18/08/2026
කුමන රටක වුවද, දරුවන් යනු සොබාදහමේ හෙට දවසේ සුරැකුම්කරුවන්ය.
ඔවුන්ට සොබාදහමට ආදරය කරන්නත්, එය අගය කරන්නත්, ආරක්ෂා කරන්නත් නිවැරදි මඟ පෙන්වීම අපගේ වගකීමයි.
අද ඔවුන්ට දෙන නිවැරදි දිශානතිය, හෙට සොබාදහමට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරනු ඇත.
No matter where in the world they come from, children are the future guardians of nature.
It is our responsibility to guide them in the right direction—to help them understand, love, respect, and protect the natural world.
The right guidance we give children today can create a safer and greener tomorrow for our planet.