Mahesh - Suresha Online

Mahesh - Suresha Online Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahesh - Suresha Online, Kalugala.
(1)

ඔබගෙ ව්‍යාපාරයට / ටියුෂන් පන්තියට / ඔබේ සිංදුවක් / ඔබේ විඩියෝ එකක් අවශ්‍ය සියලුම වෙළද දැන්වීම් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු කර ගැනීමට දැන්ම කතා කරන්න.👇

Page Admin - 0777901113

🇦🇪🇱🇰

හිතේ ඇති විදිහට ඔබේ අවශ්‍යතාවය කරගන්න කතා කරන්න.

එයාලගෙත් ජීවිත කාලේ ඕනිතරම් ප්‍රශ්න එන්න ඇති.. ඒත් දෙන්නා කීයක් හරි  හම්බකරගෙන ආදරෙන් ජීවත්වෙනවා..❤️බලන්නකෝ අවුරුදු 84ක්...
10/05/2026

එයාලගෙත් ජීවිත කාලේ ඕනිතරම් ප්‍රශ්න එන්න ඇති.. ඒත් දෙන්නා කීයක් හරි හම්බකරගෙන ආදරෙන් ජීවත්වෙනවා..❤️
බලන්නකෝ අවුරුදු 84ක් වෙලත් ඒ තාත්තා හරිම නිරෝගීව හොඳින් ඉන්නවා.🥰
නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනි දෙන්නටම.. 🙏

හදවතින්ම සුබ පැතුම්..❤️🇱🇰
10/05/2026

හදවතින්ම සුබ පැතුම්..❤️🇱🇰

06/05/2026
හිත හයිය ලස්සන කොල්ලෙක්.. දුකක් වුනත් හරි ලස්සනට හිනාවෙලා උත්තර දෙනවා.❤️🥹මේ මල්ලි කියන විදියට එයාගේ අම්මයි තාත්තයි වෙන් ...
06/05/2026

හිත හයිය ලස්සන කොල්ලෙක්.. දුකක් වුනත් හරි ලස්සනට හිනාවෙලා උත්තර දෙනවා.❤️🥹

මේ මල්ලි කියන විදියට එයාගේ අම්මයි තාත්තයි වෙන් වෙලා..
ඉතින් අක්කා තමයි අම්මෙක්ගෙන් වෙන්න ඕනි හැමදේම කරන්නේ..❤️
කවදාවත් දරුවෙක් අම්මෙක් තාත්තෙක් නැතිව තනිවෙන්න හොඳ නෑ...🥺
ඇත්ත.. අක්කා කියන්නේ දෙවෙනි අම්මාට..❤️

විස්තර - සිරස ලන්ච් ටයිම් වැඩසටහනකින්

වීඩියෝ එකක දැක්කා පරාක්‍රම සමුද්‍රයේදී කොල්ලෝ කෙල්ලෝ ටිකක් ගිලෙන්න ගිහින්, ඉතින් ඒ ගමේ අම්මෙකුයි තාත්තෙකුයි වේගෙන් බෝට්ට...
05/05/2026

වීඩියෝ එකක දැක්කා පරාක්‍රම සමුද්‍රයේදී කොල්ලෝ කෙල්ලෝ ටිකක් ගිලෙන්න ගිහින්, ඉතින් ඒ ගමේ අම්මෙකුයි තාත්තෙකුයි වේගෙන් බෝට්ටුවක් පැදන් යනවා අර අයව බේරගන්න..❤️
Photoshoot එකක් කරන්න තමයි සෙට් එකක් ගිහින් තියෙන්නේ ඉතින් පිරිස වැඩි නිසා බෝට්ටුව ගිලෙන්න අරන්.. අනිත් දේ ඒ තාත්තාට කතාකරන්නත් බෑලු.. ඒත් ඒ තාත්තගෙ හිතේ තියෙන හයිය.. පේනවනේ කරදරේකදි පිහිටට එන ගම්වල පොඩි මිනිස්සු..🙏❤️
ඒ අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනි..

29/04/2026

මාගේ තිබූ ප්‍රේම අනියම් සම්බන්දතා අවසන් වී ඇති බව දන්වා සිටිමි 🤨 Vacancy ඇත 🙃

26/04/2026

අද මහන්සි වෙලා වැඩ කලොත් දවසක හාන්සි වෙලා ඉන්න පුළුවන් වෙයි

කො.ල්ලෙක් රස්සාවක් හොයන්න ගාල්ලේ ඉඳන් මාතර ඇවිත්, කාලා නැතිව බඩගින්න වැඩිකමට පාරේ අයිනක වැටිලා ඉඳලා..🥺එයාගේ අම්මත් ආබාධි...
25/04/2026

කො.ල්ලෙක් රස්සාවක් හොයන්න ගාල්ලේ ඉඳන් මාතර ඇවිත්, කාලා නැතිව බඩගින්න වැඩිකමට පාරේ අයිනක වැටිලා ඉඳලා..🥺
එයාගේ අම්මත් ආබාධිතයිලු. අතේ කීයක් වත් තිබිලත් නෑ..
කොහොමහරි ජොබ් එකක් හොයාගන්නවා කියලා හිතන් එන්න ඇති.. මාරම කණගාටුවක් දැනුනේ මේක දැක්කම..💔
ඇත්තමටම කොල්ලෙක් මේ තරම් අසරණ වෙන්න හොඳ නෑ..🙂🙏

මිනිස්සු අහක බලන් යද්දිත් එයාව දැකලා ලඟට ඇවිත් කෑම අරන් දීලා බස් එකටත් සල්ලි දීලා‍ පරිස්සමින් ගෙදර යවන්න කටයුතු කරපු මාතර හොට් නිවුස් පේජ් එක කරන කෙනාටත් අනිත් අයටත් අපේ ප්‍රණාමය!❤️🥹

(කොල්ලා අතේ ෆෝන් එකක් වත් නෑලු.. එයා ගැන විස්තරයක් දුරකථන අංකයක් සඳහන් කරලා තිබ්බේ නෑ.🙂)

විස්තර මාතර හොට් නිවුස් පිටුවෙන්..

පිං පාට! ❤️
22/04/2026

පිං පාට! ❤️

මේක ඇත්තටම හරි ලස්සන කතාවක්...❤️පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඉන්දියාවේ පා ගමනින් යන අතරතුරදී එක සුනඛයෙක් නවතින්නේම නැතිව පස්සෙ...
21/04/2026

මේක ඇත්තටම හරි ලස්සන කතාවක්...❤️
පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඉන්දියාවේ පා ගමනින් යන අතරතුරදී එක සුනඛයෙක් නවතින්නේම නැතිව පස්සෙන් ඇවිදින් තියෙනවා.. ඉතින් එයා Airport එකට එනකල්ම ආව නිසා මේ සුනඛයා උන් වහන්සේලා කෙරෙහි දැක්වූ හිතෛෂී බාවය නිසාම ඒ සඳහා කෘතගුණ පළකිරීමක් විදියට එයාට අවශ්‍ය සියළු පහසුකම් සපයලා එයාව ඇමරිකාවට එක්කන් ගිහින් තියෙනවා...❤️🠊ඔන්න ඔහොමයි ආලෝකාගේ කතාව පටන් අරන් තියෙන්නේ...🥹
මෙතෙක් සුනඛයන්ට ගුවන්‍ යානයක යද්දී වෙනම ස්ථානයක් තිබුණත්, ලෝකේ පළවෙනි වතාවට ගුවන් යානයේ මේ ස්වාමීන්වහන්සේගේ අසුන ලඟින්ම යන්න තරම් ආලෝකා ඉතාමත් සුවිශේෂී ස.ත්වයෙක් වෙලා.❤️
ති.රිsaන් ආත්ම බවයක ඉපදුණත් එයා පිංවන්ත වෙලා තියෙනවා සාමයේ පණිවිඩය ලෝකයටම අරන් යන්න තරම්...
මේ පිනෙන්ම මතු බවයකදී මනුෂ්‍ය ආත්මයක් ලැබ සසර ගමනින් නික්මෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමු! 🙏❤️🥹
ලෝකයේ සෑම ති.රිsaන් ස.තෙකුටම මේවගේ කරුණාව මෛත්‍රීය ලබන්න වාසනාව ලැබේවා!🙏🙏🙏

විස්තර - අද දෙරණ තුලින්..

Address

Kalugala
90700

Telephone

+94777901113

Website

https://www.facebook.com/share/1A94xpiVpj/?mibextid=wwX

Alerts

Be the first to know and let us send you an email when Mahesh - Suresha Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahesh - Suresha Online:

Share