Travel With BALE

Travel With BALE දැනුම හා අවබෝධය සහිතව ගවේෂණාත්මක සංචාරයක් කරමු
🐾️🦋☘🌙🍀👣❤️
බාලේ ඒකට උදව් කරන්නම්
(1)

19/08/2026

දෙවන කුඹල් පෙලහර නැරබීමට ජනතාව පෙලගැසී සිටින අයුරු😘🙏

#මහනුවර

19/08/2026

2026 ඇසල පෙරහැර මංගල්‍යයේ අලි ඇත් පෙලහර😘🐘🙏
මේ ලසදා ඇතින්න
#මහනුවර

19/08/2026

2026 ඇසල පෙරහැර මංගල්‍යයේ අලි ඇත් පෙලහර😘🐘🙏
නට නට පැද්දී පැද්දී ඉන්න සකුරා
#මහනුවර

19/08/2026

2026 ඇසල පෙරහැර මංගල්‍යයේ අලි ඇත් පෙලහර😘🐘🙏
මේ කණ්ඩුල තිස්ස
#මහනුවර

19/08/2026

2026 ඇසල පෙරහැර මංගල්‍යයේ අලි ඇත් පෙලහර😘🐘🙏
මේ සීතා ඇතින්න
#මහනුවර

19/08/2026

නාථ දේවාල පෙරහැරේ යන්න කලින් සැපට නාන අර්ජුන බබා🐘
#මහනුවර

වසර 25 කට පසු මගුලැතු වූ කව්ද මේ ජනරාජා හස්තියා කියන්නේ🐘🙏මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන මෙම හස්තියා අ...
19/08/2026

වසර 25 කට පසු මගුලැතු වූ කව්ද මේ ජනරාජා හස්තියා කියන්නේ🐘🙏

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන මෙම හස්තියා අතීතයේදී අනුරාධපුර ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. වනජීවී නිලධාරීන් විසින් සොයාගන්නා අවස්ථාවේදී දඟකාර ස්වභාවයෙන් යුත් මෙම ඇත් පැටවාට අතීතයේදී අරිට්ථයන නම තබා ඇත.ඉන් අනතුරුව දෙහිවල සත්ව උද්‍යානයට භාර දුන් අරිට්ඨ ඇත් පැටවා එහි වසර අටක් පමණ වන තෙක් ඔහු හැදී වැඩී ඇත.
1988 වසරේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන කරඬුව වැඩම වූ ඓතිහාසික "රාජා" ඇතා මියයාමෙන් පසු, මාලිගාවේ ඇත් පන්තියේ ඇති වූ අඩුව පිරවීම සඳහා සුදුසු මංගල ලක්ෂණ සහිත ඇතෙකු සෙවීම ආරම්භ විය.
ඒ වන විට දෙහිවල සත්ව උද්‍යානයේ සිටි හැඩිදැඩි හා මංගල ලක්ෂණ වලින් සපිරි "අරිට්ථ" ඇත් පැටවා මාලිගාවට ලබා දීමට එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළේය.
මාලිගාවට පූජා කිරීමෙන් අනතුරුව, එවකට දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා ඇතුළු භාරකාර මණ්ඩලය විසින් මෙම ඇතාට "ජනරාජා"යන අන්වර්ථ නාමය තබන ලදී.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජීවත්වන අලි ඇතුන් අතරින් අඩි හතකට වඩා වැඩි දිගකින් යුතු අතිශය හැඩකාර දළ යුගලක් හිමි එකම හස්තියා ලෙසත් ජනරාජා සැලකේ.
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහරේ මගුලැතු වීමට වරම් හිමිකරගනු ලැබුවේ ජනරාජා හස්තියාය.ඒ වසර 25 කට පසුවයි.අවසන් වරට ජනරාජා 2001 වසරේ මගුලැතු වී ඇත.
ඉතින් අද ඔහුගේ දවසයි.😘🙏
අතිශයින්ම සුන්දර දළ යුගලයක් සහිත ජනරාජා පෙරහරේ ගමන් කරන අපූරුව අද අපි බලමු.
#මහනුවර

2026 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහරේ මගුලැතු වීමට වරම් හිමිකරගනු ලැබුවේ ජනරාජා හස්තියාය.ඒ වසර 25 කට පසුවයි...
19/08/2026

2026 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහරේ මගුලැතු වීමට වරම් හිමිකරගනු ලැබුවේ ජනරාජා හස්තියාය.ඒ වසර 25 කට පසුවයි.අවසන් වරට ජනරාජා 2001 වසරේ මගුලැතු වී ඇත🐘🙏
දෑළ හස්තීන් ලෙස ශ්‍රී දළදා මාළිගාවේ සුදුඇතා හෙවත් මියන් රාජාත්,සිංහ රාජාත් ගමන් කරුණු ඇති.
#මහනුවර

19/08/2026

සවනට මිහිරි ඒ හඩ😘
#මහනුවර

18/08/2026

2026 ඇසල පෙරහැර මංගල්‍යයේ අලි ඇත් පෙලහර😘🐘🙏
#මහනුවර

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With BALE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category