Vinal Tours Super Line

Vinal Tours Super Line ඉතා සුව පහසු ගමනක් සදහා විමසන්න විනාල් ටුවර්ස් සුපර් ලයින් 0719035872

24/03/2026

15 පාරේ හොදම සර්විස් එක අපෙන්

15/03/2026

15 පාරේ මුල්ම සාමාජිකයා

15 පාරට සුපිරිම සර්විස් එක් දෙන්නෙ වෙන කවුද ඉතිං විනාල් ටුවර්ස් අපි පමණමයි කොළඹින් උදෑසන 5:50 ගමන් ආරම්භ කර 8:30 ට දබුල්...
08/01/2026

15 පාරට සුපිරිම සර්විස් එක් දෙන්නෙ වෙන කවුද ඉතිං විනාල් ටුවර්ස් අපි පමණමයි කොළඹින් උදෑසන 5:50 ගමන් ආරම්භ කර 8:30 ට දබුල්ල 8:45 ට කැකිරාව 9:30 අනුරාධපුර ගිහිල්ල තියෙන අය දන්නවනේ 👍🏻👍🏻👍🏻ඉතිං පූජා නගරය වදින්න යන අයට හරිම වටිනව නිදහසේ පිං කරගෙන නැවතත් සුව පහසුවට කොළඹට එන්න අපි පිටත් වෙනව සවස 4:15 පිටත් වෙනව ඉතිං මහරගම කොට්ටාව ගාල්ල මාතර පැත්තට යන අයට කඩවතින් අවසානයට පිටත් වෙන මේ බස් කිහිපයේද සේවය ඔබට ලබාගත හැක ඉතිං සම්බන්ද වන්න අපි සමග 0719035872 හෝ 0760035872 සුවපහසු ගමනක් විනාල් ටුවර්ස් සුපර් ලයින්
ගිහින් තියන අය කමෙන්ට් එකකුත් දාගෙන සෙයාර් කරමු ❤️❤️❤️❤️❤️🙏🙏🙏

ලැබුවා වූ නව වසර සාමය සතුට සෟභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා යැයි (විනාල් ටුවර්ස් අපගේ පැතුමයි)🙏🙏🙏
01/01/2026

ලැබුවා වූ නව වසර සාමය සතුට සෟභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා යැයි (විනාල් ටුවර්ස් අපගේ පැතුමයි)🙏🙏🙏

අප පිළිබද තැබූ සටහනට ස්තූතියි B G Chathuranga Anuradhapura
27/11/2025

අප පිළිබද තැබූ සටහනට ස්තූතියි B G Chathuranga Anuradhapura

සැප පහසු බස් 15 පාරට හුරුකල අපි 👌👌👌
26/11/2025

සැප පහසු බස් 15 පාරට හුරුකල අපි 👌👌👌

බොහොම ස්තූතියි අප ගැන තැබූ සටහනට
26/11/2025

බොහොම ස්තූතියි අප ගැන තැබූ සටහනට

09/11/2025

Address

No 32 Kandy Road Kadawatha
Kadawatha
88150

Alerts

Be the first to know and let us send you an email when Vinal Tours Super Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vinal Tours Super Line:

Share

Category