Ceylon Unseen

Ceylon Unseen Sri Lanka you’ve never seen before ��
Daily short videos | Real | Raw | Unseen

18/08/2026

පළමු කුඹල් පෙරහැර නැරඹීමට වීදිපුරා ජනතාව සූදානමින්

17/08/2026

අම්පාරෙන් රෑ 8.15 නුවර පාරෙන් කොළඹ යන නුවන්ත.මේ බස් එකේ ගිහින් තියන අය comment එකක් දාන්න

16/08/2026

යාලුවනේ ඔයාලත් මේ වගේ අත්ට්‍රැක්ටරයක ගිහින් තියනවද?

15/08/2026

මහනුවරින් රාත්‍රි 8.45ට යන රාත්‍රි ලංගම ධාවකයා.ඕලුවිල් කැම්පස් එකටම යනවා.මේ බස් එකේ ගියපු අය comment කරන්න.මේ වගේ දේ දැනගන්න අපේ page එක follow කරන්න

15/08/2026

මාතලේ සිට නුවර හරහා මාතරට යන රාත්‍රි ධාවකයා මිහින් ලංකා.
ඔයාලත් මේ බස් එකේ ගිහින් තියනවනම් comment එකක් දාන්න

13/08/2026

මීට මාස 9කට පෙර දිට්වා ඇවිත් විනාශ කර දැමූ උඩුදුම්බර ගංගොඩ ගම බලන්න ගියා.හරිම සංවේදී .එතන ගෙවල් තිබුනද කියලා හිතාගන්නවත් බෑ.ඒ මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි වෙන්න ඇති.මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා

08/08/2026

හොදයිද යාලුවනේ මගේ වාදනය.comment එකක් දාගෙන යමු.

06/08/2026

ගාල්ල යක්කලමුල්ලේ තියන ලස්සන තැනකට ආවා.

05/08/2026

මල් වෙඩි බැලුවා.ලස්සනයිද?

පොඩ්ඩක් swimming කරන්න ආවා යාලුවනේ
05/08/2026

පොඩ්ඩක් swimming කරන්න ආවා යාලුවනේ

Address

338/4 , Yatiwawala, Katugastota
Kandy
20800

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Unseen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category