Asia Dream Tours

Asia Dream Tours Asia Dream Tours offers tailored travel packages, making your dream destinations a reality.

🌊 බෙලිහුල්ඔය විනෝදාත්මක සහ නායකත්ව පුහුණු සංචාරය 2 Days / 1 Night 🏕️🔥​ඔබේ ආයතනයේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ වැඩිහිටියන්, පාස...
15/09/2026

🌊 බෙලිහුල්ඔය විනෝදාත්මක සහ නායකත්ව පුහුණු සංචාරය

2 Days / 1 Night 🏕️🔥

​ඔබේ ආයතනයේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ වැඩිහිටියන්, පාසල් දරුවන් ඇතුළු සියලු වයස් කාණ්ඩ වල කණ්ඩායම් එකමුතුකම සහ නායකත්ව කුසලතා වර්ධනය කරගන්න, සොබාදහමේ සුන්දරත්වය උපරිමයෙන් විඳින්න අනර්ඝ අවස්ථාවක්! 🍃✨

​Asia Dream Tours සමග

"Belihuloya Entertaining & Leadership Training Tour"

සංචාරය සඳහා ඔබේ දිනය දැන්ම වෙන්කරවා ගන්න. 🚌

​සංචාරයේ ප්‍රධාන විශේෂාංග:

​🎯 Team Building & Leadership Training: කණ්ඩායම් හැඟීම, එකමුතුකම සහ නායකත්වය ගොඩනඟන විනෝදජනක ක්‍රියාකාරකම්

​🌊 Natural River Bathing: මනරම් බෙලිහුල්ඔය ස්වාභාවික දිය දහර සමග විනෝද වීම

​🔥 Campfire & BBQ Musical Night: සංගීතය, ගිනිමැලය සහ රසවත් BBQ රාත්‍රී භෝජනය

​🍃 Traditional Lunch: කමත ක්‍රමයට දේශීය ලෙස පිළියෙල කළ රසවත් දිවා ආහාරය

​📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කර ගැනීමට දැන්ම අමතන්න:

​📱 Hotline: 077 6 555 355 | 070 6 448 448
​💬 WhatsApp: 070 6 448 448

​

🐬 කල්පිටිය Island Camping & Adventure Tour! ⛺🌊පාසල්, විශ්වවිද්‍යාල, ආයතනික කණ්ඩායම් සහ Camping වලට පෙම්බඳින පිරිස් සඳහාම...
11/09/2026

🐬 කල්පිටිය Island Camping & Adventure Tour! ⛺🌊

පාසල්, විශ්වවිද්‍යාල, ආයතනික කණ්ඩායම් සහ Camping වලට පෙම්බඳින පිරිස් සඳහාම විශේෂිතයි.

​නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී, යාළුවෝ Set එකත් එක්ක එකතු වෙලා අමතක නොවන දූපත් කඳවුරු අත්දැකීමක් විඳගන්න! 🏝️🔥

​Asia Dream Tours වෙතින් සංවිධානය කරන මෙම දින 2ක විශේෂ චාරිකාව තුළින් කල්පිටියේ සුන්දර දූපත් අතර බෝට්ටු සංචාරය කරමින්, රාත්‍රියට Beach Campfire එකක් වටේ එකතු වී සින්දුවක් කියා Seafood BBQ එකක රස විඳීමට ඔබට අවස්ථාව,

​🗓️ දින 2ක වැඩසටහන (2 Days / 1 Night)

​🚤 Island Hopping බෝට්ටු මගින් සුරක්ෂිතව කල්පිටිය දූපත් සමූහය වෙත ගමන් කිරීම

​⛺ Night Camping & Campfire: මුහුදු රළ හඬ මැද තාරකා පිරුණු අහස යට Tents ගසා රාත්‍රී කඳවුරු බැඳීම.

​🎶 Music & Entertainment: කණ්ඩායම් එකමුතුව සහ විනෝදය සඳහා Campfire සහ Music setup පහසුකම්.

​🍤 Seafood BBQ Night: Prawns, Cuttlefish සහ Fish ඇතුළත් රසවත් Seafood BBQ ප්‍රණීත රාත්‍රී ආහාර වේල.

​🌊 Beach Bathing & Sunset: දූපතට උදාවන සහ බැසයන රන්වන් හිරු නැරඹීම සහ ආරක්ෂිතව මුහුදේ නෑමේ අවස්ථාව.

​🎥 Highlight Video: ඔබේ Group එකේ අමතක නොවන මතකයන් එක්කර විශේෂ Highlight Video එකක්.

​🛡️ ආරක්ෂාව සහ පහසුකම් (Safety & Comfort)
​සම්පූර්ණ ආරක්ෂාව: සියලුම බෝට්ටු සංචාර සඳහා Safety Jackets සහ Lifeguards පහසුකම්.

​🚾 සනීපාරක්ෂක පහසුකම්: නැවුම් පිරිසිදු ජලය (Fresh Water) සහ ස්නානීය සහ වැසිකිළි පහසුකම්.

🍛​ ආහාර වේල්: දින 2 සඳහා සම්පූර්ණ ආහාර

​📌 කණ්ඩායම් සඳහා ආසන වෙන්කිරීම් දැන් ඇරඹුණා!

​📞 Hotline: 077 6 555 355

📲 WhatsApp: 070 6 448 448

​📍 Asia Dream Tours (Pvt) Ltd

​

🇹🇭 Bangkok Shopping & Leisure Tour - 4 Days / 3 Nights​බැංකොක් නගරයේ සුන්දරත්වය, අඩු මිලට සාප්පු සවාරි (Shopping) සහ Cha...
10/09/2026

🇹🇭 Bangkok Shopping & Leisure Tour - 4 Days / 3 Nights

​බැංකොක් නගරයේ සුන්දරත්වය, අඩු මිලට සාප්පු සවාරි (Shopping) සහ Chao Phraya නදියේ රාත්‍රී සුඛෝපභෝගී අත්දැකීම සියල්ල එකම පැකේජයකින්!

​💰 ලංකාවේ අඩුම මිල : LKR 214,500/= සිට (මූලික ගෙවීම් කර ආසන වෙන් කරවා ගත හැක)

🛍️ Bangkok Shopping Tour: බැංකොක්හි ප්‍රසිද්ධතම Pratunam, MBK Center ඇතුළු වෙළඳපොළවල් වලින් ඔබට අවශ්‍ය සියලුම දේ අඩුම මිලට මිලදී ගැනීමට විශේෂ කාලයක්.

🕌 Bangkok City Tour: Wat Arun ඇතුළු පෞරාණික හා ප්‍රකට සංචාරක ස්ථාන නැරඹීමේ අද්විතීය අවස්ථාව.

🚢 White Orchid Dinner Cruise: චාඕ ප්‍රයා නදිය හරහා යන සුඛෝපභෝගී නෞකාවක රසවත් රාත්‍රී බුෆේ ආහාර වේලක් රසවිඳිමින් බැංකොක් නගරයේ රාත්‍රී අලංකාරය විඳගැනීමේ අමතක නොවන අත්දැකීම.

​Package Inclusions:
✈️ Return Air Tickets (දෙපසටම ගුවන් ටිකට්පත්)
🏨 3* Hotel Accommodation with Breakfast
🚌 Luxury Transportation & Transfers
🎟️ Entrance Tickets
🛡️ Travel Insurance

​ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න!

​📞 Hotline: 077 6 555 355
💬 WhatsApp: 070 6 448 448

​

09/09/2026

"තායිලන්තයේ සුන්දරත්වය විඳගන්න ඔබත් ලෑස්තිද? 🇹🇭✨

අමතක නොවන නිවාඩුවක් ගත කරන්න Asia Dream Tours සමඟින් එකතු වන්න! බැංකොක් නගරයේ සංස්කෘතික උරුමයන්, Safari World හි විනෝදාත්මක සත්ව දර්ශන, Coral Island හි සුන්දර වෙරළ තීරය සහ ආකර්ෂණීය ෂොපින් අත්දැකීම් එකම පැකේජයකින්! 🛍️🏝️

🗓️ දින 5 / රාත්‍රී 4 විශේෂ තායිලන්ත සංචාරය
✈️ ගුවන් ටිකට්පත්, හෝටල් නවාතැන්, වීසා සහ සියලුම ප්‍රවාහන පහසුකම් ඇතුළත් වේ!

ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න:

📞 070 6 448 448
📞 077 6 555 355

Asia Dream Tours - ඔබේ සිහින සංචාරයේ විශ්වාසනීය සහකරු! ✈️

07/09/2026

"බොහෝම ස්තූතියි අපිට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නාට!" 🌊🏊‍♂️🎉✨

Asia Plantation සහ Asia Dream Tours සංවිධානය කළ Online අවුරුදු උදානය තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනැමූ Pearl Bay Day Out Package එක අත්විඳි ඔවුන් අප වෙත ලබා දුන් හදපිරි ප්‍රතිචාර මෙන්න! 🥳🏆

Pearl Bay හි සුවපහසු පරිසරය තුළ ජයග්‍රාහකයින් සහ ඔවුන්ගේ පවුල්වල ආදරණීයයන් සමඟින් ගත කළ ඒ සුන්දර, විනෝදයෙන් පිරි හෝරාවන් අපගේ අරමුණ මල්ඵල ගැන්වූ බවට හොඳම සාක්ෂියයි. ❤️🤝

අප සමඟ මෙවැනිම සුවිශේෂී අත්දැකීම් විඳගන්නට සැමදා රැඳී සිටින්න.

Online අවුරුදු උදානයේ ජයග්‍රාහකයින් සමඟින් Pearl Bay හි ගතකළ නොමැකෙන දවසේ සුන්දරම මතකයන්! 📸🌊🏊‍♂️🎉Asia Plantation සහ Asia...
04/09/2026

Online අවුරුදු උදානයේ ජයග්‍රාහකයින් සමඟින් Pearl Bay හි ගතකළ නොමැකෙන දවසේ සුන්දරම මතකයන්! 📸🌊🏊‍♂️🎉

Asia Plantation සහ Asia Dream Tours එක්ව සංවිධානය කළ "Online අවුරුදු උදානය" තරඟාවලියෙන් අභිෂේක ලැබූ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනැමූ Pearl Bay Day Out Package එකෙහි විනෝදයෙන් සහ සතුටෙන් පිරි අමතක නොවන මොහොතවල් එකතුව මෙන්න! 🥳🏆

Pearl Bay පරිශ්‍රයේදී ජයග්‍රාහකයින් සහ ඔවුන්ගේ පවුල්වල ආදරණීයයන් සමඟින් ගත කළ ඒ සුන්දර දිනයේ ජායාරූප මතකයන් අතරින්... ❤️🤝

අප සමඟ නිරන්තරයෙන් රැඳී සිටින ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය! 🌟

🇲🇾 EXPLORE MALAYSIA – 4 NIGHTS / 5 DAYS SPECIAL TOUR PACKAGE! ✈️✨Ready for an action packed getaway to Malaysia? Experie...
04/09/2026

🇲🇾 EXPLORE MALAYSIA – 4 NIGHTS / 5 DAYS SPECIAL TOUR PACKAGE! ✈️✨

Ready for an action packed getaway to Malaysia? Experience high flying cable car rides, vibrant theme parks, rich cultural landmarks, and endless shopping with Asia Dream Tours!

🗓️ Duration: 4 Nights / 5 Days

💰 Package Price: LKR 249,000/- Per Person

🌟 Tour Highlights:

▪️🎢 Sunway Lagoon Theme Park: All-access entry ticket to 6 thrilling parks (Water Park, Amusement Park, Wildlife Park, Extreme Park, and more)

▪️🛕 Batu Caves & Chin Swee Caves Temple: Climb the famous 272 colorful steps to the giant golden Murugan statue, and visit the serene cliffside Chin Swee Temple.

▪️🚡 Genting Highlands & Awana Skyway: Enjoy a scenic two-way cable car ride over lush rainforests.

▪️🏙️ Kuala Lumpur City Tour & Shopping: Explore the city sights and enjoy dedicated free time for shopping.

📦 What’s Included:

✅ International Airfare & Visa Fees included!
✅ 3-Star Hotel Accommodation
✅ 24-Hour Assistance

📞 BOOKINGS ARE OPEN NOW! CONTACT US:

📱 070 6 448 448
📱 077 6 555 355

Asia Dream Tours – Making Your Travel Dreams Come True! ✈️🌟

01/09/2026

"අපිට ලොකු සතුටක්... අමතක නොවන සුන්දර දවසක් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි!" 🌊🏊‍♂️🎉✨

Asia Plantation සහ Asia Dream Tours සංවිධානය කළ Online අවුරුදු උදානය තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනැමූ Pearl Bay Day Out Package එක අත්විඳි ඔවුන් අප වෙත ලබා දුන් හදපිරි ප්‍රතිචාර මෙන්න! 🥳🏆

Pearl Bay හි සුවපහසු පරිසරය තුළ ජයග්‍රාහකයින් සහ ඔවුන්ගේ පවුල්වල ආදරණීයයන් සමඟින් ගත කළ ඒ සුන්දර, විනෝදයෙන් පිරි හෝරාවන් අපගේ අරමුණ මල්ඵල ගැන්වූ බවට හොඳම සාක්ෂියයි. ❤️🤝

අප සමඟ මෙවැනිම සුවිශේෂී අත්දැකීම් විඳගන්නට සැමදා රැඳී සිටින්න.

30/08/2026

කලාව සහ විශිෂ්ටත්වය එකට හමු වූ නෙළුම් පොකුණ අභිමානවත් රාත්‍රිය! 🌟🎭

පසුගියදා පැවැති World Dancing Star සම්මාන උළෙලේදී විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබීමට ලැබීම මගේ ව්‍යාපාරික මෙන්ම සමාජීය ගමනේ තවත් එක් අමතක නොවන මතක සටහනක්.

මෙම කලාත්මක රාත්‍රිය ඉතාමත් අලංකාර ලෙස සංවිධානය කරමින්, මට ආරාධනා කර මෙම ගෞරවය පිරිනැමූ මගේ පැරණි හිතමිතුරු ලලිත් පැරකුම් මහතාට මාගේ විශේෂ ගෞරවය සහ ස්තූතිය! 🙏✨

දේශමාන්‍ය, ආචාර්ය අසංක දිසානායක
සමූහ සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ

29/08/2026

Budget එකට හරියන සුපිරිම Holiday Tour එකක්! 🏖️✨

හිතේ තියෙන මහන්සිය නිවාගෙන, වෙනස්ම අත්දැකීමක් විඳගන්න Asia Dream Tours සමඟින් අදම එක්වන්න.

✅ 100% විශ්වාසනීය සේවාව
✅ පහසු ගෙවීමේ ක්‍රම සහ උසස්ම පහසුකම්

📞 වැඩි විස්තර සඳහා: 070 6 448 448 / 077 6 555 355

Asia Dream Tours – Travel with Comfort!

Address

452/B, Anguruwathota Road, Wewala
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Asia Dream Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category