සෙංකඩගල TUK TUK CLUB

සෙංකඩගල TUK TUK CLUB සෙංකඩගල අපි

රැකියාවට එහා ගිය මනුස්සකම..අපි 28 වෙනිදා නුවරඑලි ගියපු ගමනේ හරි ලස්සන පුංචිම පුංචි සිදුවීමක් උනා. අපේ පුංචි පුංචි අත්වැර...
02/11/2023

රැකියාවට එහා ගිය මනුස්සකම..

අපි 28 වෙනිදා නුවරඑලි ගියපු ගමනේ හරි ලස්සන පුංචිම පුංචි සිදුවීමක් උනා. අපේ පුංචි පුංචි අත්වැරදීම් කීපයක් නිසා රාගල හන්දියේදි සියලුම වාහනවලට නවත්වන්න පොලිස් අණ ලැබුනා. අපි හැමෝම හිතුවේ අපිට දඩයක් ලැබෙයි කියලා. හරි ලස්සන සිදුවීමක් එතන වුනා.

කොල්ලෝ ඔක්කොම ටික එකතු කරලා හරිම ලස්සන හරවත් දේශණයක් දෙන්න රාගල පොලිසියේ ඒ මහත්වරු කටයුතු කලා. ඉතින් ඒ දේශණය අවසානයේ ඒ මහත්වරු කිව්වෙ "පරිස්සමෙන් ගිහින් වරෙල්ලා, බුදුසරණයි කියලා"

රාගල පොලිසියේ රථවාහන අංශයේ ලක්මාල් මහත්තයා සහ අනිත් මහත්තයා අපි ආදරයෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ස්ථානාධිපතිතුමා අපි ඔවුන්ගේ වසම පසුකරනකම් ජීප් රථයෙන් ඇවිත් අපි ගැන සොයා බැලුවා..

ඔබතුමන්ලාගේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අප පතන්නෙමු..

" වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත "

- ඡායාරූපය අයේශ් ඉඳුනිල් කැමරා කාචයෙන්

සුන්දර නුවරඑළියට පියනැගූ 8වන සුහද හමුව..
30/10/2023

සුන්දර නුවරඑළියට පියනැගූ 8වන සුහද හමුව..

▶️ ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ හැමෝම ඉල්ලපු වෙනස..▶️ සාමාජිකත්වය බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් එදාට සහභාගී වෙන්න පුලුවන්..🚫 ප්...
17/10/2023

▶️ ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ හැමෝම ඉල්ලපු වෙනස..
▶️ සාමාජිකත්වය බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් එදාට සහභාගී වෙන්න පුලුවන්..

🚫 ප්‍රධාන අනුග්‍රහය :-

Dilru ADS Stiker Center - Rikillagaskada
ඔබේ සියලුම ස්ටිකර්, එයාබ්‍රශ් අවශ්‍යතා වට්ටමක් සහිතව සිදුකරගැනීම සඳහා
(සෙංකඩගල ටුක් ක්ලබ් සාමාජිකත්ව ස්ටිකර් සඳහා අවසරලත් එකම නියෝජිත)

හැමදාම ලස්සන හිනාවකින්හැමදේම ලස්සනට දරාගෙනඋදේ පාන්දරම ලඟට ඇවිත්අපිවත් නැගිට්ටවලා වැඩට ගියපු..සෙංකඩගල වෙනුවෙන් උපරිම වෙහෙ...
28/05/2023

හැමදාම ලස්සන හිනාවකින්
හැමදේම ලස්සනට දරාගෙන
උදේ පාන්දරම ලඟට ඇවිත්
අපිවත් නැගිට්ටවලා වැඩට ගියපු..
සෙංකඩගල වෙනුවෙන් උපරිම වෙහෙසුනු
ලංකාවෙම හොඳම දේ අපි කරමු කියපු
හැමෝගෙම දුක සැපට ඉඳපු
දසුන් මල්ලි උඹ මොකක්ද වැරැද්ද කරපු...

මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා... නුඹට අජරාමර නිර්වාණ සම්පත්තිය ලැබේවා...

- සෙංකඩගල ටුක් ක්ලබ් මිතුරු කැල

පුලුවන් හැමෝම ජාතික කොඩියක් අරගෙන එන්න..
18/01/2023

පුලුවන් හැමෝම ජාතික කොඩියක් අරගෙන එන්න..

සෙංකඩගල TUK TUK CLUB වට්ස්ඇප් සමූහය හා සම්බන්ධ වීමට 0766170176 හෝ 0776274208 අංක ඔස්සේ හැකියාව ඇත..
09/11/2022

සෙංකඩගල TUK TUK CLUB වට්ස්ඇප් සමූහය හා සම්බන්ධ වීමට 0766170176 හෝ 0776274208 අංක ඔස්සේ හැකියාව ඇත..

30/08/2022

සෙංකඩගල ටුක් ටුක් ක්ලබ් හී සාමාජිකත්වය ලබා ඇති හෝ ලබාගැනීමට බලාපොරොත්තුවක් ඇති ඔබ අදම ඔබගේ ස්ටිකර්පත හා සාමාජික කාඩ්පත ලබාගන්න..

අපි අලුත් උනා...New Logo
21/08/2022

අපි අලුත් උනා...
New Logo

දාගෙන යමුද ඔයාලගේ වාහනේ ලස්සනම ෆොටෝ එක....
24/07/2022

දාගෙන යමුද ඔයාලගේ වාහනේ ලස්සනම ෆොටෝ එක....

Address

Kandy

Telephone

+94766170176

Website

Alerts

Be the first to know and let us send you an email when සෙංකඩගල TUK TUK CLUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category