Knuckles Peak Holidays

Knuckles Peak Holidays STAY IN MOUNTANT BREEZE

16/08/2026
10/08/2026
03/08/2026
නකල්ස් කඳු පාමුල වෙනස්ම විදියේ නිදහස් නිවාඩුවක් ගත කරන්න ආසද? ⛰️🌿😍ඔයාගේ Family එකට, Couple එකකට, නැත්නම් Hiking/Camping ...
03/08/2026

නකල්ස් කඳු පාමුල වෙනස්ම විදියේ නිදහස් නිවාඩුවක් ගත කරන්න ආසද? ⛰️🌿😍

ඔයාගේ Family එකට, Couple එකකට, නැත්නම් Hiking/Camping යන්න සෙට් වෙන යාළුවෝ සෙට් එකට නකල්ස් වල නවාතැන් ගන්න තියෙන හොඳම තැන තමයි Knuckles Peak Holidays 🏠✨

අපෙන් ඔයාට ලැබෙන සුපිරිම Experience එක:
✅ ආරක්ෂිත සහ සපපහසු නවාතැන් පහසුකම් 🏠
✅ නකල්ස් කඳු තරණය (Knuckles Hiking & Trekking) ⛰️
✅ පළපුරුදු සංචාරක මඟපෙන්වන්නන්ගේ සේවාව (Tour Guide) 🧗
✅ සුන්දර දියඇළි සහ තේ කර්මාන්තශාලා නැරඹීම 🌊🫖
✅ කූඩාරම් අත්දැකීම (Camping Tents) 🏕️
✅ රාත්‍රියට ගිණිමැලයක් වටේ සෙට් වෙන්න සහ BBQ Night එකක් ගන්න 🔥🍗
✅ ඔයාලටම කැමති විදියට කෑම බීම හදාගන්න Kitchen පහසුකම් 🍜🍳

🚗 රංගල ගෝමර ඇල්ල හෝ පන්නිල බඹරඇල්ල පැතිවල සිට ඉතාම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් සුන්දරම ස්ථානයක තමයි මේ Bungalow එක පිහිටලා තියෙන්නේ! 📍🍃

😍 නිශ්ශබ්ද, සුන්දර පරිසරයක නිදහසේ කාලය ගත කරන්න අදම ඔයාලගේ Date එක Book කරගන්න!

📞 වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න:
නිවුටන්: 077 282 6730
රුවන්: 077 795 4694

අපගේ page එකට පිවිසෙන්න:
👉 https://www.facebook.com/profile.php?id=100063766822140

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Knuckles Peak Holidays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Knuckles Peak Holidays:

Shortcuts

Share