DhaMah tuk rides

DhaMah tuk rides Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DhaMah tuk rides, Travel Company, Haldummulla, Haputale.

Happy customer with raagama 🥰බලතුඩුව campain ⛺
18/08/2025

Happy customer with raagama 🥰
බලතුඩුව campain ⛺

Happy customers of the university of colombo faculty of medicine ❤️
03/08/2025

Happy customers of the university of colombo faculty of medicine ❤️

Happy customers of the University of Moratuwa❤️
20/07/2025

Happy customers of the University of Moratuwa❤️

Happy customers  ❤️🎁
10/05/2025

Happy customers ❤️🎁

22/04/2025
Happy customers😍😍🌲🌲🌳🌳
22/04/2025

Happy customers😍😍🌲🌲🌳🌳

Happy customers ❤️🌳🌲
18/04/2025

Happy customers ❤️🌳🌲

Happy customer🌲🌳🌸
15/04/2025

Happy customer🌲🌳🌸

24/03/2025

Tiger 😍

DhaMah Tuk Rides එක්ක ඇල්ලේ යමුද? 🥳🥳🥳🌿නිවාඩු දවසට ඔයා ආදරය කරන අයත් එක්ක ඇල්ල ප්‍රදේශයේ  💯 සුවපහසු, විශ්වාසදායක, සාධාරණ ...
22/03/2025

DhaMah Tuk Rides එක්ක ඇල්ලේ යමුද? 🥳🥳🥳

🌿නිවාඩු දවසට ඔයා ආදරය කරන අයත් එක්ක ඇල්ල ප්‍රදේශයේ 💯 සුවපහසු, විශ්වාසදායක, සාධාරණ මිළක් යටතේ Tuk Tuk සවාරියක් යන්න ඔයාලත් කැමතිද?🌿

☘️ එහෙනම් Couples, Friends, Families ඔයාලට මෙන්න කදිම අවස්ථාවක් ☘️

මේ ❤️ DhaMah Tuk Rides ❤️
☎️ Contact us: 071 608 2486

🔥 DhaMah Tuk Rides වෙතින් පමණක්ම ඔයාලට හිමිවන facilities තමයි මේ 🥳🥳🥳

⭕ අවම මිලක් යටතේ Guide පහසුකම
⭕දවසම ඒ සදහා කැපවූ සේවාව
⭕ප්‍රණීත ආහාර පාන හා නවාතැන් පහසුකම්
⭕ඔබගේ අවශ්‍යතාවය මත Camping පහසුකම්

✳️ Package details

Rs. 3250 - per person ( Including 3 person)

Rs. 4800 - per person ( Including 2 person)

📌 ආරුක්කු නවයේ පාලම
📌 ඇල්ල Rock
📌 රාවණා ඇල්ල
📌 දෝව පන්සල
📌 හල්පේ වත්ත තේ කර්මාන්ත ශාලාව

💥 ඔයාලා එන විදිහ අනුව Journey එක Customize කරගන්න පුළුවන්

💥 ඔයාලට බලංගොඩ, බෙලිහුල්ඔය, බණ්ඩාරවෙල, කළුපහන, හපුතලේ, හල්දුම්මුල්ල, ඔහිය, නුවරඑළිය වගේ තව ලස්සන තැන් බලන්න ඕනනම් ඔයාලගේ කැමැත්ත අනුව නැරඹුම් ස්ථානත් එක customize කරගන්න පුළුවන්

💥 ඒ වගේම ඔයාලා අපෙන් නවාතැන් පහසුකම් හා ආහාර ලබා ගන්නවනම් ඒවට packages වෙනම තියෙනවා

ඉතින් ඔයාලට තව විස්තර අපෙන් දැනගන්න ඕනනම්

DhaMah Tuk Rides
☎️Contact us: 071 608 2486

Address

Haldummulla
Haputale

Website

Alerts

Be the first to know and let us send you an email when DhaMah tuk rides posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category