Saman Travels

Saman Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saman Travels, Travel Agency, 282/2 , Abaghawatte Road Welivita, Kaduwela.

https://whatsapp.com/channel/0029VbCidnLCnA7w5gqt8d2r
14/06/2026

https://whatsapp.com/channel/0029VbCidnLCnA7w5gqt8d2r

Follow SAMAN TRAVEL’S's WhatsApp channel. PLANNING YOUR NEXT TOUR AND MAKE MEMORABLE MEMORIES WITH US ?

* Specialist for India 🇮🇳
* Specialist for Thailand 🇹🇭
* book your Air tickets. Get the latest updates directly on WhatsApp.

දඹදිව වන්දනා චාරිකා 2026  අගෝස්තු   ! 🙏බුදුන් උපන් පින් බිම වන්දනා කර ඔබගේ සිහිනය සැබෑකරනැවත ආරක්ශිතව මව් රටට පැමිනීමට අ...
08/06/2026

දඹදිව වන්දනා චාරිකා 2026 අගෝස්තු ! 🙏
බුදුන් උපන් පින් බිම වන්දනා කර ඔබගේ සිහිනය සැබෑකර
නැවත ආරක්ශිතව මව් රටට පැමිනීමට අප හා එක් වන්න
පිටත්වීම් මාර්තු සිට ...
🔹සියලුම ගමන වායු සමනය කල බස් රථවල.
🔹සුඛෝපභෝගී නවාතැන් පහසුකම්
🔹ලාංකීය ක්‍රමයට පිරිසිදු ආහාර හා බෝතල් කල වතුර
🔹රක්ෂණ ආවරණයක් හා කොවිඩ් රක්ෂණයක්
🔹ගමන් බෑගයක් සහ අත් බෑගයක්
🔹කණ්ඩායම් ඡායාරුපයක්
🔹ඉන්දියානු වීසා බලපත්‍ර
🔹සියලු ස්ථාන වල ප්‍රවේශ පත්‍ර ගාස්‌තුව
🔹 දඹදිව වන්දනා DVD පටයක්
වැඩි විස්තර සදහා අමතන්න
දුරකථන අංක : 0775499444/ 0773873874/. 075 766 3988
ඔබ සැමට තෙරුවන් සරණයි !
#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #බුද්ධගයාව #සංකස්සපුර #කපිලවස්තුව #ධරමයාත්රා See less

ලෝකවාසීන් සියලු දෙනාට සතුට සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !
14/04/2026

ලෝකවාසීන් සියලු දෙනාට සතුට සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !

07/04/2026

Thailand tour 🇹🇭 තායිලන්ත සංචාරය
දින 6 ක අසිරිමත් තායිලන්තයේ සුන්දරත්වය විදින්න ඔබත් ඔබේ පවුලේ සැමත් සමඟ එකතුවන්න

පිටත් වීම මැයි මස

රාත්‍රී 5යි දින 6ක සුන්දර චාරිකාව
* බැංකොක්
* රිසයිලින් ටෙම්පල් විශාල බුද්ධ ප්‍රතිමාව
* කොරල් අයිලන්ඩ්
* පතායා
* සෆාරි ලෝකය
* නැවක රත්‍රි බොජන සංග්‍රහය
* සුවපහසු හෝටල්
* පානීය ජලය
* ප්‍රනීත ආහාර පාන
* ගුවන් ටිකට් පත් සහ වීසා
* තවත් විශේශ ස්ථාන රැසක්
සීමිත ආසන ප්‍රමාණයක් ඇත
අදම අමතන්න 0775499444/0773873874

Explore the destination 🌏✨
5N 6D tour
Pattaya Corel island
Bangkok
Safari world
Dinner cruise
City tour
Shopping tour
Air ticket and full board meal included

Call us now 📞 0775499444 / 0773873874
Office-kaduwela

👉🏻Book now don’t miss out

Travel agent

2026 මාර්තු 10 වන දින  පිටත් වී ඉන්දියාවේ  අසිරිමත් දඹදිව පුදබිම වැද පුදා ගත් කණ්ඩායම.
22/03/2026

2026 මාර්තු 10 වන දින පිටත් වී ඉන්දියාවේ අසිරිමත් දඹදිව පුදබිම වැද පුදා ගත් කණ්ඩායම.

20/03/2026

2026-03-10 පිටත් වූ අසිරිමත් දඹදිව චාර්වකාවේ මාර්තූ 20 වන දින ඉන්දියාවේ කුසිනාරා ණුවර පිරිනිවන් මංචකයට සිවුරු පූජාකිරිම

2026-03-10 පිටත් වූ අසිරිමත් දඹදිව චාරිකාවේ චායාරූප කිහිපයක්
20/03/2026

2026-03-10 පිටත් වූ අසිරිමත් දඹදිව චාරිකාවේ චායාරූප කිහිපයක්

23/01/2026

Explore the destination 🌏✨

5N 6D
Pattaya Corel island
Bangkok
Safari world
Dinner cruise
City tour
Shopping tour
Air ticket and full board meal included

Call us now 📞 0775499444 / 0773873874

👉🏻Book now don’t miss out 🇹🇭

Address

282/2 , Abaghawatte Road Welivita
Kaduwela

Telephone

+94773873874

Website

Alerts

Be the first to know and let us send you an email when Saman Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saman Travels:

Shortcuts

Share

Category