Jay Tours & Cab service

Jay Tours & Cab service Your Cab service Partner. All arround the Srilanka

0752302421. 📞

15 seats Highroof van Available for your RideReliable and experienced service 😍No hidden charges 🧧 Call - 075 23 02 421
15/05/2026

15 seats Highroof van Available for your Ride

Reliable and experienced service 😍
No hidden charges 🧧

Call - 075 23 02 421

14/05/2026

රථ ගාය ☠

යමුද කට්ටියම එක්ක කෑම්පින් නයිට් එකක් බාබ්ක්‍යු එක්කBaththalangunduwa (බත්තලන්ගුන්ඩුව දූපත ) Island camping ⭕️⭕️June 13t...
12/05/2026

යමුද කට්ටියම එක්ක කෑම්පින් නයිට් එකක් බාබ්ක්‍යු එක්ක

Baththalangunduwa (බත්තලන්ගුන්ඩුව දූපත )
Island camping

⭕️⭕️June 13th and 14th⭕️⭕️

🍃 package includes 🍃

🚐 පිටත්වීම ගම්පොලින් උදේ 6.30ට
GDH Highroof van with AC (Toyota)

🚤 කල්පිටියෙන් යන්නයි එන්නයි දෙකටම ඔයාල වෙනුවෙන් වෙන් කරපු Private Boat එකක් (38 km ගමන් කාලය පැයක් වගේ)

✅ රාත්‍රිය ගත කිරීම සඳහා අවශ්‍ය camping tent, camping lights, chairs and table සැපයේ

✅ උච්චමුනේ තුඩුව සහ පරාමුනේ දුපත් නැරඹිම.

✅ කෑම වේල් 3 ක් (lunch ,Dinner & Breakfast)

✅bbq machine with seafoods

✅ Morning Tea.

✅ Evening Tea.

✅ Morning Tea.

✅ Safety Jackets.

✅ Toilet facilities

✅water bottles unlimited

✅unlimited phone charging facility

❌❌❌Special note❌❌❌

✅ නියමිත වේලාවේ සිට විනාඩි 10ක් ඇතුලත වාහනය ගම්පොලින් පිටත් වේ . නියමිත වේලාවට ගම්පොල දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිනිය යුතුය
( ගමන් මගේ අතරමගින් වුවද එක්විය හැකියි)

✅ Wash දැමීම සදහා වෙරලෙහි වෙනම ලිඳවල් සහිතයි. පිරිසිදු කීරිම් සඳහා අවශය පිරිසිදු ජලය සැපයේ.

✅අවුරුදු 5 ට වැඩි සියලුම දෙනාට සම්පූර්න ගාස්තුවම අය කෙරේ .

☑️ LKR 18500/= (pp) package

✅ රු.10000ක් ගෙවා ආසන වෙන් කරගත යුතුය. ඉතුරු මුදල චාරිකාවට දින 3කට පෙර ගෙවා නිම කල යුතුය

✅එකම පව්ලෙන් 4කට වඩා වැඩිනම් රු.5000ක වට්ටමක් ලැබේ

දැන්ම අමතන්න
075 23 02 421

JAY TOURS & CAB SERVICE

Gemei Rechargeable Hair Remover Threading Machineසැලෝන් වලට 100 200 දීලා අනවශ්‍ය රෝම ඉවත් කරගන්නේ ඇයි?නිවසටම ගෙන්වාගන්න ...
07/01/2020

Gemei Rechargeable Hair Remover Threading Machine

සැලෝන් වලට 100 200 දීලා අනවශ්‍ය රෝම ඉවත් කරගන්නේ ඇයි?

නිවසටම ගෙන්වාගන්න යන්නේ 2690/- යි

මෙයින් ,

* කපු නූල් භාවිතයෙන් ක්රියාකරයි
* නැවත නැවත ආරෝපණය කර භාවිත කිරීමේ හැකියාව
* LED බල්බය මගින් අඳුරේදී වුවත් ක්රියාකිරිමේ හැකියාව
* ආරක්ෂිතව හා පහසුව අනවශ්ය රෝම ඉවත් කරයි
* දෑතින් ගලවනවාට වඩා ඉතා කාර්යක්ෂමයි
* ආරෝපණය කර ඕනිම තැනක ගමනක රැගෙන යෑමේ හැකියාව

ගෙන්වාගැනීමට අමතන්න 🚚 071-4937323 හෝ

නම
ලිපිනය
දුරකතන අංකය

Inbox කරන්න 📦

ලඟ තියෙන්නම ඕනි පැක් එකක් අපි දෙනවා ඔයාලට හිතාගන්න බැරි ගානකට. අපිව Like කරලා තියාගන්න. සුන්දර කාන්තාවන්ගේ සුරලොව❤️
04/01/2020

ලඟ තියෙන්නම ඕනි පැක් එකක් අපි දෙනවා ඔයාලට හිතාගන්න බැරි ගානකට.
අපිව Like කරලා තියාගන්න.

සුන්දර කාන්තාවන්ගේ සුරලොව❤️

රූමත් රූසපුවක් ලබාදීම සදහා අපි ඔබ වෙත ලගඳිම❤️😍
03/01/2020

රූමත් රූසපුවක් ලබාදීම සදහා අපි ඔබ වෙත ලගඳිම❤️😍

02/01/2020

අපි ඉදිරි දින කිහිපයේද ඔබේ සේවයට♥️♥️

ගොඩක් කාන්තාවන් නගන මැසිවිල්ලක් තමයි තමන්ට අවශ්‍ය විවිධාකාරයේ ආලේපන ගන්න හරි හමන් තැනක් නැහැ කියන එක. එකට හොදම විකල්පය ත...
18/05/2019

ගොඩක් කාන්තාවන් නගන මැසිවිල්ලක් තමයි තමන්ට අවශ්‍ය විවිධාකාරයේ ආලේපන ගන්න හරි හමන් තැනක් නැහැ කියන එක. එකට හොදම විකල්පය තමා CeylonLife Cosmetics. ඔබට අවශ්‍ය ඕනෑම රුපලවන්ය ආලේපනයක් අප ඔබගේ නිවසට හෝ කාර්යාලයටම ගෙනවිත් දෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඔබට ඇත. සියලුම ඇනවුම් පහත ෆෝරමය පුරවා ලබාදෙන්න. නැතහොත් අපිට message එකක් දාන්න.
https://forms.gle/DoFxt7gnzWHrv4Tb8

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Jay Tours & Cab service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category