Gamunu Travels - Kandana

Gamunu Travels - Kandana Premium Quality Sri Lankan Srevice Gamunu Travels Sub Company

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏01. දින 14 සුඛෝපබෝගී දඹදිව වන්දනා චාරිකාව රු 225000/- (කටුනායක සිට දිල්ලි දක්වා ග...
19/02/2025

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏

01. දින 14 සුඛෝපබෝගී දඹදිව වන්දනා චාරිකාව රු 225000/-
(කටුනායක සිට දිල්ලි දක්වා ගුවනින් ගොස් දිල්ලයේ සිට ගුවනින් නැවත ලංකාව බලා පිටත්වේ දුම්රිය ගමන් කිසිවක් නොමැත)

02. දින 16 සුඛෝපබෝගී දඹදිව වන්දනා චාරිකාව රු 215000/-
(කටුනායක සිට චෙන්නායි දක්වා ගුවනින් ගොස් දිල්ලයේ සිට ගුවනින් නැවත ලංකාව බලා පිටත්වේ එක් දුම්රිය ගමන්ක් ඇතුලත්)

03 දින 18 දඹදිව වන්දනා චාරිකාව රු 185000/-
(කටුනායක සිට චෙන්නායි දක්වා ගුවනින් ගොස් චෙන්නායි සිට ගුවනින් නැවත ලංකාව බලා පිටත්වේ දුම්රිය ගමන් දෙකක් ඇතුලත් )

▪️ සියලුම ගමන් වායු සමනය කල සුඛෝපභෝගී බස් රථවල
▪️ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්
▪️ ලාංකීය ක්‍රමයට පිරිසිදු ප්‍රනීත ආහාර හා බෝතල් කල වතුර
▪️ රක්ෂණ ආවරණයක් හා කොවිඩ් රක්ෂණයක්
▪️ ගමන් බෑගයක් සහ අත් බෑගයක්
▪️ කණ්ඩායම් ඡායාරුපය
▪️ සම්පූර්ණ දඹදිව වන්දනා DVD පටය
▪️ ඉන්දියානු නේපාල වීසා
▪️ ප්‍රවේශ පත්‍ර ගාස්‌තු

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏
වැඩි විස්තර දන ගැනීම සදහා දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 640 8955

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී #පිංකම #පූජා

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏01. දින 14 සුඛෝපබෝගී දඹදිව වන්දනා චාරිකාව රු 225000/- (කටුනායක සිට දිල්ලි දක්වා ග...
10/01/2025

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏
01. දින 14 සුඛෝපබෝගී දඹදිව වන්දනා චාරිකාව රු 225000/-
(කටුනායක සිට දිල්ලි දක්වා ගුවනින් ගොස් දිල්ලයේ සිට ගුවනින් නැවත ලංකාව බලා පිටත්වේ දුම්රිය ගමන් කිසිවක් නොමැත)

02. දින 16 සුඛෝපබෝගී දඹදිව වන්දනා චාරිකාව රු 215000/-
(කටුනායක සිට චෙන්නායි දක්වා ගුවනින් ගොස් දිල්ලයේ සිට ගුවනින් නැවත ලංකාව බලා පිටත්වේ එක් දුම්රිය ගමන්ක් ඇතුලත්)

03 දින 18 දඹදිව වන්දනා චාරිකාව රු 185000/-
(කටුනායක සිට චෙන්නායි දක්වා ගුවනින් ගොස් චෙන්නායි සිට ගුවනින් නැවත ලංකාව බලා පිටත්වේ දුම්රිය ගමන් දෙකක් ඇතුලත් )

▪️ සියලුම ගමන් වායු සමනය කල සුඛෝපභෝගී බස් රථවල
▪️ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්
▪️ ලාංකීය ක්‍රමයට පිරිසිදු ප්‍රනීත ආහාර හා බෝතල් කල වතුර
▪️ රක්ෂණ ආවරණයක් හා කොවිඩ් රක්ෂණයක්
▪️ ගමන් බෑගයක් සහ අත් බෑගයක්
▪️ කණ්ඩායම් ඡායාරුපය
▪️ සම්පූර්ණ දඹදිව වන්දනා DVD පටය
▪️ ඉන්දියානු නේපාල වීසා
▪️ ප්‍රවේශ පත්‍ර ගාස්‌තු

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏
වැඩි විස්තර දන ගැනීම සදහා දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 077 640 8955

#දඹදිවවන්දනා #වන්දනාචාරිකාව #බුද්ධගයාව #බරණැස #ලුම්බිණිය #කුසිනාරාව #ධරමයාත්රා #සංකස්සපුර #කපිලවස්තුව #රජගහනුවර #සුඛෝපභෝගී #පිංකම #පූජා

https://youtu.be/obQDkBY50Ks
10/01/2025

https://youtu.be/obQDkBY50Ks

2024 Nov 01 Dambadiwa Vandana - කඨීන පින්කම් අතුලත් දින 21 වන්දනා චාරිකාවDambadiwa Vandana with Gamunu Travels - විශේෂ පින්කම් සහිත චාරිකාව - Travel With Gam...

https://youtu.be/a23sh7umNt8?si=OKXCy1b-CIFDzaM8
10/01/2025

https://youtu.be/a23sh7umNt8?si=OKXCy1b-CIFDzaM8

2024 Nov 03 Dambadiwa Vandana - කඨීන පින්කම් අතුලත් දින 14 වන්දනා චාරිකාවDambadiwa Vandana with Gamunu Travels - විශේෂ පින්කම් සහිත චාරිකාව - Travel With Gam...

චීවරයක් දැකීමෙන් බෞද්ධයෙකුගේ සිත තුළ පහළ වන ප්‍රසන්න භාවය සහ ඊට දක්වන ගරුත්වය මෙපමණකැ ‘යි කිව නොහැකි ය. භික්ෂූන් වහන්සේ ...
01/07/2024

චීවරයක් දැකීමෙන් බෞද්ධයෙකුගේ සිත තුළ පහළ වන ප්‍රසන්න භාවය සහ ඊට දක්වන ගරුත්වය මෙපමණකැ ‘යි කිව නොහැකි ය. භික්ෂූන් වහන්සේ නමක් දුටු පමණින් පවා ඉඳගෙන සිටින අසුනින් බොදුනුවා නැගී සිටින්නේ මහත් ගෞරවයෙනි. චීවරයට මෙතරම් ගෞරවයක් දක්වන බෞද්ධයෝ කඨිනය යන නම ඇසු පමණින් ම සැදැහැයෙන් සැනසෙති.



විහාරස්ථානයක කඨින පූජා උත්සවයක් පවත්වනු ලබන්නේ වසරකට එක් වතාවක් පමණි. ඒ සඳහා බෞද්ධයෝ මාස ගණනාවකට පෙර සිටම සූදානම් වෙති. කඨින පූජාව සිදු කරන්නේ විහාරස්ථානයක වස් විසූ උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ නමක් වෙත ය.

නාගිත තෙරුන් වහන්සේගේ කඨින පූජාව බුදුරජාණන් වහන්සේ විසින්ද ප්‍රශංසා කරන ලද්දකි. නාගිත තෙරුන් වහන්සේ පෙර කරන ලද එකම කඨින පූජාවෙන් ලත් වාසනා සම්පත් මෙසේය.



**කල්ප තිහක් කිසිම දුකක් නොවිඳ සිටීම
**කල්ප දහ අටක් දිව්‍ය සම්පත් ලැබීම
**දහස් වාරයක් මහා බ්‍රහ්ම සම්පත් විඳීම
**ඉඳිකටු සිදුරක් සිදුරක් පාසා සක්විති රජ සැප ලැබීම
**වාර ගණනාවක් ප්‍රදේශ රජ වී සැප විඳීම
**ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ ආදී උසස් කුලවල ඉපදීම
**ඇත් අස් රිය රුවන් සම්පත් සහ උතුම් කන්‍යාවන් ලැබීම
**මනා රූප සම්පත්තියක් ලැබීම
**මහා මන්දිර වල සැප විඳීම

මෙම කඨිනානිසංස ස්ත්‍රී භාවයෙන් මිදීමටත්, දෙව් හා මිනිස් සැප ලබා ගැනීමටත්, නිවන් සැප ලබා ගැනීමටත් හේතුවන එකම මඟ වන බව සිඛී බුදුරජාණන්වහන්සේ වදාළ සේක.

“කඨිනානිසංසංයං සබ්බ දානං වජ්ජෙත්වා
කඨින දානානිසංස මහප්ඵල භාවතං පන
කඨින දානං සබ්බ දානතො අග්ගංච හොති සෙට්ඨාව“

“කඨින දානය අනෙක් සියලු දාන අභිබවා මහත්ඵල ලබා දෙන්නා වූ,සියලු දානයන්ට අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ දානයක් වන්නේ ය.

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏
▪️ සියලුම ගමන් වායු සමනය කල සුඛෝපභෝගී බස් රථවල
▪️ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්
▪️ ලාංකීය ක්‍රමයට පිරිසිදු ප්‍රනීත ආහාර හා බෝතල් කල වතුර
▪️ රක්ෂණ ආවරණයක් හා කොවිඩ් රක්ෂණයක්
▪️ ගමන් බෑගයක් සහ අත් බෑගයක්
▪️ කණ්ඩායම් ඡායාරුපය
▪️ සම්පූර්ණ දඹදිව වන්දනා DVD පටය
▪️ ඉන්දියානු නේපාල වීසා
▪️ ප්‍රවේශ පත්‍ර ගාස්‌තු

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏
වැඩි විස්තර දන ගැනීම සදහා දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 0772267744 / 077 640 8955

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏▪️ සියලුම ගමන් වායු සමනය කල  සුඛෝපභෝගී බස් රථවල▪️ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්▪️ ලාං...
14/06/2024

විශේෂ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා ! 🙏

▪️ සියලුම ගමන් වායු සමනය කල සුඛෝපභෝගී බස් රථවල
▪️ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්
▪️ ලාංකීය ක්‍රමයට පිරිසිදු ප්‍රනීත ආහාර හා බෝතල් කල වතුර
▪️ රක්ෂණ ආවරණයක් හා කොවිඩ් රක්ෂණයක්
▪️ ගමන් බෑගයක් සහ අත් බෑගයක්
▪️ කණ්ඩායම් ඡායාරුපය
▪️ සම්පූර්ණ දඹදිව වන්දනා DVD පටය
▪️ ඉන්දියානු නේපාල වීසා
▪️ ප්‍රවේශ පත්‍ර ගාස්‌තු

🌸 දින 𝟏8 දුම්රිය ගමන් සහිත සාංචි නුවර, කොසබෑ නුවර ඇතුලත් අර්ධ සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව
අය කිරීම : රු : 185,000/-
චාරිකා පිටත් වීම්:
‣ අගෝස්තු 01 සිට අගෝස්තු 18
‣ අගෝස්තු 20 සිට සැපතැම්බර් 07
‣ සැපතැම්බර් 10 සිට සැපතැම්බර් 27
‣ ඔක්තෝම්බර් 08 සිට ඔක්තෝම්බර් 25
‣ නොවැම්බර් 06 සිට නොවැම්බර් 24

🌸 දින 𝟏4 දුම්රිය ගමන් රහිත සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව
අය කිරීම : රු : 225,000/-
චාරිකා පිටත් වීම්:
‣ අගෝස්තු 2 සිට අගෝස්තු 15
‣ අගෝස්තු 17 සිට අගෝස්තු 30
‣ සැපතැම්බර් 03 සිට සැපතැම්බර් 16
‣ සැපතැම්බර් 20 සිට ඔක්තෝම්බර් 04
‣ ඔක්තෝම්බර් 07 සිට ඔක්තෝම්බර් 20
‣ ඔක්තෝම්බර් 14 සිට ඔක්තෝම්බර් 27
‣ නොවැම්බර් 04 සිට නොවැම්බර් 18

ඔබ සැමට තෙරුවන් සරණයි ! 🙏

වැඩි විස්තර දන ගැනීම සදහා දැන්ම අමතන්න : ගැමුණු ට්‍රැවල්ස්
වට්ස් ඇප් හෝ කෝල් : 0772267744 / 077 640 8955

Address

Kandana
11320

Telephone

+94772267744

Website

Alerts

Be the first to know and let us send you an email when Gamunu Travels - Kandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gamunu Travels - Kandana:

Share

Category