘𝚞𝚛 𝙿𝚊𝚌𝚔𝚊𝚐𝚎𝚜 | 𝙷𝚘𝚝𝚎𝚕 𝙱𝚘𝚘𝚔𝚒𝚗𝚐 | 𝚃𝚛𝚊𝚟𝚎𝚕 𝙸𝚗𝚜𝚞𝚛𝚊𝚗𝚌𝚎
(1)

🌴 Maldives Escape Package – Just LKR 99,500 per person! 🇲🇻✨Escape to paradise with our 4 Days / 3 Nights Maldives Advent...
12/08/2026

🌴 Maldives Escape Package – Just LKR 99,500 per person! 🇲🇻✨

Escape to paradise with our 4 Days / 3 Nights Maldives Adventure Package! 🏝️💙

🏨 Turquoise Residence – Hulhumale City
👥 For 2 Adults | 1 Superior Room
🍳 Breakfast Included (BB)
🚗 Return Airport Transfers
🐬 Dolphin Watching
🏝️ Sandbank Excursion
🏖️ Himmafushi Local Island Visit + Picnic Lunch
🤿 Guided Snorkeling Experience
✅ All Taxes Included

📅 Stay valid until: 30 October 2026
⏰ Book before: 19 August 2026
💰 Only LKR 99,500 per person

📞 Call / WhatsApp: 072 976 6123
📲 Book now and make your Maldives dream a reality! 🌊✈️

🌏 VIETNAM AMAZING TOUR 🇻🇳  📍 HO CHI MINH CITY  🗓️ 4 DAYS / 3 NIGHTS | 👥 GROUP TOUR – SIC BASIS✨ Discover the best of Ho ...
12/08/2026

🌏 VIETNAM AMAZING TOUR 🇻🇳
📍 HO CHI MINH CITY
🗓️ 4 DAYS / 3 NIGHTS | 👥 GROUP TOUR – SIC BASIS

✨ Discover the best of Ho Chi Minh City, the historic Cu Chi Tunnels & the beautiful Mekong Delta!

🏯 DAY 1 – ARRIVAL
✈️ Airport arrival & meet-and-greet
🏨 Hotel check-in & overnight stay

🗺️ DAY 2 – CU CHI TUNNELS + CITY TOUR
• Cu Chi Tunnels experience
• War documentary & tunnel exploration
• Cassava tasting
• Independence Palace
• Notre-Dame Cathedral Basilica
• Saigon Central Post Office
🍳 Breakfast + 🍽️ Lunch included

🌿 DAY 3 – MEKONG DELTA TOUR
🚤 Mekong River boat cruise
🥥 Coconut candy workshop
🍯 Honey bee farm & honey wine tasting
🍍 Tropical fruit tasting
🎶 Traditional music show
🏝️ Phoenix Island (Con Phung)
🍹 Local distillery visit
🍳 Breakfast + 🍽️ Lunch included

✈️ DAY 4 – DEPARTURE
Breakfast, check-out & airport transfer.

🏨 3★ ACCOMMODATION
Pink Boutique Hotel Ben Thanh / Prague – Deluxe

💰 SPECIAL PRICE: LKR 71,800 PER PERSON
👥 Minimum 2 pax sharing

✅ PACKAGE INCLUDES
• SIC tours with guide
• Entry tickets
• Meals as per itinerary
• Private airport transfers
• Hotel accommodation with breakfast & taxes

❌ EXCLUDES
Visa stamp fee | Visa letter USD 15 pp | International/domestic flights | Travel insurance | Early check-in/late check-out | Personal expenses | Tips | Peak season surcharge

📞 CALL US: 072 976 6123

🇻🇳 Pack your bags and get ready to experience Vietnam!
✨ **Book your Vietnam adventure tod

වියට්නාමය ගිනිකොනදිග ආසියා කලාපයට අයත් රාජ්‍යයක්. වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් ඇති රාජ්‍යයක් වන මෙය රාජ වංශ ගණනාවක් යට...
12/08/2026

වියට්නාමය ගිනිකොනදිග ආසියා කලාපයට අයත් රාජ්‍යයක්. වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් ඇති රාජ්‍යයක් වන මෙය රාජ වංශ ගණනාවක් යටතේ පාලනය වුණා. එම රජවරුන් අතින් ඉදිවුණු පෞරාණික ගොඩනැගිලි වියට්නාමය තුළ අදටත් ඉතිරිව තිබෙනවා. සොබාදහමේ මැදිහත්වීමෙන් නිර්මාණය වුණු අපූරු ස්ථාන රැසක් ද වියට්නාමය තුළ පිහිටා තිබෙනවා.
එම ස්ථානවල සුන්දරත්වය විඳ ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් නිතර ම පැමිණෙනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ වියට්නාමයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යෙන් ම නරඹන ඉතාමත් සුන්දර සංචාරක ඉසව් 5ක් පිළිබඳව යි.

1). හැලෝන් බොක්ක
වියට්නාමයේ ක්වෑන් නින් ප්‍රදේශයේ පිහිටා තිබෙන හැලෝන් බොක්ක සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය ස්ථානයක්. මෙම ප්‍රදේශයේ කුඩා හුණුගල් දූපත් 1600ක් පමණ පිහිටා තිබෙනවා. වසර දහස් ගණනක් පුරා සිදුවුණු දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙන් ඒවා නිර්මාණය වන්නට ඇති බව භූ විද්‍යාඥයන්ගේ අනුමානය යි. හැලෝන් බොක්ක තුළ පිහිටා තිබෙන හුණුගල් දූපත්වලින් ඈත අතීතයේ දී මිහිපිට ජීවත් වුණු ඇතැම් මුහුදු ජීවීන්ගේ කොටස් ද හමු ව තිබෙනවා. එම දූපත්වලින් ආදි මානවයන් භාවිත කළ විවිධ මෙවලම් ද හමු ව තිබෙනවා. එනිසා හැලෝන් බොක්ක ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථානයක්.
හැලෝන් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ගුහා විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒවා අතුරින් බෝ හොන් දූපතේ පිහිටා තිබෙන හෑන්ග් සංග් සොට් නම් ගුහාව විශේෂ යි. 1901 දී ප්‍රංශ ජාතිකයන් සොයා ගත් එම ගුහාව විස්මයේ ගුහාව ලෙසින් හඳුන්වනවා. මෙම සුන්දර සංචාරක පුරවරයට පැමිණෙන උදවිය බෝට්ටු සවාරිවල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා.
අලංකාර හුණුගල් දූපත් ආශ්‍රිත සංචාරය කිරීම ඔවුන්ගේ සිත් ගන්නා තවත් අංගයක්. ලොව වඩාත් සුන්දර ස්වභාවික නිර්මාණවලින් එකක් වන මෙය ඉහළ වටිනාකමක් ඇති ස්ථානයක්. එය තේරුම් ගත් යුනෙස්කෝ සංවිධානය 1994 දී මෙය ස්වභාවික ලෝක උරුමයක් ලෙසින් නම් කළා. ඒ වාගේම New 7 Wonders පදනම 2012 දී ප්‍රකාශයට පත් කළ ස්වභාවික ලෝක උරුමයන් අතරට ද මෙය අයත් වුණා.

2). මයි සොන් විහාර සංකීර්ණය
වියට්නාමයේ ක්වාන්ග් නාම් පළාතට අයත් මයි සොන් ප්‍රදේශයේ සියවස් ගණනාවක් පැරණි හින්දු ආගමික සිද්ධස්ථාන ඇතුළත් විහාර සංකීර්ණයක් පිහිටා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ දී ඉදිවුණු එම විහාර සංකීර්ණය ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ දී පරිහානියට පත්වුණා. සියවස් ගණනාවක් අභාවයට ගොස් මෙම විහාර සංකීර්ණය 1898දී යළි සොයා ගත්තා.
ඒ ප්‍රංශ ජාතික කැමිල් මයිකල් නම් ගවේෂකයා යි. ඊට වසරකට පසු ව ප්‍රංශයේ EFEO විද්වත් සමාජයේ සාමාජිකයන් එකතු වී මයි සොන් විහාර සංකීර්ණයේ ශිලා ලේඛන අධ්‍යයනය කරන්නට පටන් ගත්තා. ඉන් අනතුරු ව ඔවුන් මයි සොන් විහාරය පිළිබඳ ඓතිහාසික තොරතුරු ප්‍රසිද්ධියට පත් කළා. පසුව ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය යන රටවල්වල අනුග්‍රහයෙන් මෙම විහාර සංකීර්ණය ප්‍රතිසංස්කරණය කළා.
ගඩොල් හෝ වැලිගල් කුට්ටිවලින් ඉදි කර ඇතැයි සැලකෙන විහාර 20ක් මෙහි දක්නට ලැබෙනවා. ක්‍රිස්තු වර්ෂ 380 සිට 413 දක්වා රජකම් කළ භද්‍රවර්මන් රජතුමා ශිව දෙවියන්ට වන්දනාමාන කිරීම සඳහා ඉදි කළ ශිව ලිංගයක් සහිත ශාලාව මෙහි තිබෙන පැරණිත ම ගොඩනැඟිල්ල යි. සම්බුවවර්මන්, වික්‍රාන්තවර්මන් වැනි රජවරු අතින් ඉදිවුණු ආගමික ගොඩනැඟිලි ද මෙහි දක්නට ලැබෙනවා.
1955-1975 කාලයේ පැවති වියට්නාම් යුද්ධයෙන් මෙම විහාර සංකීර්ණයේ ඇතැම් ගොඩනැඟිලි විනාශයට පත්වුණා. විනාශයට පත්වුණු ගොඩනැගිලි පසුව ප්‍රතිසංස්කරණය කළා. මයි සොන් විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක්. එනිසා යුනෙස්කෝ සංවිධානය 1999 දී මෙය ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කළා.

3). ඩෙටියන් දිය ඇල්ල
චීන-වියට්නාම දේශ සීමාව හරහා වැටී ඇති ඩෙටියන් දිය ඇල්ල වියට්නාමයට පැමිණෙන බොහෝ සංචාරකයන් අනිවාර්යයෙන් ම නරඹන ස්ථානයක්. බෑන් ජියොක් ලෙසින් ද හඳුන්වන මෙම දිය ඇල්ල ගුයිචුන් ගංගාවෙන් නිර්මාණය වෙනවා. මීටර් 200ක් පළල, මීටර් 70ක් උස මෙම දිය ඇල්ල ප්‍රධාන කොටස් 3කින් යුක්ත යි.
ඒවා ඉහළ කොටස, බෑවුම් කොටස සහ පහළ කොටස ලෙසින් හඳුන්වනවා. එලෙස පහළට කඩා වැටෙන ජල කඳ දිය ඇල්ල පාමුල පිහිටා ඇති විශාල ජල තටාකයකට එකතු වෙනවා. එම ජල තටාකයේ සිට මෙම දිය ඇල්ල හොඳින් නරඹන්නට පුළුවන්.
උණ බම්බුවලින් සෑදූ ඔරුවල නැගුණු සංචාරකයන් මෙම දිය ඇල්ල සමීපයට පැමිණ හොඳින් විනෝද වන ආකාරය සුලබ දර්ශනයක්. දිය ඇල්ල පාමුල තිබෙන අපූරු ජල තටාකයෙන් දිය නෑමට ද බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. අප්‍රේල් සිට නොවැම්බර් දක්වා කාලයේ දී මෙම ප්‍රදේශයට සැලකිය යුතු තරම් වර්ෂාවක් පතිත වෙනවා. එනිසා ඩෙටියන් ඇල්ලේ සුන්දරත්වය තවත් වැඩි වෙනවා.
එම කාලයට මෙම ඇල්ල නැරඹීම සඳහා වැඩි සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙනවා. මෙම ස්ථානයට ඇතුළුවීම සඳහා වැඩිහිටි සංචාරකයකුගෙන් යුවාන් 80ක මුදලක් අය කරනවා. ඒ වාගේම සෙන්ටිමීටර් 120-140 අතර උසකින් යුත් දරුවන්ගෙන් යුවාන් 50ක මුදලක් අය කරනවා. උසින් සෙන්ටිමීටර් 120ට අඩු දරුවන්ට මෙම දිය ඇල්ල මුදල් ගෙවීමකින් තොරව නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

4). කුචී උමං පද්ධතිය
1955-1975 කාලය තුළ අමෙරිකා – වියට්නාම යුද්ධය පැවති බව මෙම ලිපියේ ඉහත දී සඳහන් කළා. එම යුද්ධයේ දී වියට්නාම හමුදා සහ අමෙරිකානු හමුදා අතර දරුණු සටන් පැවතුණා. එදා වියට්නාම් හමුදාවලට සහ සාමාන්‍ය වැසියන්ට ආරක්ෂාව සැපයීම සඳහා කුචී උමං පද්ධතිය නිර්මාණය වුණා. 1946-1954 කාලය තුළ ප්‍රංශය සහ වියට්නාමය අතර යුද්ධයක් පැවතුණා. එම යුගයේ දී වියට්කොං ගරිල්ලන් මෙම උමං පද්ධතියේ වැඩ ආරම්භ කළා.
දශකයකට අධික කාලයක් පුරා එහි ඉදිකිරීම් සිදු වුණා. අවසානයේ දී කිලෝමීටර් 250ක දිගකින් යුත් දැවැන්ත උමං පද්ධතියක් නිර්මාණය කිරීමට වියට්කොං ගරිල්ලන්ට හැකි වුණා. මෙම උමං පද්ධතියේ එක් කෙළවරක් සයිගොං ගංගාව දක්වා විහි දී තිබෙනවා. එය හදිසි අවස්ථාවක දී ආරක්ෂිත ව උමං පද්ධතියෙන් ඉවත් වීමට අනුගමනය කළ පියවරක්. මෙම උමං පද්ධතිය ඉදිකිරීමේ දී යන්ත්‍රෝපකරණ භාවිත නොකිරීම සුවිශේෂී සිදුවීමක්.
කුචි උමං පද්ධතිය කිලෝමීටර් 250 කට වැඩි දුරක්‌ පොළොව යටින් විහිදී තිබෙනවා. ඒ අතරෙහි විවේකාගාර, සංගීත කාමර, අවිහල්, අවි සහ මරඋගුල් නිෂ්පාදනාගාර, බඩු ගබඩා, රැස්‌වීම්ශාලා, රෝහල් සහ මුළුතැන්ගෙවල් ආදී යුද සැපයුම් සහ සටන්කරුවන්ගේ සුබසාධනය සැලසූ සියලු දේ, එනම්, අමෙරිකානු හමුදාව සමඟ රහසේ සටන් වැදීමට අවශ්‍ය හැම දෙයක්ම මේ තුළ තිබුණා.
මෙම උමං පද්ධතියට ඇතුළුවීම සඳහා කුඩා දොරවල් කිහිපයක් තිබෙනවා. එම දොරවල්වලට උඩින් කොළ රොඩු සහ වියළි තණකොළ අතුරා තිබෙනවා. එනිසා එම උමං දොරවල් එක් වර ම හඳුනාගන්නට බැහැ. උමං කටවල් ආශ්‍රිත වටපිටාවේ එකල ස්වභාවික උගුල් අටවා තිබුණු බව පැවසෙනවා. උමං මාර්ගය ඇතුළත පහසුවෙන් ඇවිදගෙන යන්නට බැහැ.
එහි සමහර තැන් උසින් ඉතාමත් අඩුවීම එයට හේතුව යි. උමගට වාතාශ්‍රය ලබාගැනීම සඳහා කුඩා කවුළු ඉදි කර තිබෙනවා. විශ වායු ප්‍රහාරයකට පවා ඔරොත්තු දෙන ආකාරය මෙම උමග ස්ථර 3කට අනුව නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
1966 දී 8000ක අමෙරිකානු භට පිරිසක් මෙම ප්‍රදේශය ආශ්‍රිත ව මෙහෙයුමක් සිදුකළා. එදා වියට්කොන් ගරිල්ලන් සහ සාමාන්‍ය වැසියන් කුචී උමගේ සැඟවී සිය ජීවිත බේරා ගත්තා. පසු යුගයක වියට්නාම් රජය මෙම උමග සංරක්ෂණය කළා. එහි දී ඔවුන් කිලෝමීටර් 121ක දුරක් සංරක්ෂණය කළත් සංචාරකයන් සඳහා විවෘත වී ඇත්තේ කිලෝමීටර් 20ක දුරක් පමණ යි.

5). පොංග් නා-කේ බෑංග් ජාතික උද්‍යානය
පොංග් නා-කේ බෑංග් ජාතික උද්‍යානය වියට්නාමයේ ක්වාංග් බින් පළාතේ ඇනාමයිට් කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. 1991 දී හෝ ඛාන් දේශීය සංචාරකයෙක් මෙම ප්‍රදේශයෙන් වසර මිලියන ගණනක් පැරණි ගුහා පද්ධතියක් සොයා ගත්තා. එනිසා මෙම ප්‍රදේශය කාගේත් අවධානයට ලක් වුණා. ඉන් වසර 10කට පසුව එනම් 2001 දී හෙක්ටයාර 85,754ක භූමි ප්‍රදේශයක් සහිත පොංග් නා-කේ බෑංග් ජාතික උද්‍යානය බිහි වුණා. මෙහි දක්නට ලැබෙන ගුහාවල වසර මිලියන 400-500ක් තරම් පැරණි ආසියාවේ පැරණිත ම කාර්ට්ස් පද්ධතිය පිහිටා තිබෙනවා.
මෙම ගුහා පද්ධතියේ විශාලත ම ගුහාව වන සොන් ඩූන්ග් කිලෝමීටර් 5ක දිගකින් යුක්ත යි. ගුහාවලට අමතර ව අලංකාර විල් සහ කඳු ජාතික උද්‍යානය තුළ දී දැකගන්නට පුළුවන්. මෙය නැරඹීම සඳහා වඩාත් සුදුසු වන්නේ මාර්තු-මැයි අතර කාලයක්. එම කාලයේ දී ජාතික උද්‍යානය ආශ්‍රිත ව වඩාත් සෞම්‍ය දේශගුණයක් පවතිනවා. පොංග් නා-කේ ජාතික උද්‍යානයේ ඇති වැදගත්කම පිළිබඳව සලකා බැලූ යුනෙස්කෝ සංවිධානය 2003 දී එය ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා.

🇲🇾✨ Malaysia Special Promo Package ✨🇲🇾  🌴 Discover the Beauty of Kuala Lumpur & Beyond! 🌴  💰 Only 68,750 LKR per person ...
07/08/2026

🇲🇾✨ Malaysia Special Promo Package ✨🇲🇾
🌴 Discover the Beauty of Kuala Lumpur & Beyond! 🌴

💰 Only 68,750 LKR per person
👥 Minimum 02 Pax
📅 Rate valid till October 2026

🏨 Package Includes:
✅ 3 Nights stay at Ramada Encore 🛏️
🍳 Complimentary breakfast (Set/Buffet)
🚐 Arrival & departure transfers
🏙️ Kuala Lumpur city tour
🚡 Genting tour with 2-way cable car
🛕 Batu Caves visit (Max. 60 minutes)
🛍️ China Town shopping (Complimentary 3 hours)
🎢 Sunway Lagoon tour with 6 parks tickets
🚍 All transfers on SIC Basis

✈️🌏 Make your Malaysia holiday unforgettable! 🇲🇾💫

📞 Call / WhatsApp: 072 976 6123
📲 Book your dream getaway to

🇹🇭✨ THANK YOU FOR THE AMAZING RESPONSE! ✨🇹🇭🎉 Our Thailand Group Tour is FULLY BOOKED! 🎉A huge thank you to everyone who ...
07/08/2026

🇹🇭✨ THANK YOU FOR THE AMAZING RESPONSE! ✨🇹🇭

🎉 Our Thailand Group Tour is FULLY BOOKED! 🎉

A huge thank you to everyone who reserved their seats and chose FlyWay Nova for their Thailand adventure. We can't wait to create unforgettable memories together! ❤️✈️

🌴 Missed this departure? Don't worry!

📅 Our NEXT Thailand Group Tour is in NOVEMBER! 🇹🇭

🔥 Seats are now open for booking! Reserve early to avoid disappointment, as our group tours fill up fast.

📞 Book Now:
📱 074 127 6791 | 072 976 6123
📧 [email protected]

✈️ Your dream Thailand holiday starts with FlyWay Nova Travel & Tours. Let's make your next adventure unforgettable! 💙🌏

🇹🇭✨ THANK YOU FOR THE AMAZING RESPONSE! ✨🇹🇭🎉 Our AUGUST Thailand Group Tour is FULLY BOOKED! 🎉A huge thank you to everyo...
07/08/2026

🇹🇭✨ THANK YOU FOR THE AMAZING RESPONSE! ✨🇹🇭

🎉 Our AUGUST Thailand Group Tour is FULLY BOOKED! 🎉

A huge thank you to everyone who reserved their seats and chose FlyWay Nova for their Thailand adventure. We can't wait to create unforgettable memories together! ❤️✈️

🌴 Missed this departure? Don't worry!

📅 Our NEXT Thailand Group Tour is in NOVEMBER! 🇹🇭

🔥 Seats are now open for booking! Reserve early to avoid disappointment, as our group tours fill up fast.

📞 Book Now:
📱 074 127 6791 | 072 976 6123
📧 [email protected]

✈️ Your dream Thailand holiday starts with FlyWay Nova Travel & Tours. Let's make your next adventure unforgettable! 💙🌏

🌴✈️ Escape to the Land of Smiles – Thailand Awaits! 🇹🇭✨Ready for an unforgettable holiday? Explore breathtaking beaches ...
09/07/2026

🌴✈️ Escape to the Land of Smiles – Thailand Awaits! 🇹🇭✨

Ready for an unforgettable holiday? Explore breathtaking beaches 🏝️, majestic temples 🛕, vibrant nightlife 🌃, and mouthwatering Thai cuisine 🍜. Create memories that will last a lifetime!

💰 Starting From: LKR 105,000
🗓️ Duration: 4 Nights / 5 Days
📅 Travel Before December

🎒 Book your dream getaway today and experience the beauty, culture, and warmth of Thailand! 🌺✈️

📞 Contact Us: +94 74 127 6791
📩 DM us now to reserve your seat!

🌏✈️🌴🇹🇭

🇹🇭 Discover the Best of Thailand – 6 Days & 5 Nights! ✈️🌴Get ready for an unforgettable holiday filled with adventure, c...
03/07/2026

🇹🇭 Discover the Best of Thailand – 6 Days & 5 Nights! ✈️🌴

Get ready for an unforgettable holiday filled with adventure, culture, and unforgettable experiences. From vibrant city attractions to beautiful beaches, this tour is designed to give you the perfect Thailand getaway.

✨ Package Highlights:
🐅 Tiger Park with Tiger Show & Crocodile Show
🏝️ Coral Island Speedboat Tour with Lunch
🛕 Visit the iconic Big Buddha Temple
🛶 Explore the famous Floating Market & enjoy a Dinner Cruise
🎢 Experience Dream World + Snow Town with Lunch

🏨 Hotel Accommodation & Transportation Included
📅 Duration: 6 Days & 5 Nights
💰 Package Price: LKR 146,500/-

Whether you’re traveling with family, friends, or your special someone, this package promises memories that will last a lifetime.

📞 Book your Thailand adventure today!
📱 +94 74 127 6791 | +94 72 976 6123
📧 [email protected]

✨ Limited seats available – Reserve yours today! 🇹🇭💙

🇹🇭 Thailand – The Land of Smiles ✨🌴 Stunning beaches🏝️ Beautiful islands🏯 Rich culture & history🍜 Delicious Thai food🛕 A...
24/06/2026

🇹🇭 Thailand – The Land of Smiles ✨

🌴 Stunning beaches
🏝️ Beautiful islands
🏯 Rich culture & history
🍜 Delicious Thai food
🛕 Amazing temples
🌅 Breathtaking sunsets
🐘 Unique wildlife
💖 Warm hospitality

From vibrant cities to tropical paradise, Thailand is a dream destination for every traveler! ✈️🌏

🇹🇭✨🌴

🌴✨ LIMITED MALDIVES ESCAPE PACKAGE ✨🌴🏝️ Discover the breathtaking beauty of the Maldives with our exclusive 3 Nights / 4...
24/06/2026

🌴✨ LIMITED MALDIVES ESCAPE PACKAGE ✨🌴

🏝️ Discover the breathtaking beauty of the Maldives with our exclusive 3 Nights / 4 Days getaway!

💰 Package Rate: Only LKR 65,500 per person

📍 Turquoise Residence – Hulhumale City
📅 Stay Period: Until 30 October 2026
⏳ Book Before: 30 July 2026

✨ PACKAGE INCLUDES:
👫 2 Adults
🏨 Superior Room Accommodation
🌙 3 Nights Stay
🍽️ Daily Breakfast (BB)
🚗 Return Airport Transfers by Car
✅ All Taxes Included

🎁 FREE FULL FUN ADVENTURE TRIP
🐬 Dolphin Watching
🏝️ Sandbank Excursion
🏖️ Himmafushi Local Island Visit
🍱 Picnic Lunch
🤿 Guided Snorkeling Experience

🌅 Relax on pristine beaches, explore local attractions, enjoy thrilling adventures, and create unforgettable memories in paradise.

📍 Visit famous attractions:
🏛️ Sultan Park & National Museum
🕌 Grand Friday Mosque
🌟 Maldives Islamic Centre
🐟 Male Fish Market & Local Market
🏰 Presidential Palace
🏖️ Artificial Beach

💙 Perfect combination of relaxation, adventure, sightseeing, and island experiences!

🔥 SAVE UP TO 10% OFF – LIMITED-TIME OFFER!

📞 Book Now:
☎️ 072 976 6123

📩 Message us today and secure your dream Maldives vacation!

Address

Fly Way Nova Travels & Tours, 1 St Floor , Dambulla Road, Kurunagala
Gokarella
60522

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Fly Way Nova Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category