19/08/2026
අවුරුදු තුන හතරකට කලින් "අඩෝ උඹලගෙ බස් එකක් හම්බුනා" කියල බස් එකේ ෆොටෝ එකක් විතරක් දාපු එවුන් දැන් උන්ගෙම වාහනත් එක්ක බස් එක තියෙන ෆොටෝ දාද්දි දැනෙන්නෙ වෙනමම හැඟීමක් 🥹🤍
එක බත් එක බෙදාගෙන කාල එකට ඉඳපු රට වටේ රස්තියාදු ගහපු එක රෑනෙ කොල්ලොන්ට ජීවිතේම හරියන්නෝනි !
©️ Sarith Saz