02/08/2026
👇මේ උත්සව සමයේ ඔබගේ නිවාඩුව නිදහසේ ගත කරන්න මහනුවරින් හොඳම තැන අපෙන්👇
ඔබත් අදම AYO VILLA APARTMENT එක වෙන් කරවා ගන්න.
⭕️ කන්ද උඩරට මහනුවර පුරවරයේ නිවාඩුවක් ගත කරන්න එන ඔබට සුව පහසු තැනක් Ayo Villa.
⭕️ මහනුවර නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී, නගරයේ සිට කි.මී. 9ක් පමණ දුරින්, පහසු මිලකට ඔබට සම්පූර්ණ Apartment එකම ලබාගත හැක.
⭕️ ඩබල් බෙඩ් සහිත නිදන කාමර දෙකකින් සමන්විත මෙම Apartment එකේ ආලින්දයක්, කෑම කාමරයක්, වායු සමීකරණ (Air Conditioning) පහසුකම්, උණු වතුර සහිත නාන කාමරයක් හා අංග සම්පූර්ණ මුළුතැන්ගෙයක් ඇත.
⭕️ ඔබට අවශ්‍ය කෑම බීම නිදහසේ ඔබටම පිළියෙළ කර ගැනීමටත්, අවශ්‍ය නම් ඇණවුම් කර ලබා ගැනීමටත් හැකිය.
⭕️ දළදා මාලිගාවට විනාඩි 10–15ක දුරින් පිහිටා ඇති නිසා උදෑසන දානය පිළියෙළ කර පූජා කිරීමට එන ඔබටත් Ayo Villa ගැලපෙනම නවාතැනකි.
⭕️ ඔබේ පවුල සමඟ නිදහසේ, සුවපහසු වාතාවරණයක නිවාඩුවක් ගත කරන්න අදම වෙන් කරගන්න...
⭕️ AYO VILLA is located in the beautiful mountain city ⛰️ of Kandy, away from the hustle and bustle of city traffic.
⭕️ It is only 9 km (10–15 minutes) from the Temple of the Sacred Tooth Relic (Kandy Dalada Maligawa).
⭕️ There are two apartments in the villa, but we rent only the ground floor apartment, which has two bedrooms, air conditioning, a living area, dining area, a well-equipped kitchen, and all the facilities you need for a comfortable stay.
⭕️ The upstairs is not occupied, so you can enjoy complete privacy without any interference.
⭕️ You can cook your own meals in our well-equipped kitchen or order delicious meals at reasonable prices.
⭕️ Contact us today and reserve your apartment for a wonderful and relaxing holiday with your family.
BOOK NOW 👇