Knuckleswindy Holiday Bungalow

Call Website Contact the business

Knuckleswindy Holiday Bungalow KNUCKLES FOREST THE WORLD HERITAGE

From one of our guest's comment : දුම්බර මිටියාවතේ සුන්දර නවාතැන , නකල්ස් ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත වනාන්තරයක්, Knuckleswindy සංචාරක බංගලාව ඒ වනාන්තරයට මීටර් 500 ක් දුරින් පිහිටා තියෙන්නෙ, ලංකාවේ මට දැනට හම්බවෙලා තියෙන ලස්සනම තැනක්, මෙතන ඉඳන් අවට බලනකොට මේක ශ්‍රී ලංකාවද කියල හිතෙනවා, ඉතාම ලස්සන තැනක පිහිටා තියෙන්නෙ, හිත නිවාගන්න වෙන තැනක් නැති තරම්,
මෙහි පැමිණෙන අයට මී මුරේ, වෙඩි ලුණු ගුහාව, මිනි වර්ල්ඩ්ස් එන්ඩ්, අලංකාර දිය ඇලි, කොර්බට්ස් ගැප්, සූරිය අරණ චිත්‍රපටය ගැසූ දර්ශනීය ස්ථාන බැලීම සහ කඳු නැගීම් ආදී විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්. රාත්‍රී දෙකක් හිටියොත් ගොඩක් තැන්වලට යන්න පුළුවන්.
මෙහි එක බංගලාවක හය දෙනෙකුටත්, අනෙක් එකේ දහ දෙනෙකුටත් ඉන්න පුළුවන්. උණු වතුර සහිත නාන කාමර ඉතාම පිරිසිදුයි. භාරකරුගේ හා සහායකයාගේ සේවාව ඉතාම ඉහලයි. අපි මෙතෙක් ගිය සංචාරක බංගලා එක්ක බැලුවාම ඔබට ඉතා ඉහලින් නිර්දේශ කරන්න පුළුවන්.

කසුන් - බත්තරමුල්ල

30/05/2025

Your Epic Vacation Starts Here🌿
KnucklesWindy Holiday Bungalow
Contact us:- 077 265 8658

14/02/2025

Experience Blissful Getaways 🌿

Stay once, carry memories forever.🌿
01/10/2024

Stay once, carry memories forever.🌿

09/05/2024
07/03/2024

Knuckleswindy Holiday Bungalow - Mee mure road, Kobonilla....Contact Udula - 076 890 9210

Availability of December 2023 - Knuccleswindy Bungalow and Windy cottage ....... Bungalow December 26, 30,31 - Cottage D...
22/12/2023

Availability of December 2023 - Knuccleswindy Bungalow and Windy cottage ....... Bungalow December 26, 30,31 - Cottage December 26,27,28,29,30,31

11/11/2023

Escape to serenity at Knuckleswindy Holiday Bungalow - where nature meets luxury. Your perfect getaway awaits!🏡🌿

11/11/2023

Escape to serenity at KnucklesWindy Holiday Bungalow - where nature meets luxury. Your perfect getaway awaits...

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Knuckleswindy Holiday Bungalow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Knuckleswindy Holiday Bungalow:

Shortcuts

Share