Sri Lanka Hotel & Day Out පිස්සෝ

Sri Lanka Hotel & Day Out පිස්සෝ සුන්දර මතක සටහන් එකතු කරගන්න... 🏖🏞🏝 හොදම තැන් ගැන දැනගන්න.. 👣🌱

Bundala National Park එකේ සුන්දරත්වය අස්සේ නිදහසේ නිවී සැනසෙන්න... 🐒🕊🦚​යාළුවනෙ, බුන්දල සෆාරි එකක් ගිහින්, කුරුල්ලන්ගේ කි...
18/05/2026

Bundala National Park එකේ සුන්දරත්වය අස්සේ නිදහසේ නිවී සැනසෙන්න... 🐒🕊🦚

​යාළුවනෙ, බුන්දල සෆාරි එකක් ගිහින්, කුරුල්ලන්ගේ කිචි බිචි නාදය අහගෙන, කලපුවේ හුළඟ විඳිමින් නිදහස් නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක් තමයි Lagoon Sanctuary Cabana - Bundala කියන්නේ. 😍

​ඔයාගෙ ඊළඟ නිවාඩුව ලස්සනම මතකයක් කරගන්න, අදම ඔයාගේ Cabana එක වෙන් කරවාගන්න.

​💰 දවසකට රු. 7000/- ක් වැනි සුවිශේෂී මිලකට!

​වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න:

📞 0778831565
📞 0711454702

වලාකුලු වලට උඩින් සොබාදහමේ සුන්දරත්වය උපරිමයෙන් විදින ගමන් සුවපහසු නිවාඩුවක් ගත කරන්න තියෙන සැගවුන පාරාදීසය 🤩😍ඔයාගේ vaca...
17/05/2026

වලාකුලු වලට උඩින් සොබාදහමේ සුන්දරත්වය උපරිමයෙන් විදින ගමන් සුවපහසු නිවාඩුවක් ගත කරන්න තියෙන සැගවුන පාරාදීසය 🤩😍

ඔයාගේ vacation එක relax එකේ සුන්දරම වටපිටාවක experience එක අත්විදින්න ඔබත් යන්න 🤩😍

Location : Walaa Kulu | Ella
📞 Book your Day Out or Stay now: +94 77 294 4244
https://web.facebook.com/WalaaKuluElla

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ page එකට Join වෙන්න..

🐘🌿 Elephant Fence Habarana කියන්නේ නිකන්ම hotel එකක් නෙවෙයි… අලි එක්කම ඉන්න පුළුවන් place එකක් 💚මෙහෙ නවතින ඔයාලට wildlif...
10/05/2026

🐘🌿 Elephant Fence Habarana කියන්නේ නිකන්ම hotel එකක් නෙවෙයි… අලි එක්කම ඉන්න පුළුවන් place එකක් 💚

මෙහෙ නවතින ඔයාලට wildlife experience එකක් ගන්න safari යන්න ඕනේ නැහැ 😍
Garden එකේ chill එකේ ඉද්දිම fence එක එහා පැත්තෙන් නිදහසේ යන වල් අලි බලන්න පුළුවන් 🐘✨
සමහර වෙලාවට yard එක ලඟටම එනවා.

❌ Zoo එකක් නෙවෙයි
❌ කලබල safari ride එකක් නෙවෙයි
✅ Nature එකත් එක්ක නිදහසේ අලි බලන වෙනස්ම experience එකක්

තණකොළ උඩ ඉඳගෙන fresh air එක විඳිමින්, අලි තමන්ගේ natural habitat එකේ ඉන්න හැටි බලන එක… ඒ feeling එක වෙනමම level එකක් 🌿💚

Elephant Fence Habarana 🐘
“මෙහෙදි අලි කියන්නේ guestsලාගේ neighborsලා…” 😍

ස්භාදහමට ආදරේ කරන්න..❤️
07/05/2026

ස්භාදහමට ආදරේ කරන්න..
❤️

06/05/2026

👥: ඇයි ඉර බහිනවා බලන්න
උබ ඔච්චරටම ආස?

👤: ඒක කොහොමද මං උබට
විස්තර කරන්නේ?
💚One Tree Hill View Point

දන්න අය කියමු බලන්න Place එක
02/05/2026

දන්න අය කියමු බලන්න Place එක

🔴 මහියංගණය පැත්තේ ට්‍රිප් එකක් යන්න ඉන්න ඔයාලට යන්න කියාපුම තැනක් තමයි 'මහියංගණ මාපාකඩ වැව' අසල තියෙන මේ අපූරු හෝටලය. Na...
01/05/2026

🔴 මහියංගණය පැත්තේ ට්‍රිප් එකක් යන්න ඉන්න ඔයාලට යන්න කියාපුම තැනක් තමයි 'මහියංගණ මාපාකඩ වැව' අසල තියෙන මේ අපූරු හෝටලය. National Holiday Resort - Mahiyanganaya

✅️ ඔයාලට මේ හෝටලයේ ඉඳන්ම දඹාන ආදිවාසී ගම්මානය, මහියංගණ රජමහා විහාරය, සොරබොර වැව, රත්න ඇල්ල සහ රත්නිනගල වේල්ල වගේ ලස්සන තැන් බලන්න යන්න පුළුවන්. ඒ වගේම වස්ගමුව ජාතික උද්‍යානයේ සෆාරි එකක් යන්නත් මේ හෝටලයේ ඉඳන් පහසුකම් සලසලා තියෙනවා.

🔴 තව මොනවද මෙහේ තියෙන විශේෂ දේවල්?

✅️මාපාකඩ වැවේ කයාක් රයිඩ් එකක් යන්න පුළුවන්.🏞

✅️හෝටලයේ තියෙන ස්විමින් පූල් එකේ විනෝද වෙන්න පුළුවන්.🏊‍♂️

✅️බයිසිකල් පදින්න වගේම මාළු අල්ලන්නත් මෙහෙ පහසුකම් තියෙනවා.🚴‍♂️

✅️ගැමි සිරිය විඳගන්න විලේජ් ටුවර්ස් (Village tours) වලටත් සහභාගී වෙන්න පුළුවන්.🚵👬

🔴 Double B/ B 14480/=විතරයි

🔴නිවාඩුවක් ගත කරන්න මහියංගණ පැත්තේ යනවනම් මේ හෝටලය ඔයාලට හොඳම අත්දැකීමක් වෙයි.

🟥Call 0552257037
🟥Whatsapp 0773560916

Introducing our newest green companion - The RIV Ride Buddy 🌿Explore Riverston in a whole new way with our eco-friendly ...
30/04/2026

Introducing our newest green companion - The RIV Ride Buddy 🌿
Explore Riverston in a whole new way with our eco-friendly E-tuk, designed for slow and sustainable travel.
From the golden sunsets at Riverston Tower to the misty plains of Pitawala Pathana and the beauty of Sera Ella, your adventure just got better.
Ride with purpose, enjoy nature responsibly, and take in every moment with our convertible, open-sky experience.
Only a few days left for April.
DM us or WhatsApp (+94 77 174 3998) to reserve. Don’t miss out!

RIV Riverston

මෙ බංගලාව 1884 ඉදිකරපු එකක් කියල හිතන්නවත් පුලුවන්දStafford Bungalow- Nuwara Eliya📱 077 273 1731
27/04/2026

මෙ බංගලාව 1884 ඉදිකරපු එකක් කියල හිතන්නවත් පුලුවන්ද

Stafford Bungalow- Nuwara Eliya
📱 077 273 1731

Experience Exclusive Privacy in the Heart of Nature! 🐘✨Discover luxury room with a private pool and whirlpool bath, desi...
13/10/2025

Experience Exclusive Privacy in the Heart of Nature! 🐘✨

Discover luxury room with a private pool and whirlpool bath, designed for ultimate comfort and relaxation.
Wake up to the sounds of nature and enjoy your Sri Lankan or English breakfast, right in the middle of elephants’ paradise — Habarana! 🏡

Perfect for couples seeking peace, romance, and luxury.
🍳 Double Room with Breakfast – LKR 18,500
📍 Elephant Fence Hotel & Restaurant – Habarana

Address

Colombo Road, Peradeniya
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Hotel & Day Out පිස්සෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share