PiniNest

PiniNest Three souls living as one 🤍
සිත් තුනක් එක හදවතක් 💚💚💚
Family • Life • Travel • Knowledge sharing
Real moments, real lessons, one journey 🇱🇰
(26)

දඟයා 💚💚
25/05/2026

දඟයා 💚💚

24/05/2026

හන්තාන සඳගිරි සෑ හිමියන් පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ සිදුකරන්නා වූ ඒ අසිරිමත් ශාසනික මෙහෙවර තව තවත් නොකඩවා ඉදිරියටම කරගෙන යාමට උන්වහන්සේට මතු මතුවටත් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ උතුම් චිත්ත ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි!

තෙරුවන් සරණයි!

🙏🙏🙏

24/05/2026

🙏🙏🙏🙏🙏

24/05/2026

වැස්සට බය නැතිව ගමනක් යන්න මෙන්න අවස්ථාව.. 🥺

Fully covered bike jacket එක අපෙන් ගන්න
WhatsApp කරන්න
PiniNest 071 668 1238

23/05/2026

අනේ හාමුදුරුවනේ... මීට වඩා විනාශයක්, අනතුරක් වුණත් වෙන්න පුළුවන් වටපිටාවකයි අපි අද ජීවත් වෙන්නේ.
අපි හැමදාමත් කියන්නේ ඔබ වහන්සේ මීට වඩා දැඩි ආරක්ෂාවක් අත්‍යවශ්‍යමයි කියලා.
නමුත් ඔබ වහන්සේ තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන, තමන්ගේ පහසුව ගැන එක මොහොතක්වත් නොසිතා, මේ රටේ අහිංසක, අසරණ මිනිසුන් වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙනවා.

දැන්වත් මේ වෙනුවෙන් ඉතාමත් විධිමත්, ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් විය යුතුමයි. ඔබ වහන්සේගේ ආරක්ෂාව මේ මොහොතේ රටටම අවශ්‍යයි. මොකද, තමන්ගේ වාසිය විතරක් හිතන, පව් පින් නොහඳුනන, ආගමක් දහමක් නැති පවුකාරයන්ට සඟරුවනක, උතුම් නායකත්වයක අගයක් තේරෙන්නේ නැහැ. ඔවුන් හාමුදුරුවරුන් අඳුරන්නේ නැහැ. 😢

ඔබ වහන්සේට කිසිදු අනතුරක්, උපද්‍රවයක් නොවේවා! ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවත්, ආශිර්වාදයත් නිරන්තරයෙන්ම ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු...! 🙏🙏🙏

23/05/2026

ඇතැම් විට ඔවුන්ට කියන්නට කවුරුන්වත්ම නැතුව ඇති... එහෙමත් නැත්නම් හිටියත්, කාටවත්ම බරක් වෙන්න ඒ අහිංසක හිත් ඉඩ දෙන්නේ නැතුව ඇති.

කාටවත් කරදරයක් නොකර, අපේම කියලා කීයක් හරි හොයාගෙන අපි එකටම මේ ජීවිතේ අන්තිම ටිකත් ගෙවලා දාමු...

දුහුවිලි පිරුණු පාර අයිනේ, වෙවුලන ස්වරයෙන් සින්දු කියන ඒ වයසක අම්මා සහ තාත්තා දෙස බලද්දී හිතට දැනෙන්නේ වචන කරගත නොහැකි මහා බරක්. තාරුණ්‍යයේ හැම දහඩිය බින්දුවක්ම, ලේ කිරි කරලා දරුවන්ට පොවන්න ඇති. ලෝකයක් තනන්න ඇති. හැබැයි අද... ජීවිතේ හැන්දෑ යාමයේ, සැනසිල්ලේ ඇස් පියාගන්න තියෙන කාලයේ, ඔවුන් දෙදෙනා තනිවම ජීවිත සටනක.

එක අතකින් ඒ දසුන හදවත පලාගෙන යන තරම් දුක්බරයි. තවත් අතකින් කාටවත් අත නොපා, තමන්ගේම මහන්සියෙන්, තමන්ගේම ආත්මගරුත්වය රැකගෙන ජීවත් වෙන්න ඔවුන් දරන ඒ උත්සාහය දකිද්දී දෙනෙතට කඳුළු උනන්නේ නිරායාසයෙන්මයි.

අවසාන හුස්ම පොද දක්වාම එකිනෙකාට සෙවණැල්ලක් වෙමින්, පාරේ ගැයෙන ඒ ගීතය සින්දුවක් නෙවෙයි... ඒ තමයි ඔවුන්ගේ ජීවිතයේ ඇත්තම කතාව... 💔

23/05/2026

කතාවක් කර කරා ඉද්දී මෙහෙම වුනොත් මොකද කරන්නේ

හරියට ඉගෙන ගන්න IPMS ආයතනය සමග
එකතු වන්න..
Asanka Jayarathna 💚

ආසම ගමනක් train එකේ නුවර ඉදන් බදුල්ලේ යන එක 💚ආය කාලෙකට යන්න වෙන්නෙ නැහැ🥺පාර හදපු ගමන් යමුද ?
23/05/2026

ආසම ගමනක් train එකේ නුවර ඉදන් බදුල්ලේ යන එක 💚
ආය කාලෙකට යන්න වෙන්නෙ නැහැ🥺
පාර හදපු ගමන් යමුද ?

21/05/2026

වැස්සේ තෙමෙන්නේ නැති නිසා ICE Cream කමුද ?

Bike Jacket එකයි Ring light එකයි දෙකම ඔනේ අය Whatsapp පණිවිඩයක් එවන්න..

PiniNest+94716681238

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when PiniNest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share