Rilo

Rilo 📍 Hidden beauty in Sri Lanka 🇱🇰 Beyond Paradise: Sri Lanka brings you closer to the island’s heart — its people, traditions, and stunning landscapes.

Follow us for stories, photos, and videos that capture the spirit of Sri Lanka

03/08/2026

ලස්සන තැන් ❤️
භයානක තැනක් වෙන්න යන්නේ 😱
පොඩි වෙලාවයි ⌚ ...
බලන්න දන්න තැනක්.....
දේදුගල රුක්මාල් ඇල්ල 🥺

゚viralシ

14/07/2026

"In every blooming flower, nature whispers a story of hope, beauty, and new beginnings." 🌸🍃

ජීවිතය කොච්චර කාර්යබහුල වුණත්, මොහොතකට නතර වෙලා සොබාදහමේ සුන්දරත්වය විඳින්න. 🌿🌼

"පිපෙන සෑම මලක්ම අපට කියා දෙන්නේ බලාපොරොත්තුව, සුන්දරත්වය සහ අලුත් ආරම්භයන්ගේ කතාවයි." 🤍✨

📍 Sri Lanka 🇱🇰

🇱🇰 ශ්‍රී ලංකාව කියන්නේ සිතියමක තියෙන පොඩි දූපතක් විතරක් නෙවෙයි... හදවතට දැනෙන හැඟීමක්. ❤️උදේ කඳු අතරින් නැගෙන හිරු...හවස...
09/07/2026

🇱🇰 ශ්‍රී ලංකාව කියන්නේ සිතියමක තියෙන පොඩි දූපතක් විතරක් නෙවෙයි... හදවතට දැනෙන හැඟීමක්. ❤️

උදේ කඳු අතරින් නැගෙන හිරු...
හවස මුහුදට වැටෙන රන් පාට ඉර...
වැස්සෙන් පසු පරිසරයේ සුවඳ...
පුංචි ගම්මානවල මිනිස්සුන්ගේ අව්‍යාජ සිනහව...

මේ හැමදේම එකම රටක තියෙනවා.

ඔයාට ශ්‍රී ලංකාවේ එක තැනක් තෝරන්න කිව්වොත්...
📍 ඔයා ආයෙත් ආයෙත් යන්න කැමති තැන කොහෙද?

Comment එකක් දාන්න. අපි හැමෝම එකට ශ්‍රී ලංකාවේ ලස්සන තැන් හොයමු. 🇱🇰❤️

— Rilo
゚viralシfypシ゚

මහන්සියට 😌
04/07/2026

මහන්සියට 😌

27/06/2026

💚

අහසට එක තප්පරයක් ඇති රටා මවන්න 😍💫මයාවක් 🌜️💦🌛.....
25/06/2026

අහසට එක තප්පරයක් ඇති රටා මවන්න 😍💫
මයාවක් 🌜️💦🌛.....

24/06/2026

✈️ "Travel කියන්නේ destination එකක් විතරක් නෙවෙයි, මතක එකතු කරන ගමනක්. "❤️

21/06/2026

සමහර තැන් තියනවා හැමදාම වුනත් යන්න හිතෙන...💛
ජීවිතෙත් ඒ වගේ...
මේ යන ගමනේ කවදාහරි දවසක නතර වෙන්න
හිතෙන තැනක් වෙයි 😇

20/06/2026

ඈත කදු යායේ සිසිලක් සොයා..
යමුද අපි පියබලා ..💚😌

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Rilo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share