05/11/2025
සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං.
ද්‍රෝණයක් පමණවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා” ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල, යම් දාගැබක සැතපෙන සේක්ද” ස්වර්ණමාලී නමින් පතළවු” ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්” මම නමස්කාර කරමි’ නමස්කාර වේවා !
සාධූ සාධූ.. සාධූ...
🙏🤍☸️ ♥️🍃🇱🇰
:
:
:
:
🔘 🅒🅐🅜🅐🅡🅐- Osmo Pocket 3
🔘 🅔🅓🅘🅣- Inshot
🔘🅘🅝🅢🅣🅐🅖🅡🅐🅜
🔘 🅜🅤🅢🅘🅒 -Mixed
:
:
:
:
⭕️𝕃𝕠𝕧𝕖 𝕋𝕣𝕒𝕧𝕖𝕝 ⭕️𝔽𝕒𝕞𝕚𝕝𝕪,𝔽𝕣𝕚𝕖𝕟𝕕𝕤 🇱🇰🇨🇦
⭕️𝕌𝕟𝕚𝕥𝕪,ℙ𝕖𝕒𝕔𝕖⭕️𝕊𝕠𝕝𝕚𝕕𝕒𝕣𝕚𝕥𝕪,𝕊𝕚𝕞𝕚𝕝𝕒𝕣𝕚𝕥𝕪
:
:
;