Drop Me Kandy

Drop Me Kandy Experience Fast, Reliable, and Affordable Transportation and Parcel Delivery Services at your Fingertips.

Whether you need a Ride or want to send a Package, we’ve got you covered – anywhere, anytime!

ඕනෑම තැනකට, ඕනෑම වෙලාවක - DropMe ඔබේ විශ්වාසවන්ත ගමන් සහකරු!ඔබ කොහේ සිටියත්, ඔබට අවශ්‍ය ඕනෑම ගමනාන්තයකට ආරක්ෂිතව සහ පහසු...
19/08/2026

ඕනෑම තැනකට, ඕනෑම වෙලාවක - DropMe ඔබේ විශ්වාසවන්ත ගමන් සහකරු!

ඔබ කොහේ සිටියත්, ඔබට අවශ්‍ය ඕනෑම ගමනාන්තයකට ආරක්ෂිතව සහ පහසුවෙන් ළඟා වීමට දැන් DropMe සූදානම්. ප්‍රමාද වීම් ගැන දැන් වද වෙන්න එපා, ඔබ කොතැන සිටියත් ඔබ වෙනුවෙන්ම වෙන්වූ රියදුරෙකු දැන් ඇඟිලි තුඩක දුරින්!

ගමන නිදහසේ සහ සාධාරණව සැලසුම් කරගන්න, අදම DropMe සමඟ එක්වන්න!

Your Ride is Just a Tap Away – Anywhere, Anytime!

No matter where you are or what your destination is, DropMe ensures a safe, reliable, and comfortable ride every time. Forget about being late; your dedicated ride is just a tap away, ready to pick you up whenever you need it!

Download the DropMe App today and travel with freedom!

எங்கும், எப்பொழுதும் - உங்கள் பயணம் இப்போது ஒரு தட்டல் தூரத்தில்!

நீங்கள் எங்கு இருந்தாலும், உங்கள் இலக்கை பாதுகாப்பாகவும் வசதியாகவும் அடைய DropMe இப்போது தயார். காலதாமதத்தைப் பற்றி கவலைப்பட வேண்டாம்; நீங்கள் இருக்கும் இடத்திற்கே உங்கள் வாகனம் சில நிமிடங்களில் வந்து சேரும்!

இன்றே DropMe செயலியைப் பதிவிறக்கம் செய்து உங்கள் பயணத்தை ஆரம்பியுங்கள்!

ඔබේ සෑම ගමනකටම සාධාරණ සහ අසමසම අඩුම ගාස්තු! වැඩි ගාස්තු ගෙවන්නේ නැතුව, ඔබ යන සෑම ගමනක් සඳහාම සාධාරණම මිලකට DropMe සමඟින්...
16/08/2026

ඔබේ සෑම ගමනකටම සාධාරණ සහ අසමසම අඩුම ගාස්තු!

වැඩි ගාස්තු ගෙවන්නේ නැතුව, ඔබ යන සෑම ගමනක් සඳහාම සාධාරණම මිලකට DropMe සමඟින් සුරක්ෂිතව ගමන් කරන්න.

අදම DropMe App එක Download කරගෙන ඔබේ ඊළඟ ගමන වෙන්කරගන්න!

Enjoy fair and affordable rates for all your travel needs!

Say goodbye to overpriced rides! Travel safely and comfortably with transparent pricing for every trip.

Download the DropMe App today and book your next ride!

உங்கள் அனைத்து பயணத் தேவைகளுக்கும் நியாயமான மற்றும் சிக்கனமான கட்டணங்கள்!

அதிக கட்டணம் செலுத்த தேவையில்லை! உங்களின் ஒவ்வொரு பயணத்திற்கும் நியாயமான விலையில் DropMe உடன் பாதுகாப்பாக பயணியுங்கள்.

இன்றே DropMe App-ஐ பதிவிறக்கம் செய்து உங்களின் அடுத்த பயணத்தை முன்பதிவு செய்யுங்கள்!

DropMe සමඟින් සති අන්තයේ ගමන් බිමන්! මේ Weekend එකේ Shopping යන්න, නෑදෑ හිතමිතුරන් බලන්න යන්න හෝ වෙනත් ඕනෑම ගමනක් වෙනුවෙ...
15/08/2026

DropMe සමඟින් සති අන්තයේ ගමන් බිමන්!

මේ Weekend එකේ Shopping යන්න, නෑදෑ හිතමිතුරන් බලන්න යන්න හෝ වෙනත් ඕනෑම ගමනක් වෙනුවෙන් තෙහෙට්ටුවක් නැතුව සුවපහසුවෙන් යන්න DropMe ready!

සුරක්ෂිත ගමනක්, සැනසිලිදායක සති අන්තයක්! අදම DropMe App එකෙන් ඔබේ Ride එක Book කරගන්න.

Weekend Travels with DropMe!

Heading out for shopping, family visits, or personal errands this weekend? Let DropMe handle your travel with complete comfort and safety.

Safe journey, safe weekend! Book your ride on the DropMe App today.

DropMe உடன் வார இறுதிப் பயணங்கள்!

இந்த வார இறுதியில் பொருட்கள் வாங்கவோ, உறவினர்களைச் சந்திக்கவோ அல்லது ஏனைய பயணங்களுக்கோ தடையின்றி வசதியாகச் செல்ல DropMe தயாராக உள்ளது.

பாதுகாப்பான பயணம், பாதுகாப்பான வார இறுதி! இன்றே DropMe App மூலம் உங்களது பயணத்தை முன்பதிவு செய்யுங்கள்.

ඔබේ මාසික ආදායම වැඩි කරගන්න සාර්ථකම විසඳුම - DropMe! ඔබේම වාහනයෙන්, ඔබේම වේලාවට වැඩ කරලා මාසෙ අන්තිමට ඉහළ සහ සාධාරණ ආදාය...
14/08/2026

ඔබේ මාසික ආදායම වැඩි කරගන්න සාර්ථකම විසඳුම - DropMe!

ඔබේම වාහනයෙන්, ඔබේම වේලාවට වැඩ කරලා මාසෙ අන්තිමට ඉහළ සහ සාධාරණ ආදායමක් උපයන්න දැන් ඔබටත් පුළුවන්. රියදුරු ගෞරවය සුරකිමින් ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අදම DropMe සමඟ එකතු වෙන්න.

අදම DropMe Driver App එක Download කරගෙන ලියාපදිංචි වන්න!

The best solution to boost your monthly income — DropMe!

Drive on your own schedule, be your own boss, and enjoy a high, fair income every month. Join DropMe today to empower your financial growth while being part of a trusted local network.

Download the DropMe Driver App and register today!

உங்கள் மாத வருமானத்தை உயர்த்த சிறந்த தீர்வு - DropMe!

உங்கள் சொந்த வாகனத்தில், உங்களுக்கு விருப்பமான நேரத்தில் பணிபுரிந்து மாத இறுதியில் அதிக வருமானத்தைப் பெறுங்கள். உங்களின் உழைப்பிற்குத் தகுந்த கௌரவத்தையும் நியாயமான வருமானத்தையும் பெற இன்றே DropMe உடன் இணையுங்கள்.

இன்றே DropMe Driver App ஐ பதிவிறக்கம் செய்து பதிவு செய்யுங்கள்!

DropMe අපි, අපේ රියදුරු මහතුන්ගේ මහන්සියට නිසි වටිනාකමක් ලබාදෙමින් ඔවුන්ගේ අභිමානය සහ සාධාරණ ආදායම සැමවිටම තහවුරු කරනවා....
13/08/2026

DropMe අපි, අපේ රියදුරු මහතුන්ගේ මහන්සියට නිසි වටිනාකමක් ලබාදෙමින් ඔවුන්ගේ අභිමානය සහ සාධාරණ ආදායම සැමවිටම තහවුරු කරනවා. පාරිභෝගික ඔබට විශ්වාසනීය සේවාවක් වගේම, අපේ රටේ රියදුරු ප්‍රජාව සබලගන්වන සැබෑ දේශීය තේරීම DropMe!

ඔබත් අදම DropMe සමඟින් එක්වන්න!

At DropMe, we believe in valuing hard work by ensuring our drivers earn a fair income while preserving their dignity and self-respect. Every ride you take supports a strong, empowered local driver community.

எமது சாரதிகளின் உழைப்பிற்குத் தகுந்த மதிப்பை வழங்கி, அவர்களின் சுயமரியாதையையும் நியாயமான வருமானத்தையும் DropMe எப்போதும் உறுதி செய்கிறது. உங்களுக்குப் பாதுகாப்பான சேவையையும், எமது நாட்டின் சாரதி சமூகத்திற்கு ஆதரவையும் வழங்கும் உண்மையான உள்ளூர் தேர்வு DropMe!

වැඩිපුර ගෙවන්නේ නැතුව, නියමිත සාධාරණ ගාස්තුවට සුවපහසුවෙන් යන්න ඕන තැනට යන්න දැන් DropMe සමඟින් පුළුවන්. ඔබේ දෛනික ගමන් බ...
09/08/2026

වැඩිපුර ගෙවන්නේ නැතුව, නියමිත සාධාරණ ගාස්තුවට සුවපහසුවෙන් යන්න ඕන තැනට යන්න දැන් DropMe සමඟින් පුළුවන්. ඔබේ දෛනික ගමන් බිමන් සියල්ලටම වඩාත්ම වාසිදායක තේරීම DropMe!

අදම DropMe Sri Lanka App එකෙන් ඔබේ Ride එක Book කරගෙන වාසිදායක ලෙස ගමන් යන්න!

No hidden charges, no overpaying. Travel comfortably to your destination at the most reasonable prices in town. DropMe is your smart choice for everyday pocket-friendly travel.

Book your ride on the DropMe Sri Lanka App today and enjoy fair fares!

மேலதிகக் கட்டணங்கள் இன்றி, நியாயமான விலையில் வசதியாகப் பயணிக்க இப்போது DropMe உங்களோடு உள்ளது. உங்களின் அன்றாட பயணங்களுக்குச் சிறந்த மற்றும் சிக்கனமான தேர்வு DropMe!

இன்றே DropMe Sri Lanka App மூலம் முன்பதிவு செய்து குறைந்த கட்டணத்தில் பயணியுங்கள்!

දවස පුරා මහන්සි වෙලා... තවමත් කොමිස් ගෙවනවාද?ඇප් එකට කොමිස් දීලම ඇති වෙලාද? එහෙනම් මේක තමයි රියදුරු ක්ෂේත්‍රයේ ලොකුම පෙර...
08/08/2026

දවස පුරා මහන්සි වෙලා... තවමත් කොමිස් ගෙවනවාද?
ඇප් එකට කොමිස් දීලම ඇති වෙලාද?

එහෙනම් මේක තමයි රියදුරු ක්ෂේත්‍රයේ ලොකුම පෙරළිය! DropMe සමඟින් කිසිදු කොමිස් මුදලක් කැපෙන්නේ නෑ (0%). මාසෙටම එකම එක පුංචි ස්ථාවර මාසික ගාස්තුවක් විතරයි! ඔබ කරන හැම ගමනකම සම්පූර්ණ ගාස්තුව 100%ක්ම ඔබේ සාක්කුවටමයි.

ඔබේ මහන්සියේ නියම ප්‍රතිඵලය අදම ඔබේ සාක්කුවට දාගන්න. දැන්ම ලියාපදිංචි වෙන්න!

Working hard all day and still paying commissions? Fed up with giving away your earnings to apps?

Here comes the biggest revolution in the driving industry! With DropMe, there are absolutely 0% commissions. Just one tiny, fixed monthly fee! 100% of the total fare from every single ride goes straight into your pocket.
Get the real reward for your hard work today. Register now!

நாள் முழுவதும் கஷ்டப்பட்டு உழைத்தும்... இன்னும் கமிஷன் கட்டிக்கொண்டிருக்கிறீர்களா?
ஆப்பிற்கு (App) கமிஷன் கொடுத்து அலுத்துவிட்டதா?

அப்படியென்றால், இதுதான் ஓட்டுநர் துறையின் மிகப்பெரிய புரட்சி! DropMe உடன் இனி கமிஷன் கிடையாது (0% Commission). மாதத்திற்கு ஒரே ஒரு சிறிய நிலையான மாதாந்திர கட்டணம் மட்டும்தான்! நீங்கள் செல்லும் ஒவ்வொரு பயணத்தின் முழுத் தொகையும் 100% நேரடியாக உங்கள் கைக்கே சேரும்.
உங்கள் கடின உழைப்பிற்கான உண்மையான பலனை இன்றே பெற்றுக் கொள்ளுங்கள். இப்பொழுதே பதிவு செய்யுங்கள்!

07/08/2026

පහසුවෙන් සහ ආරක්ෂිතව ගමන් යන්න!

දැන් DropMe QR Code එක Scan කරලා ඉතාම පහසුවෙන් ඔබේ Ride එක පටන් ගන්න පුළුවන්. ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සුරක්ෂිතභාවය DropMe අපගේ ප්‍රමුඛතාවයයි.

Travel safe and easy!

Now starting your ride is as simple as scanning a DropMe QR code! Your safety and peace of mind is always DropMe’s top priority.

வசதியாகவும் பாதுகாப்பாகவும் பயணியுங்கள்!

இப்போது DropMe QR Code ஐ Scan செய்து மிகவும் எளிதாக உங்களது DropMe பயணத்தைத் தொடங்கலாம். உங்களதும் உங்களது அன்புக்குரியவர்களதும் பாதுகாப்பே DropMe இன் முன்னுரிமையாகும்.

මෙම වැසි සහිත කාලගුණයෙත් DropMe සමඟින් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ගමන් යන්න!ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සුරක්ෂිතභාවය DropMe අප...
06/08/2026

මෙම වැසි සහිත කාලගුණයෙත් DropMe සමඟින් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ගමන් යන්න!

ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සුරක්ෂිතභාවය DropMe අපගේ ප්‍රමුඛතාවයයි.

Travel safely and with confidence with DropMe, even in rainy weather!

The safety of you and your loved ones is DropMe’s priority.

மழைக்காலத்திலும் DropMe உடன் பாதுகாப்பாகவும் நம்பிக்கையுடனும் பயணியுங்கள்!

உங்களதும் உங்களது அன்புக்குரியவர்களதும் பாதுகாப்பே DropMe இன் முன்னுரிமையாகும்.

අයහපත් කාලගුණය හමුවේ පරිස්සමින් සහ ආරක්ෂිතව ගමන් බිමන් යන්න!දිවයින පුරා පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හමුව...
05/08/2026

අයහපත් කාලගුණය හමුවේ පරිස්සමින් සහ ආරක්ෂිතව ගමන් බිමන් යන්න!

දිවයින පුරා පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඔබේ ගමන් බිමන්වලදී සෑම විටම ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සුරක්ෂිතභාවය DropMe අපගේ ප්‍රමුඛතාවයයි.

Stay safe and travel with caution during bad weather!

With heavy rains and strong winds affecting many areas, please prioritize safety during your daily travels.

Your safety and peace of mind is DropMe’s priority.

மோசமான வானிலை நிலவும் சூழலில் பாதுகாப்பாகப் பயணியுங்கள்!

நாட்டின் பல பகுதிகளில் கனமழையும் பலத்த காற்றும் வீசி வருவதால், உங்களின் அன்றாட பயணங்களின் போது பாதுகாப்பிற்கு முதலிடம் கொடுங்கள்.

உங்களதும் உங்களது அன்புக்குரியவர்களதும் பாதுகாப்பே DropMe இன் முன்னுரிமையாகும்.

Address

07, Badhuwatta , Lewella
Kandy

Alerts

Be the first to know and let us send you an email when Drop Me Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category