DAMI - Safari

Call Website Contact the business

DAMI - Safari Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DAMI - Safari, Travel Company, Habarana.
(1)

Welcome to DAMI - Safari 🌴
Experience an Unforgettable Safari with DAMI - Safari 🐘 😍
Get a Close Experience with Elephants & witness them play freely! 🐘
WhatsApp Now +94 76 85 16 909
⭕️ Private Jeep
⭕️ Free Hotel Pickup & Drop off around 5km Radius

🎉🐘 10,000 FOLLOWERS! 🐘🎉https://www.tiktok.com/?_r=1&_t=ZS-99r88yKulcaඅපේ Dami Safari TikTok Family එක 10K පසු කළා! ❤️🔥අල...
19/09/2026

🎉🐘 10,000 FOLLOWERS! 🐘🎉

https://www.tiktok.com/?_r=1&_t=ZS-99r88yKulca

අපේ Dami Safari TikTok Family එක 10K පසු කළා! ❤️🔥

අලිත් එක්ක ගෙවන මේ සුන්දර ගමනේ අපිත් එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏🥹

🐘 More Elephants
🌿 More Wild Adventures
❤️ More Amazing Memories

ඉදිරියටත් ලංකාවේ සුන්දර වනජීවී අත්දැකීම් ඔබට ගෙන එන්න අපි සූදානම්! 🐘🇱🇰

10K Family ❤️ Thank You!

🤩🔥 2.9 MILLION VIEWS! 🐘❤️TikTok එකේ 2.9M Views පහු කරපු අපේ වීඩියෝ එක! 🐘🌿ඔයාලගේ ආදරය සහ Support එකට ගොඩක් ස්තූතියි! 🫶🇱🇰ම...
18/09/2026

🤩🔥 2.9 MILLION VIEWS! 🐘❤️

TikTok එකේ 2.9M Views පහු කරපු අපේ වීඩියෝ එක! 🐘🌿
ඔයාලගේ ආදරය සහ Support එකට ගොඩක් ස්තූතියි! 🫶🇱🇰

මේ වගේ සුන්දර Wildlife moments දිගටම බලන්න අපිව TikTok එකේ Follow කරගෙන යමු කට්ටිය! ❤️🐘

🎥 Dami Safari

Follow Dami Safari on TikTok - https://www.tiktok.com/?_r=1&_t=ZS-99pai7YV0aK

18/09/2026

ඒ රංචුවේ ලස්සන… 🐘🫶
ස්වභාවධර්මයේ අපූරුම දසුනක්! 🌿💚

A beautiful herd of elephants 🐘🫶
One of the most magical sights of Sri Lanka’s wild. 🇱🇰🌿

අලියෙක් නැතිවුණාම අපිට නැති වෙන්නේ එක සතෙක් විතරක් නෙවෙයි.🌿 අපේ වනාන්තරයේ කොටසක්🐘 අපේ වනජීවී උරුමයේ කොටසක්💵 රටට ලැබෙන වි...
15/09/2026

අලියෙක් නැතිවුණාම අපිට නැති වෙන්නේ එක සතෙක් විතරක් නෙවෙයි.

🌿 අපේ වනාන්තරයේ කොටසක්
🐘 අපේ වනජීවී උරුමයේ කොටසක්
💵 රටට ලැබෙන විදේශ විනිමයේ අවස්ථාවක්
👨‍👩‍👧‍👦 මිනිසුන් රැසකගේ ජීවනෝපායක්
🌍 ලෝකයට පෙන්වන්න පුළුවන් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ කොටසක්

🐘🇱🇰 අලියා කියන්නේ අපේ වනාන්තරයේ ජීවත් වෙන සතෙක් විතරක් නෙවෙයි… අපේ රටේ ආර්ථිකයටත් වටිනා සම්පතක්! ❤️

ලෝකයේ නන් දෙසින් සංචාරකයන් ශ්‍රී ලංකාවට එන්නේ අපේ සුන්දරත්වය, සංස්කෘතිය වගේම නිදහසේ ජීවත් වන මේ අපූරු වන අලි දැකගන්නත් එක්කයි. 🌿🐘

2025 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් මිලියන 2.36කට වැඩියි, සංචාරක කර්මාන්තයෙන් රටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණයි.

ඒ අතරින් අලි ආශ්‍රිත වනජීවී සංචාරක කර්මාන්තය හරහා හෝටල්, සෆාරි ජීප් රථ, මාර්ගෝපදේශකයන්, අවන්හල් සහ ගම්මානවල ව්‍යාපාර රැසකට ආදායම් ලැබෙනවා. 2026දී පළ වූ අධ්‍යයනයක් අනුව, සංචාරක වටිනාකමක් ඇති එක් වන අලියෙකුගෙන් වසරකට සාමාන්‍යයෙන් USD 53,000ක් පමණ වටිනා ආර්ථික දායකත්වයක් ලැබිය හැකි බව ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ නිසා…

ඒ නිසා අලියා රැකගැනීම කියන්නේ සතෙකු රැකගැනීමක් විතරක් නෙවෙයි…
අපේ රටේ අනාගතය රැකගැනීමක්. 🇱🇰🐘❤️

පස්සේ හොඩවැලත් වැඩ 😂🐘
15/09/2026

පස්සේ හොඩවැලත් වැඩ 😂🐘

15/09/2026

පොඩි කාලේ ඉදලා හොදට නාගන්න පුරුදු කරාම 🐘😂

12/09/2026

මුන් දෙන්නා රණ්ඩු වෙනවද නැත්තං දෙන්නම එකතු වෙලා ගහට ගහනවද 🐘😂

10/09/2026

කකුලක් උඩ දාගෙන ෆුල් ආතල් එකේ ඉන්න පොර 🐘🫶

07/09/2026

කොහොමද පැංචට රංචුවේ ආදරේ 🐘🥹




















07/09/2026

වයසේ හැටියටද මුන්ට තියෙන ප්‍රශ්න 🐘😂

Book Your Safari Today Call us
0768516909




























Address

Habarana
50150

Alerts

Be the first to know and let us send you an email when DAMI - Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DAMI - Safari:

Shortcuts

Share