03/08/2026
✨ New Member of Nadeera Wedding Car! ✨
ඔබගේ සිහින මංගල දිනය තවත් අලංකාර සහ රාජකීය කරගන්න, Nadeera Wedding Car වෙතින් ඔන්න අලුත්ම සාමාජිකයා එකතු වුණා! 🚘💎
luxury සහ elegant පෙනුමෙන් පරිපූර්ණ Mercedes-Benz C350e රථය දැන් ඔබේ මංගල ගමන සඳහා වෙන්කරවා ගත හැක. 💐🖤
✨ අපගේ විශේෂත්වයන්:
✅ උසස්ම තත්ත්වයේ මල් සැරසිලි (Floral Decorations)
✅ විශ්වාසනීය සහ පලපුරුදු රියදුරු සේවය
✅ සාධාරණ මිල ගණන් සහ විශිෂ්ට සේවාව
ඔබේ විශේෂිත දිනය වඩාත් සුන්දර මතකයක් කරගන්න අදම අප හා සම්බන්ධ වන්න! 🥂✨
📞 Call Now: 078 978 2566
💬 WhatsApp: 071 393 9570