SRD Travels

SRD Travels Exploring the Beauty of Sri Lanka

🌸 සුබ අලුත් අවුරුද්දක් වේවා! | இனிய புத்தாண்டு வாழ்த்துக்கள்! 🌸​As the sun moves from Meena Rashiya to Mesha Rashiya, ma...
14/04/2026

🌸 සුබ අලුත් අවුරුද්දක් වේවා! | இனிய புத்தாண்டு வாழ்த்துக்கள்! 🌸

As the sun moves from Meena Rashiya to Mesha Rashiya, may your life be filled with the warmth of tradition and the light of new beginnings. Let’s celebrate the spirit of our village roots and the harmony of our culture.
​May this year bring health, wealth, and endless smiles to you and your family! 🍯🥥

සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට ආසිරි!
அனைவருக்கும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

27/05/2023

27/05/2023

Watch, follow, and discover more trending content.

ම​ම අද කතා කරන්න යන්නෙ හැමදාම නුවර එලියෙ යන පාර ගැන නම් නෙමෙයිමෙක ටිකක් වෙනස් ගොඩක් ලස්සන මාර්ගයක් අපි එහෙනම් කඩුවෙල ඉඳල...
09/05/2023

ම​ම අද කතා කරන්න යන්නෙ හැමදාම නුවර එලියෙ යන පාර ගැන නම් නෙමෙයි
මෙක ටිකක් වෙනස් ගොඩක් ලස්සන මාර්ගයක් අපි එහෙනම් කඩුවෙල ඉඳලම ගමන පටන්ගමු හංවැල්ල අවිස්සාවේල්ල කරවනැල්ල රුවන්වැල්ල පහුකරගෙන අපි වරාවල හන්දියෙන් දකුනට හැරිල බුලත් කොහුපිටියට නගරයට යන්න ඔනෙ ඔතනින් තමයි මම කලින් කියුව සුන්දර මාර්ගය පටන් ගන්නෙ බුලත් කොහුපිටිය නගරය පටන්ගන්න තැනින්ම දකුණට හැරුනම තමයි මේ මාර්ගය තියන්නෙ මේ මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ යන විට අපේ පලමුවන සංචාරක ස්තානය හමුවෙනව ඒ තමයි රිකිලි ඇල්ල විශාල නොවුනත් මේක සුන්දර දිය ඇල්ලක්. ඉන් අන්තුරුව අපට හමුවන්නෙ අපේ මේ මාර්ගයේ හමුවන සුන්දරම දිය ඇළි වලින් එකක් . ඒ තමයි නලඟනක් වන් නලඟන ඇල්ල මේක හරියටම තියන්නෙ මේ පාරෙ කිලෝමිටර් හතේ කණුව ලග බයික් එකක් නම් මේ දිය ඇල්ල කිට්ටුව්ටම් යන්න පුලුවන්. වෑන් එකක් වගේ ට්කක් උස වාහනයකටත් යන්න පුලුවන්.

හරි අපි යමු අපේ ඊලග ගම​නාන්තයට ඒ තමයි රුක්මල් ඇල්ල මේ ඇල්ල පාර අයිනෙමයි තියන්නෙ වැඩිය උස නැති වුනත් ඉතාමත් සුන්දර දියඇල්ලක්. ඉන් අනතුරුව අපිට මේ මාර්ගයේ හමුවනවා සුන්දර view points කිහිපයක්ම ඉන් ප්‍රසිද්දම සහ සුන්දරම view point එකක් තමා දේදුගල කියල කියන්නෙ. දේදුගල view point එකට සමුදුන් මම මේ මාර්ගයේ දොලොස්භාගෙ නගරය පසුකරමින් නාවලපිටිය දෙසට ගමන් කරා එඅතකොට තමා මට හමු වුනේ මේ දවස්වල ගොඩක් දෙනෙක් යන්න හීන මවන සුන්දර සංචාරක ඉසව්වක් වන කබරගල පර්වතය මේක ඉතාමත් සුන්දර පරිසර පද්ධතියක් ට්කක් උස වාහනයක ආවනම් කන්දෙ භාගයක් දුරටම යන්න පුලුවන්. කබරගලට සමුදුන් මම මගේ සචාරයේ ඉතිරි සංචාරක ස්තාන කරා ගමන් කිරීමට . කබරගල සිට නාවලපිටිය නගරය කරා ගමන ආරම්භ කලෙමි.

දෙවන කොටසින් හමුවෙමු

, , , , , . , , , , ,

Address

262/A Pahalabomiriya Kaduwela
Kaduwela
10640

Telephone

+94772738552

Website

Alerts

Be the first to know and let us send you an email when SRD Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category