jeep safari and village Tours habarana

jeep safari and village Tours habarana Shanaka77.

15/08/2026

මින්නේරිය හැඩ කරන තවත් එක චන්ඩියෙක් 🐘🐘අපිට කරදරයක් නම් කරේ නෑ 😁😁

14/08/2026
13/08/2026

දුම් විසි වෙන්න ගහන්නේ 🐘🐘
Minneriya national park
Sri lanka 🇱🇰
2026.08.13

12/08/2026

kaudulla National Park🐘🐘
Sri lanka 🇱🇰🇱🇰
කවුඩුල්ලේ ජාතික උද්‍යානය.
ශ්‍රී ලංකා 🇱🇰🇱🇰
2026.08.12
01.00pm

10/08/2026

අඩුම තරමේ ජෙනරේටර් එකවත් හරියට වැඩ නෑ. 2026.08.09 දින විදුලිය නොමැතිව ප්‍රවේශ පත්‍ර නිකුත් කරේත් නෑ.

10/08/2026

2026.08.09.මින්නේරිය ජාතික උද්‍යානය. ප්‍රවේශ පත්‍ර පෝළිම. හැමදාම මෙහෙම තමයි. කෝටි ගණන් සල්ලි එන තැන්. ඇයි බැරි තව ටිකට් කව්න්ටර් එකක් දාන්න. මිනිස්සු පැය ගනන් ඉන්නවා පෝලිමේ ටිකට් ගන්න. විදේශීකයන් ලංකාවේ සංචාරය කරන්න එන්නේ ටික දවසකට. ගොඩක් තැන් වල ඇවිදින්න බලාගෙන. මේ වගේ පොලින් වල නිකම්ම කාලය ගෙවෙනවා. බලදාරීන් මේවා දකින්නේ නැද්ද. ඉහල නිලදාරීන් දකිනකම් ෂෙයාර් කරලා දෙන්න. 🙏🙏🙏

10/08/2026

Video කරලා දපල්ලකෝ 😁😁
2026.08.09 කවුඩුල්ල ජාතික උද්‍යානය.
මේකට විසදුමක් නැද්ද. 🙏🙏

09/08/2026

Jk Safari and Tours. 0717605047.
Minneriya and kaudulla 🐘🐘

Address

Dambulla Para Habarana
Habarana
6160

Website

Alerts

Be the first to know and let us send you an email when jeep safari and village Tours habarana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category