Knuckles Mountains Hiker

Knuckles Mountains Hiker Knuckles Hiker is the latest Hiking Company that is becoming the leader in the Hiking Sri Lankan.

15/04/2023
Knuckles Mountains Hiking TourDate: 2023/04/08 & 09Book Now 071 762 8870
02/04/2023

Knuckles Mountains Hiking Tour
Date: 2023/04/08 & 09
Book Now 071 762 8870

වෙහෙසකාරී ඒකාකාරී නාගරික ජවිතෙන් මිදිලා නිදහසේ නිවාඩුවක් ගත කරන්න හොදම තැන2500/= කට කෑම වේල් 2ක් සමග ගැමි ගෙයක රැයක් ගත ...
20/03/2023

වෙහෙසකාරී ඒකාකාරී නාගරික ජවිතෙන් මිදිලා නිදහසේ නිවාඩුවක් ගත කරන්න හොදම තැන

2500/= කට කෑම වේල් 2ක් සමග ගැමි ගෙයක රැයක් ගත කරන්න. Knuckels Mountains Downhill HeelOya" ගඟ අද්දර මැටි ගෙදර නවතිමු?" ❤❤❤😍

⭕ මැටියෙන් තැනූ ගැමි ගෙයක රැයක්..
✅ ප්‍රධාන ආහාර වේල් 02ක්.
✅ උදෑසන සහ සවස තේ පානයන්..
✅ nature swimming pool ...
✅ වනය මැද සැගවුනු දිය ඇලි නැරඹීමේ අවස්ථාව...
✅ කූඩාරම් පහසුකම් 🏕️
✅ ගිනිමැලය.. 🔥
✅ ගඟ අද්දර නවාතැන්
✅ BBQ ආම්පන්න

මේ සියල්ල එක් අයෙකුට 2500/- ක් පමණයි..😍
( අවම 5 දෙනෙකුගේ කණ්ඩායමක් සදහා )

ඔබගේ දිනයත් වෙන්කරගැනීමට Whatsapp ඔස්සේ හෝ දුරකථනය මාර්ගයෙන් අපව අමතන්න...
📞Tel - 077 385 8870

whatsapp පණිවිඩයක් යොමු කරන්න

ඉස්සරහට එන නිවාඩු දවස් වලට Travel කරන්න යනවාද යන්න හිතන් ඉන්නවාද, හැමදාම යන නිකන්ම නිකන් Trip එක වෙනුවට මේ පාර වෙනස්ම Fu...
12/03/2023

ඉස්සරහට එන නිවාඩු දවස් වලට Travel කරන්න යනවාද යන්න හිතන් ඉන්නවාද, හැමදාම යන නිකන්ම නිකන් Trip එක වෙනුවට මේ පාර වෙනස්ම Fun එකක් ගමුද,
ලෝක උරුම නගරයේ ලෝක උරුම වනාන්තරේක ලංකාවේ තියෙන ලස්සනම ලස්සන කඳු පන්තියක් තරණය කරමුද ඒ කියන්නේ පොඩි Hike එකක් දාමුද
එහෙනම් කතා කරන්න knuckleshiker ට
දැන් කාලේ හැටියට පොඩි ගාණක් වියදම් කරලා මේ වගේ Experience එකක් ගන්න නම් වෙන්නේ නෑ වෙන තැනකින්
වෙනසක් එක්ක ජීවිතේ විදින්න

weekend 2Days Hiking TourKnuckles Mountains Range7 Waterfalls and Gombaniya Hard grade 25Kms Trekking
28/02/2023

weekend 2Days Hiking Tour

Knuckles Mountains Range
7 Waterfalls and Gombaniya
Hard grade 25Kms Trekking

Address

#187/B, Kotabogoda
Kadugannawa
20300

Alerts

Be the first to know and let us send you an email when Knuckles Mountains Hiker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share