09/08/2026
ලංකාරාමය සැවැත් නුවර DAHAM ARANA TOURS පෙබරවාරි 02 සංචාරය
🔰 දඹදිව - නේපාල සංචාරය
🔰 පිටත්වීම - දෙසැම්බර්
දඹදිවත් වන්දනා කරලා නේපාලයේත් ගොඩක් තැන් බලලා එන්න කැමති නම් යන් අපිත් එක්ක…
✅ ඉන්දියාවේ දින 13
✅ නේපාලයේ දින 05
දඹදිව වඳින්න යන ගොඩක් දෙනා නේපාලයට ගිහින් ලුම්බිණිය විතරක් වන්දනා කරල එද්දි අපි ඔබව නේපාලයේ තවත් තැන් බලන්න එක්ක ගෙන යනව.
✅ ඉන්දියාවේ වන්දනා කරන සහ නරඹන ස්ථාන
⏩ බරණැස, ධම්මරාජික ස්ථූපය, ධම්මික ස්ථූපය, මූලගන්ධ කුටිය, සම්මුඛ ස්ථූපය, නව මූලගන්ධ කුටි විහාරය, සාරානාත් කෞතුකාගාරය
⏩ බුද්ධගයාව, දුර්ගේශ්වරී, සුජාතාගම
⏩ රජගහ නුවර, ගිජ්ඣකූට, සූඛරකත ලෙන, බිම්බිසාර සිර මැදිරිය, ජීවක අඹ වනය, වාලසංඝාටික ස්ථූපය, සප්තපර්ණී ගුහාව, නාලන්දා විශ්ව විද්‍යාලය
⏩ විශාලා මහ නුවර, ධාතු ස්ථූපය, අභිෂේක පොකුණ, චාපාල චේතිය, කූටාගාර ශාලාව
⏩ කේශාරියා ස්ථූපය
⏩ කුසිනාරා, පරිනිබ්බාන චෛත්‍ය, මකුට බන්ධන සෑය, ධාතු බෙදූ ස්ථානය
⏩ ඉන්දියානු කපිලවස්තුව
⏩ සැවැත් නුවර, ජේතවනාරාමය, ආනන්ද බෝධිය, ගන්ධ කුටිය, දම්සභා මණ්ඩපය, කරේරු කුටිය, රාජකාරාමය, රාහුල කුටිය, පූතිගත්ත තිස්ස කුටිය, සීවලී කුටිය, අංගුලිමාල කුටිය, අනේපිඬු සිටු මැදුර, අංගුලිමාල ස්ථූපය, ගණ්ඩබ්බ වෘක්ෂ මූලය
⏩ සංකස්ස
⏩ ටජ්මහල්
⏩ දිල්ලි කෞතුකාගාරය, සතිපට්ඨානය දේශනා කල ස්ථානය
✅ නේපාලයේ වන්දනා කරන හා නරඹන ස්ථානය
⏩ ලුම්බිණී
⏩ රාමග්‍රාම ස්ථූපය
⏩ පොකාරා
⏩ සාරන්කොට් (Sarangkot)
⏩ අන්නපූර්ණ (Annapurna) කඳු පන්තිය
⏩ ෆේවා විල (Phewa Lake)
⏩ තල් බරාහි විහාරය
⏩ ඩේවිස් දිය ඇල්ල (Davis Fall)
⏩ ගුප්තේශ්වර් ගුහාව
⏩ කත්මණ්ඩු
⏩ ස්වයම්භූනාත් ස්තූපය (Monkey Temple)
⏩ බෞද්ධනාත් ස්තූපය (Boudhanath)
🔰 මේ ගමනෙදි ඔබට ධර්ම දේශනා සහ වන්දනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්.
🔥 දම්සක් පැවතුම් සූත්‍රය - බරණැස
🔥 අනාත්ම ලක්ඛණ සූත්‍රය - බරණැස
🔥 පටිච්ච සමුප්පාදය - බුද්ධගයා
🔥 දුෂ්කර ක්‍රියාව - දුර්ගේශ්වරී
🔥 වේපුල්ලපබ්බත සූත්‍රය - ගිජ්ඣකූට
🔥 රතන සූත්‍රය - විශාලා
🔥 මහා පරිණිර්වානය - කුසිනාරා
🔥 ධාතු විස්තරය - ආදාහන ස්ථූපය
🔥 අච්ඡරිය අබ්භූත ධම්ම - ලුම්බිණී
🔥 අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය - සැවැත් නුවර
🔥 සතිපට්ඨාන සූත්‍රය - දිල්ලි
මීට අමතරව ඒ ඒ ස්ථාන පිළිබඳව විස්තර සහ වන්දනා වැඩසටහන් සියල්ල සිදු කරනවා.
ඒවගේම නේපාලයේ සහ දිල්ලි වල ඔබට සාප්පු සවාරි කරන්නත් පුළුවන්.
දාන, සීල, භාවනා, ධර්ම දේශනා සියල්ලෙන්ම පරිපූර්ණ අර්ථවත් දඹදිව වන්දනාවකට ඔබත් අදම සම්බන්ධ වෙන්න.
✅ අපෙන් ඔබට ලැබෙන දේවල්..
⏩ ගුවන් ටිකට්පත්
⏩ ඉන්දියානු සහ නේපාල වීසා
⏩ ගමන්මළු දෙකක්
⏩ සුඛෝපභෝගී නවාතැන්
⏩ සුඛෝපභෝගී බස් රථ සේවාව
⏩ ලාංකික ක්‍රමයට සැකසූ ආහාර පාන
⏩ වතුර බෝතල්
🛫 කොළඹ සිට දිල්ලි
🛬 දිල්ලි සිට කොළඹ සෘජු ගුවන් ගමන්
ඔබත් පරක්කු නොවී අදම ලියාපදිංචි වෙන්න…
දු.ක. 076 98 98 875
Reg No - PV 00313371
බුද්ධ සාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි අංකය - MBRCA/184/KLT/2026/319
Daham arana tours pvt limited
Hettigoda, koholana, kaluthara south
https://maps.app.goo.gl/pNzYdanSF2GkmZZ57