09/03/2025
ලංකාවේ මිනිස්සු සංගා කියන චරිතෙට පුදුමාකාර ආදරයක් තියෙන්නේ.🥹❤️🔥
රට වෙනුවෙන් ඉස්සර වගේම අදටත් සෙල්ලම් කරන නිසා තමා මිනිස්සු මෙච්චර ආදරේ.🇱🇰❤️
දැන්න ඉන්න අයට වඩා තාමත් රට වෙනුවෙන් පුදුම කැක්කුමක් තියෙන්නේ.❤️❤️
හදවතේ ලෙජන්ඩ් සංගා.🔥