Bus Hub in sri Lanka

Bus Hub in sri Lanka බස් කලාවට නව ජීවයක්
(1)

21/09/2026

Dumidu chamathka speed & style NB 0395 බස් රථයේ නිහතමානී හිමිකරු Dumidu Hashan Maduranga අයියේ මගේ සැපේදී දුකේදී ළඟින් හිටියේ ඔයා මාව බස් ෆීල්ඩ් එකට ගෙනාවෙත් ඔයා. අද මම බස් කලාව ඇතුළත යම්කිසි තැනක ඉන්නේත් ඔයා හින්දා. බස් එකට අප්ඩේට් එකක් දෙමු කියලා කිව්වොත් දෙපාරක් හිතන්නේ නැතුව ඒ දේ මට කරලා දෙනවා. ඔයාගේ ආදරේ දෙවෙනි වුනේ අම්මගේ තාත්තගෙ ආදරේට විතරයි ඒ තමයි අයියා ඔයාට වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා.🥰🥰🎂🎂

10/09/2026

ඉස්සර තිබ්බ පෙනුවත් එක්ක බලද්දි නම් පොඩ්ඩක් අවුල් තමයි හැබැයි මේ විදියත් හොඳයි ලොකු modification කරන්න කියන කට්ටිය ප්‍රශ්නයක් උනහම නෑ. අන්තිමටම ඔක්කොම බලාගන්න ඕනේ අයිතිකාරයෝ අන්තිමට කවුරුත් නෑ.❤️❤️❤️

07/09/2026

මිනිස්සුන්ට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න කවදාවත් මිනිසෙක්ගේ පිටතින් බලල ඒ මනුස්සයා තේරුම් ගන්න එපා 😪😪

01/09/2026

Modification වලට කිසිම ප්‍රශ්නයක් තිබිච්ච නැති ඒ කාලේ 😪😪

25/08/2026

බස් කිහිපයකම රියදුරා වෙන්න හැමෝටම බෑ .ඒකටත් වාසනාව තියෙන්න ඕනේ හැබැයි එහෙම එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි@ Suranga Amarathunga අයියා Nurawee Speed Coach , Queen Sadasavi Royal Edition , sungari Ac luxury Edition ,strada Grand luxuryමේ හැම එකම ඉන් වැඩ කරන්න ලැබෙන්න වාසනාව තියෙන්න ඕනේ සුරංග අයියේ ඔයාට තව තවත් හරියන්න ඕනේ.දැක්ක නිහතමානීව මනුස්සයෙක් තමා ඔයා.

24/08/2026

මේක අපි කාත් එක්වත් තරගෙට යන ගමනක් නෙමේ ජීවිතය දිනන්න යන ගමනක් ❤️❤️

19/08/2026

ඉස්සර 293 route eke ප්‍රබලයා කාගෙන්වත් කතාවක් අහන් නැතිව ලස්සනට දුවපු බස්ටික කඩුවෙල හන්වැල්ල හෝමගම හැමෝම දන්නවා නම කියපු ගමන් මෙයාව (malith putha ) wettasinghe super line 🥰🥰🥰👍👍

15/08/2026

Gihan අයියගේ සැප නැව සඳසාවි Royal Edition 🥰🥰

09/08/2026

මේ පේජ් එක කරන ඇඩ්මින්තුමාගේ නඩු භාණ්ඩේ මෙයා ළඟදිම ආයේ පාරට එනවා මේ දවස්වල ලොකු අප්ඩේට් වගයක් වෙන ගමන් ඉන්නේ 🥰🥰🥰

Address

Ranala
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Bus Hub in sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category