30/05/2026
උතුම් වූ බුදු ගුණ සිහිපත් කරමින්, ඔබ සැමට සාමය, සතුට සහ ප්‍රඥාව පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි රවී ට්‍රැවල්ස් පවුලේ අප සැම හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🪔✨
Thinking of the supreme virtues of the Buddha, all of us at the Ravi Travels family heartfeltly wish you a meritorious Vesak Festival filled with peace, happiness, and wisdom!