Didula Sadaham Charika

Didula Sadaham Charika 🌏 Welcome to Burma Friendship Foundation..!

At Burma Friendship Foundation, we’re dedicated to bringing you unforgettable travel experiences in the heart of Myanmar.

📞 Contact Us Today: Phone: 0707210211
📩 Email: [email protected]

🇻🇳 ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වන දින 08ක සුඛෝපභෝගී වියට්නාම් සංචාරයට ඔබත් අදම එක්වන්න! ✈️ලොව ප්‍රසිද්ධ Hanoi, Ha Long Bay ...
13/08/2026

🇻🇳 ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වන දින 08ක සුඛෝපභෝගී වියට්නාම් සංචාරයට ඔබත් අදම එක්වන්න! ✈️

ලොව ප්‍රසිද්ධ Hanoi, Ha Long Bay , Da nangසහ Ho Chi Minh City වැනි අසිරිමත් නගර හා දර්ශනීය ස්ථාන රැසක් නැරඹීමේ අමතක නොවන සංචාරක අත්දැකීමක් ඔබ වෙනුවෙන්. 🌏✨

✔️ ගුවන් ටිකට්පත්
✔️ වීසා පහසුකම්
✔️ තරු පන්තියේ හෝටල් නවාතැන්
✔️ රසවත් ආහාර පාන
✔️ සියලු ප්‍රවාහන පහසුකම්
✔️ පළපුරුදු සංචාරක මාර්ගෝපදේශකයන්ගේ (Guides) පූර්ණ සහාය

💯 පැකේජයට අවශ්‍ය සියලුම පහසුකම් ඇතුළත් වන අතර, සංචාරය අතරතුර වෙනත් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.

📍 ආසන සංඛ්‍යාව සීමිතයි. ඔබගේ ස්ථානය අදම වෙන්කරවාගෙන වියට්නාමයේ සුන්දරත්වය සමීපයෙන් අත්විඳින්න!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 070 721 0211

08/08/2026

🙏 බුරුම සදහම් වාරිකාවට එක් වූ අපගේ ආදරණීය පිංවතුන්ගේ අදහස්… ❤️

බුදුන් වහන්සේගේ දේශනා සිහිපත් කරමින්, ශ්‍රද්ධාවෙන් හා සතුටින් පිරුණු මේ සදහම් චාරිකාවේ අත්දැකීම් ඔබත් අප සමඟ විඳින්න.

දිදුල සදහම් වාරිකා
ශ්‍රද්ධාවෙන් පියනගන සදහම් ගමනක්… 🙏

📞 011 2787 678 | 070 7210 211

#දිදුලසදහම්වාරිකා #සදහම්චාරිකා #

🇻🇳 වියට්නාමය ඔබේ ඊළඟ සිහින සංචාරය වෙන්න සූදානම්ද? ✈️🌏✨ Vietnam Tour 2026 සඳහා දැන්ම ඔබේ ස්ථානය වෙන්කරගන්න!🌉 Ba Na Hills ...
07/08/2026

🇻🇳 වියට්නාමය ඔබේ ඊළඟ සිහින සංචාරය වෙන්න සූදානම්ද? ✈️🌏

✨ Vietnam Tour 2026 සඳහා දැන්ම ඔබේ ස්ථානය වෙන්කරගන්න!

🌉 Ba Na Hills - Golden Bridge
⛵ Ha Long Bay Cruise
🏨 සුඛෝපභෝගී නවාතැන්
🍽️ රසවත් ආහාර
🚌 සුවපහසු ප්‍රවාහනය
📸 අමතක නොවන අත්දැකීම්

📅 දින 08 ක අමතක නොවන සංචාරයක්!

💰 පහසු ගෙවීම් ක්‍රම සහ වීසා පහසුකම් සමඟ ඔබේ සිහින සංචාරය සැබෑ කරගන්න.

📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා අදම අප අමතන්න.

🌏 Vietnam Travel & Tours සමඟ ලෝකය සොයා යමු! ❤️

මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පැවැත්වෙන "දිදුල සදහම් චාරිකාව සමඟින් එකතු වීමට ඔබ සැමට ආරාධනා. සංචාරය කෙරෙන පූජනීය ස්ථාන:>...
01/08/2026

මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පැවැත්වෙන "දිදුල සදහම් චාරිකාව සමඟින් එකතු වීමට ඔබ සැමට ආරාධනා.
සංචාරය කෙරෙන පූජනීය ස්ථාන:
> ▫️ රංගුන් (Yangon)
> ▫️ මණ්ඩලේ (Mandalay)
> ▫️ බගාන් (Bagan)
> ▫️ සගායින් (Sagaing)
> ▫️ අමරපුර (Amarapura)
> ▫️ ගෝල්ඩන් රොක් (Golden Rock)
> 🗓️ ආරම්භය: 2026 දෙසැම්බර් 12
> ☎️ විමසීම්: (+94) 70 721 0211 / (011) 278 7678
>

පිංබර ඇසළ පුන් පොහෝ දිනක් වේවා..!
29/07/2026

පිංබර ඇසළ පුන් පොහෝ දිනක් වේවා..!

වසර 25 පලපුරුද්ද සමගින් බුරුම දේශයට..ශ්‍රී ලංකා බුරුම මිත්‍රත්ව පදනම සංවිධාන කරන දිදුල සදහම් චාරිකාව. (70) 721 0211(011)...
21/07/2026

වසර 25 පලපුරුද්ද සමගින් බුරුම දේශයට..
ශ්‍රී ලංකා බුරුම මිත්‍රත්ව පදනම සංවිධාන කරන දිදුල සදහම් චාරිකාව. (70) 721 0211
(011) 278 7678
2026/12/12

🇻🇳 වියට්නාමයේ සුන්දරත්වය ඔබේ ඇස් දෙකෙන්ම දැකීමට සුදානම්ද? ✈️🌏ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වන දින 08ක සුඛෝපභෝගී වියට්නාම් සංච...
18/07/2026

🇻🇳 වියට්නාමයේ සුන්දරත්වය ඔබේ ඇස් දෙකෙන්ම දැකීමට සුදානම්ද? ✈️🌏

ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වන දින 08ක සුඛෝපභෝගී වියට්නාම් සංචාරයට ඔබත් අදම එකතු වෙන්න! 🇻🇳✨

🏯 Hanoi
🌊 Ha Long Bay
🌉 Da Nang
🌆 Ho Chi Minh City

මෙම අසිරිමත් නගර සහ දර්ශනීය ස්ථාන රැසක් එක් සංචාරයකින්ම නැරඹීමේ අමතක නොවන අවස්ථාවක්!

🎁 පැකේජයට ඇතුළත් වන්නේ:
✅ ගුවන් ටිකට්පත්
✅ වීසා පහසුකම්
✅ තරු පන්තියේ හෝටල් නවාතැන්
✅ රසවත් ආහාර පාන
✅ සියලුම ප්‍රවාහන පහසුකම්
✅ පළපුරුදු Tour Guides ගේ පූර්ණ සහාය

💯 සැඟවුණු අමතර ගාස්තු කිසිවක් නොමැත! ඔබට අවශ්‍ය සියලුම පහසුකම් එක් පැකේජයකින්.

📍 ආසන සීමිතයි! ඔබේ ස්ථානය අදම වෙන්කරවාගෙන ජීවිතයටම මතක හිටින වියට්නාම් අත්දැකීමක් ලබාගන්න.

📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා:
070 721 0211

✨ Dream. Explore. Experience Vietnam with us! ❤️

Address

177/1/B, Kottawa Road
Hokandara South

Alerts

Be the first to know and let us send you an email when Didula Sadaham Charika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category